Комментарии:
I’m addicted to this song
Ответитьහරිම එකාට හම්බවෙලා තියෙන්නේ දැන්..🎉
Ответить❤
ОтветитьHarsha❤️
Ответить❤ එල.එල. දැන් වත් වොයිස් එකෙන් වැඩක් ගමු
Ответить❤️🌟
ОтветитьMelo rahak na
ОтветитьNiyamai aiya.. oyath ekka dream star kale gahapu 4to eka thama fb eke thiyenawa. Rock nam rock
ОтветитьSupiri supiri supiri
Ответитьරනා ලස්සන යි වදන් පෙල
Ответитьහොදටම කිව්ව ❤❤
ОтветитьMenna voice me sinduwata 100% sadaranaya lebenne meyagen aithikaraya nowunata
ОтветитьWow super
Ответитьඅනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන හැඩටම යනවා ඇහ්......🤣🤣🤣🤣🤣🤣🤣🤣
ОтветитьWow....
ОтветитьBravo ❤❤❤
Ответитьහර්ශටම ගැලපෙන song එක ❤️❤️❤️
Ответитьපිස්සු යකෙක්...❤❤❤❤
Ответитьplay this 1.1 speed... thanks me later
Ответитьචාමරගෙ ඔරිජිනල් එකට වඩා මේක හොදයි... අර යකාගෙ වොයිස් එක කක්ක බරේ තටමනවා වගේ 😂😂
Ответитьමල් පිපිලා මද සුලගේ ...
වැනෙනවා හැටි දැක්කා...
මල් පිපුන හැටි දැක්කේ නෑ....
සමනලයෝ සමනැලියෝ
පියබනවා හැටි දැක්කා
උන් හැදුන හැටි දැක්කේ නෑ...
මල්සරා විදිනවා
හැමදෙනා කීවාට
ඌ තාම මට විද්දේ නෑ...
කොයි තරම් මං උබට
ආදරේ කීවාට
උබ ඒක තව දන්නේ නෑ...
හම්බත් කලා මං විසික් කලා
බැරි කම හොදින් දන්නවා..
සල්ලී අයිස් කැට
කෙල්ලෝ සබන් පෙණම
දැන දැනම මං හිතනවා
ජීවිතයෙ ටික කාලේ
ගොඩ යන්න මට ඕනේ...
ගේමක් මමත් ගහනවා...
දැන ගන්න උබ ඕනේ
ඇයී මෙහෙම මට වෙන්නේ
උබ තාම රගපානවා....
දැන ගෙනයී මම හිටියේ
අඩූවෙන්... වියදම් කෙරුවේ...
ඒ හින්දා දුක නෑ හිතේ...
මළ ගිය කෙනෙක් එහෙම
බලනවා ඇති මාව
මම නැනේ වශියක් කලේ...
බිව්වාට හැමදාම
කෙල්ලන්ගේ රචනාව
මම නෑනේ පාඩම් කලේ...
ඇත්තටම උබ කව්ද..
අම්මත් මගේ මාව
තනිකරලා නුවරට ගියේ....
Anunge sindu nokiya tamunge ewa kiyanna
ОтветитьSupiri
ОтветитьNo words!! Maxxxa....🚀
Ответить❤ 🎉
Ответитьමල්සරා වයිරල් උනාට පස්සේ අහන සෙට් එක මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න බලන්න 😊❤ ආදරෙයි
ОтветитьCry voice eka bn ragge walata❤
ОтветитьSuperb voice Harsha 👍💐
ОтветитьTry ekatA thanks nurawe..love band...thawa. Try karanna..❤❤❤❤❤❤❤❤
Ответить"ලලාවට " කියන කෙල්ලගේ වොයිස් එක වගේ...🥰🥰🥰
Ответитьමේ සින්දුව හර්ෂට ගැලපෙනවා ගග වැළලෙන උන්ට කියන්නේ චාමර ගෙ සින්දු චාමරගේම තමා ❤️regge king
Ответитьනියමයි මරු
Ответитьපට්ට පටිය අයියෙ..nooo words ❤❤ඇත්තටම
Ответить❤excellent voice and super music.....
Ответитьසින්දුව කැවා
ОтветитьMe song eka hariyatam hariyannee jay sri ta.. supiriyat set wenawa...
ОтветитьYuki Nawarathna කියන්නේ ජාතික සම්පතක්!
Ответитьලස්සනවොය්ස් එක්ක්
Ответитьමරු බං...🥰
Ответить❤😊
Ответитьඋබට සෙට්වෙන්නෙ මෙක.සුපිරි .👍👍
ОтветитьAdo pissuwak❤
Ответитьජීවිතේ ටික කාලේ
ගොඩ යන්න මට ඕනෙ
ගේමක් මමත් ගහනවා 🎧🎶🎶❤
👍👍👍
Ответитьමේක 1M යනවා වැඩි දවසක් යන්න කලින් ❤❤❤❤
Ответить❤😂
Ответить🩵
Ответить😅🎉
Ответитьආදරයයි බඩගින්නයි.දවසක මිනිස්සු වෙනස් කරෙ.❤❤❤
Ответить