Комментарии:
මේ පැහැදිලි කිරීම අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස පත්වීම නීත්‍යානුකූල ද ?
ОтветитьGaru chanda .komasaarees thumaata budusatanari .habaei mee massa. Gae vidionam balanna kamathimana .maslimaavata mada gahuva chandaeta kalin😂😂
Ответитьඑක තමයි ජනතාව දැන් මාලිමාවට වැඩි බහුතර බලයක් දුන්නේ මේ හැම දෙයක්ම වේනස් කරන්න
Ответитьපලපුරැදු කස්ටිය 😂😂😂
Ответитьඅපේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ නමින් මැතිවරණ සහ ජනපතිවරණ වලදී අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ පොරොන්දු පත්‍ර මිස ප්‍රතිපත්ති ප්‍රකාශ නොවේ.😮
ОтветитьYour team doing great job. Thank 👍💯
Ответитьජොලිසීයා හරියටම කිව්වා මාලිමාව දිනුවොත් සිලින්ඩර පුපුරනවා කියලා. කියපු එකම ඇත්ත😂😂😂😂
Ответитьමේ බලු පොරය කන උන්ට චන්දෙ දීපු වහල් හැත්ත ලැජ්ජ වෙයවු
Ответитьජාතික ජනබලවේගයේ සහ දිලිත් ජයවීර වෙනුවෙන් සපයා ඇති වාර්ථා විසේශයෙන් ප්‍රසංසාවට ලක්විය යුතුයි.
Ответитьරනිල්ගේ වියදම් වාර්ථාවට දිවුරුම් ප්‍රකාශය අමුණා නැහැ. විජේදාස රාපක්ෂගේ දිවුරුම් ප්‍රකාශවල රුපියල් 50.00 මුද්දර අලවා නැහැ. තවත් අයගේ වාර්ථාත් එසේමයි. ඒ හේතුවලින් ඔවුන්ගේ වාර්ථා වලංගු නැති නිසා ඔවුනට විරුදධවත් නඩුපැවරිය යුතු නැද්ද? කෙසේවෙතත් ඒ අය වෙනුවෙන් මැතිවරණ නීති පුහුණුවක් ලබාදිය යුතුයි.
Ответитьමැතිවරණ වියදම් වාර්ථා ස්කෑන් කර තියෙන්නේ වර්ණයෙන් (Colour). ඒ නිසා ඒ පිටු බාගත තරන්න විශාල වේලාවක් ගතවෙනවා පමණක් නොව, ඒ සඳහා බාගත කරන්නා සහ කොමිසමට ඩේටා සඳහාද වැඩි වියදමක් වෙනවා. තවද කොමිසමේ පරිගණකවල ඉඩප්‍රමාණයද නාස්ති වන අතරම ස්කෑන් කිරීමට ගතවන කාලයද නාස්ති වෙනවා. නීතිමය බාධාවක් නැතිනම්, කලු-සුදු (Black & White) ස්කෑන් කරන්න.
ОтветитьMokakda yako me janadipathi kamath nethi wenna puluwan kiyanne???? Mehema kiyana ekata janadipathi wada balayak thiyenawada😅😅
ОтветитьAn effective dialogue
ОтветитьAn effective dialogue and we were educated a lot !
Ответитьමේ මාධ්‍ය වේදියා එකම දේ ආයෙ ආයෙ අහනවා මූත් සජබෙ එකෙක්ද මන්දා
Ответитьප්‍රෙතික්ශේප චන්ද ලක්ශ 6ට වැඩි. කෝ ඒකට හේතුව කතාකරාද
Ответить❤️❤️❤️
Ответить❤🎉excellent election service
Ответитьඉතාමත් හොද වැඩසටහනක් .ව්‍යාවස්තා සාක්ෂරතාවය මේ රටේ පුරවැසියන්ට ලබාදීම ගැන .මිනිස්සු අන්දන්න උස්සහ දරන කපටි මිනිස්සු එලිදරවු වෙනවා නීතිය හරියට දැන ගැනීමෙන් .කොමසාරිස් තුමා හොදින් පැහැදිලි කර දුන්නා .❤❤
Ответитьමෙ ලඉස්තු ක්‍රමය අහොසි කල යුතීය.
අලුත් කනිනෙට් එකෙ අමාත්ය වරු 7 දෙනෙක් ලඉස්තුවෙන්.
මෙක විහිලුවක්.
චන්දෙට බිලියන 12 වියදම් කරල ලඉස්ටුවෙන් පර්ලිමෙන්තුව පුරවනව
Aiy ahuwe neththe mee aaanduwen balaporoththuwena wenas kam monawada kiyala,,, ex: too many small political parties etc etc....
Ответитьඒ අර මොඩ තකතීරු සජිත් පේමදාස කියන කාලකන්නීයා ගේ එකෙක් . ඒ පෙලපාලිය ගියේ මතුගම අර ජගත් කියන බස් තියෙන මුහුදු හුකන්නා. ඌ තමයි අර බස් වල ඩයිවර්ලයි කොන්දොස්තර වරුයි සමඟ පෙලපාලියේ ගියේ.
Ответитьඅන්ඩපාලයා තම්මේල් එක වෙනස්කරගෙන.🤦
ОтветитьWell, where is Naganatakaya today? You interviewed him before. You should've invited him to this to hear the truth from the horse's mouth.
Ответитьඅව්ඩියෝ එකේ පොඩි ඩිෆෙක්ට් එකක් තියෙනවා
Ответитьසමන් රත්නායක මහතානනි ඔබට අවංකම ස්තුතියි ඔබේ රාජකාරිය අකුරටම කිරිම ගැන. 👍😉❤️🌹🇱🇰🇨🇦
Ответитьහරි හරි දැන් රවු කරැණානායක. රංජිත් මද්දුම බණ්ඩාර ලා ප්‍රාදේශීය සභා ජන්දේට රෙදි ඇදගෙන එන්න....
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
කරුණාකරලා විදෙස්ගත ශ්‍රීලාංකික අයට ඡන්දය දෙන්න ක්‍රමයක් හදන්න.
Ответитьසීයාට තම ප්‍රශ්නය නිරාකරණ කර ගන්න බැරුව රටේ දියුණුවට වැඩ කරන්නේ කෙසේදැයි දැනුයි පැහැදිලි වෙන්නේ
Ответитьසාමාන්‍ය පුරවැසි කාර්යභාරය ගැන අපට ඇත්තෙ අල්ප දැනුමක් නිසා බොහෝ වැරදි සිදුවන බව වැටහුනා. ඒ දැනුවත් කිරීමේ ගෞරවය ගැන ස්තුතියි.
රාජ්‍ය නිලධාරින් ගැන අභිමානයක් ඔබතුමා, අනාගත පරපුර තුල විශ්වාසයක් ගොඩ නැගෙනු ඇතැයි විශ්වාස කරමි.
ජේවිපි මාලිමාව දුශනය වංචාව , හොර ජාතික ලයිස්තුවෙන් පටන් ගනි. පැරදිච්ච සහ නමක් චන්දයට පෙර ජාතික ලයිස්තුවෙ නොතිබු අය පාර්ලිමෙන්තුවට ගැනිමෙන්. මාලිමාවෙත් අවසානය.
Ответитьඅගමැති R. PREMDASA ගේ සැබා ජාතික ලයිස්තුව නැවත අර්තනිරුපනය කල යුතුය. J R ගේ හොර ජාතික ලයිස්තුව වහාම ඉවත් කල යුතුය.
Ответитьපැරදිච්ච හොරු , නැවත පාර්ලිමෙන්තු ඵන හොර ජාතික ලයිස්තුව. ජාතික ලයිස්තුව නව විවස්තාවකින් ඉවත් කල යුතුයි.
Ответитьපැරදිලා මාස 8කට පසු පාර්ලි මෙන්තුවට අාව රනිල් හොර ජාතික ලයිස්තුවෙ මුවාවෙන් . 224න් කවුද ඵරෙහි වුනේ. අැයි මැතිවරන කොමිසම රනිල්ට ඵන්න ඉඩ දුන්නේ.
Ответитьජේවිපි මාලිමාව දුශනය වංචාව , හොර ජාතික ලයිස්තුවෙන් පටන් ගනි. පැරදිච්ච සහ නමක් චන්දයට පෙර ජාතික ලයිස්තුවෙ නොතිබු අය පාර්ලිමෙන්තුවට ගැනිමෙන්. මාලිමාවෙත් අවසානය.
ОтветитьAbyantharaye nethi deayak namkaranarkana weradi neda ?
Aneka adala kala simawa thula jathika laisthuwen nam nokala pugalayaku janadhiweemata wagakiwayuthu kawda ? Nithiya niwithiya wageda hamadama ?
ජාතික ලයිස්තු හොර මගඩිය 2016 සිට අද දක්වා ගෙන යාමට චන්ද කොමිසම ඉඩ දුන්නේ අැයි. ජනතා අන්ඩුවක් නම් දැන් , වහාම මෙය නිවැරදි කල යුතුය.
ОтветитьMerata diyunukaranna ona nehe chanda thiya thiya indimu.
Ответитьජාතික ලයිස්තුවෙ නමක් වත් නොතිබුන බැසිල් , දම්මික පෙරෙරා , රනිල් පාර්ලිමෙන්තු අවෙ කොහොමද? මැකො , මැතිවරන කොමිසම , නිතිපති , සොලිසිටර් ජෙනරල් , නිතික්ඣ සංගමය සහ 224ම දුශීත අපරාදයකට ඉඩ දුන්නා නෙවෙද? අනුර සජිත් කතා කලෙ නැත්තෙ අැයි. ? මේ යුවලම බංගලි වලලු පැලදිමට සුදුසුයි නේද. නාගයාගේ ජාතික ලයිස්තු පෙත්සමට කබාය ගැලෙව්වෙ අැයි. මේවා දුශන අපරාද නෙවේද.
ОтветитьYasa wade jolly seeyata dewa sapa thamai silindare inne eunta pala denne
Ответитьජාතික ලයිස්තුවට 5 දෙනෙක් දුන්න තින්දුවකට , නැවත 3 දෙනෙක්ට අැසිය නොහැකිය. 7 දෙනෙක් අැසිය යුතුය. මෙය නොකර නාගයාගේ කබාය ගැලෙව්වේ කොහොමද. අායතන ගත දුශන අපරාද මේවා නොවේද.
ОтветитьJanapathikama nethiwei kiyala boru headline damanna epa. Boru headline damana weda satahan warjanaya karamu.
Ответитьඔක්කොම එකයි උන්නුත් එකයි මුන්නුත් එකයි
Ответитьමට නමි හිතෙන්නේ මෙක රනිල්ගේ plan එකක් ,බොරුවට අවුලක් හදලා පස්සේ රනිල් පාර්ලිමේන්තුවට එනවා .
Ответитьමහජනතාවගේ අදිකරන බලය යටතේ , විදායකය, විවස්තාදායකය , අදිකරනය කරන , සියලුම අයතන ගත දුශන අපරාද විවෙචනයට ජනතාවට නිතියෙන් බලය ලබා දිය යුතුයි.
Ответитьරනිල්ව ජාතික ලැයිස්තුවෙන් , මාස 8 ට පසු, පාර්ලිමේන්තුවට පත් කරන ලද කාලයේ සිටම , ගෝටා එලවීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක උනාද කියල , මට හිතෙනව.
Ответитьජාතික ලැයිස්තුවෙන් ඇතලට යන අයගේ විදියට අදාල පක්ෂයේ ප්‍රතිපත්ති තේරුම්ගත හැකියි. තේරුම් ගත යුතුයි.
ОтветитьPelapali giye kawuda ane? Kaluthara saththala da?
Ответитьapi hittuwa ranil game kaaraya kiyala balaagena giyaama ravi eeta wadaa game kaarayekda awrudu gananakata kali ravi rsnilgen naayakatwayaa deha ganna utsaha kala balamu ranil gelaweida kiyala pahu pahu wenakota kohu kohu wenawa kiyanne okata tamai ko ranilge ara kiyapu parinaama waadaya ho denuma parinaatha baawaya
ОтветитьJanathaa paramaadipatya winaadi 2 lebena
Ответить