එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 04 කොටස | Pellucidar Sinhala Audiobook

එඩ්ගර් රයිස් (Edgar Rice) විසින් රචිත පෙලියුසිඩාරය නවකතාව | 04 කොටස | Pellucidar Sinhala Audiobook

Cn Audio Stories

19 часов назад

1,151 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@harshanisampath2445
@harshanisampath2445 - 27.12.2024 15:46

1st ❤❤❤❤

Ответить
@SouthKorea450
@SouthKorea450 - 27.12.2024 15:46

සුන්දර ඩැන එනකම් බලාගෙන හිටියේ පැටියෝ😅😅කැවාද බිවුවද

Ответить
@dilhanimangalika9357
@dilhanimangalika9357 - 27.12.2024 15:46

Thank you thank you ❤❤❤

Ответить
@loshanaHansa
@loshanaHansa - 27.12.2024 15:46

❤️❤️❤️

Ответить
@dilhanimangalika9357
@dilhanimangalika9357 - 27.12.2024 15:46

First comment ❤🎉

Ответить
@ceylonart322
@ceylonart322 - 27.12.2024 15:49

❤❤🎉

Ответить
@nilupulhasaranga1136
@nilupulhasaranga1136 - 27.12.2024 15:52

Thank you cn audio stories. මේ වෙන මහන්සියට කියන්න වචන නැ. ❤❤❤ පුදුම මෙහෙවරක් මේක... හදවතින්ම respect ❤❤❤❤❤

Ответить
@nipuniwimarshani8128
@nipuniwimarshani8128 - 27.12.2024 16:00

අනේ දානකන් දවස් කීයක් බලන් හිටියද....වීඩියෝ එකක් දාන්න ලේසි නෑ. අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට Thank you so much CN audio stories 🥺😩❤️

Ответить
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm - 27.12.2024 16:01

Pin hondee...

Ответить
@sanjeewak8261
@sanjeewak8261 - 27.12.2024 16:16

Thanks ❤️❤️❤️

Ответить
@sujeehandunpura3227
@sujeehandunpura3227 - 27.12.2024 16:38

ස්පිටල් මහත්තයාගෙ සුදු වැද්දා සුදු ගොනා පුලුවන්නම් අරන් එන්න ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

Ответить
@GayanMadushanka-y6n
@GayanMadushanka-y6n - 27.12.2024 16:38

මේ කතාව ඉවර කරනකල් වෙන ඒවට අත ගහන්නෙපා කොල්ලො..❤❤

Ответить
@netharaoshadi
@netharaoshadi - 27.12.2024 16:45

හරිම ලස්සනයි කතාව. බොහොම ස්තූතියි සීඑන් ❤❤❤

Ответить
@dimuthumadhushan1056
@dimuthumadhushan1056 - 27.12.2024 17:00

Next episode🥹

Ответить
@LifeRelaxingFilms
@LifeRelaxingFilms - 27.12.2024 17:41

නේ දානකන් දවස් කීයක් බලන් හිටියද....වීඩියෝ එකක් දාන්න ලේසි නෑ. අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට Thank you

Ответить
@amilkaganithage4345
@amilkaganithage4345 - 27.12.2024 17:46

Thanks❤😊

Ответить
@hevens-k9h
@hevens-k9h - 27.12.2024 18:10

Excellent 🎉

Ответить
@GayanMadushanka-y6n
@GayanMadushanka-y6n - 27.12.2024 18:18

ඊලග කොටස ඉක්මනට දාන්න හොදේ.

Ответить
@Mali-s3n
@Mali-s3n - 27.12.2024 18:20

❤ ඊළඟ කොටස් ටිකත් ඉක්මනටම දාන්න❤

Ответить
@ruchiraruwan476
@ruchiraruwan476 - 27.12.2024 18:55

දැන් ඉතින් ඊළග කොටස එනකම් බලා ඉන්න බෑ වගේ... යන්න වෙනවා... පොළව යට ලෝකයට

Ответить
@vimukthimadhushanka9977
@vimukthimadhushanka9977 - 27.12.2024 19:13

Thanks CN❤

Ответить
@udayasirimadurapperuma8631
@udayasirimadurapperuma8631 - 27.12.2024 20:18

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@madurangabuddhika6607
@madurangabuddhika6607 - 27.12.2024 20:51

ආදරෙයි brother ❤❤❤

Ответить
@PradeepAbeysekara
@PradeepAbeysekara - 27.12.2024 21:30

සංවාද අඩු විස්තර කිරීම් බහුල මෙවැනි කතාවක් සිනමා පටයක් සේ ඉතා චමත්කා ර ජනක අයුරින් ඉදිරිපත් කරන ඔබ‍ට ගොඩක් ඉස්තුති යී.

Ответить
@makkanigodavisuddhithero9382
@makkanigodavisuddhithero9382 - 27.12.2024 21:42

ලස්සන පරිවර්තනය ක් CN දාන ඔක්කොම ඇහුවා

Ответить
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw - 28.12.2024 01:54

මරු 👍 ❤

Ответить
@udeshlasantha5567
@udeshlasantha5567 - 28.12.2024 01:59

Thank you bro❤❤❤

Ответить
@udeshlasantha5567
@udeshlasantha5567 - 28.12.2024 04:05

තව කොටස් 2කින් ඉවර වෙනවා කියද්දි දැන් නම් දුකයි වගේ.😥මේකෙ 3 නවකතාවක් තියෙයිද අයියෙ?

Ответить
@NayanaIndra
@NayanaIndra - 28.12.2024 05:05

අදත් video එකක් දෙන්න කො ❤🎉🎉😢

Ответить
@Buddhi_CWithanage
@Buddhi_CWithanage - 28.12.2024 07:46

Request dekak thiyenwa❤ඩැෆ්‍නි ඩු මොරියර්ගේ "Jamaica inn" book eke sinhala translated book ekak mr. Chandana mendisge යකාගේ නවාතැන. E wagema Wilkie Collins ge " The Woman in white" book eke translated eka mr.චන්ද්‍ර අනගිරත්නගෙ "සුදු හැදගත් කාන්තාව 1,2" widiyata books dekak thiyenwa.E bookswala audio issrahdi genna puluwnda💓

Ответить
@shehanadithya.
@shehanadithya. - 28.12.2024 09:36

ස්තූතියි සීඑන්.. මේ කතාව නම් හරිම ලස්සනයි

Ответить
@rajapakshakammelpitiye4903
@rajapakshakammelpitiye4903 - 28.12.2024 10:03

Niyamai ❤❤❤❤❤❤

Ответить
@DileepaSamarawikrama-b8m
@DileepaSamarawikrama-b8m - 28.12.2024 10:17

Donation කරන්න පුලුවන් කම්ක් තිබුනනම් අනිවාර්යයෙන් කරනවා. ඒත් මට රස්සාවක් නෑනේ තාම ඉතින් 😥 ඒත් පොඩි ගානක් වගේ මටත් දෙන්න පුලුවන් හැබැයි. Donation දාන්න ක්‍රමයක් හදන්න. පුලුවන් අය ඔයාගෙ මහන්සියට අනිවාර්යයෙන් වටිනාකමක් දෙයි.

Ответить
@Priyadrashani-c3i
@Priyadrashani-c3i - 28.12.2024 11:19

Love it ❤❤❤

Ответить
@nilankajayawardena6918
@nilankajayawardena6918 - 28.12.2024 17:24

❤❤❤

Ответить
@rukmalsomarathna1769
@rukmalsomarathna1769 - 29.12.2024 09:07

Cn ඉතිරි කොටස එනකන් අපී බලන් ඉන්නවා කියන එක අමතක කරන්න එපා...

Ответить
@CnAudioStories
@CnAudioStories - 27.12.2024 15:45

මගේ හිතවත් මිත්‍රවරුනි පොළව මැද ලෝකයට යන යානාව ප්‍රමද වී පැමිණීම සම්බන්ධයෙන් Cn මූලස්ථානයෙන් එවූ කේබල් පණිවිඩයක් ඔබ වෙත ඉදිරිපත් කරමි.

ඔවුන් පවසන්නේ යානාව සෑදීමට (Video එක සෑදීමට) පැය 14 කට අධික කාලයක් ගතවීම නිසා එය පැමිණීමට යම් ප්‍රමාදයක් වුණු බවයි.

කෙසේවෙතත් ඉක්මනින් යානා එවීමට නිතරම උපරිම උත්සාහ කරන බවද වැඩිදුරටත් සදහන් කර තිබුණා.

අද දින පොළව මැද ලෝකයේ ගමන ඉතා විස්මයජනක වන බවයි Cn කියන්නේ. සිදුවුණු ප්‍රමාදය ගැන කණගාටු වන බවයි සදහන් වෙන්නේ...

තව ටික දවසකින් පොළව මැද ලෝකයට Cn Audio Stories අසන්නන් ගොස් පැමිණෙන බවත්, ඉන් පසු ඔබව බේකර් වීදියට එක්කර ගෙන යන මෙන් මගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ෂර්ලොක් හෝම්ස්ද නිවාඩුවක් සදහා ලන්ඩනයෙන් පිටවී ගිය හෙයින්ද, ඔබ නැවත පෘථිවියට පැමිණීමෙනුත් පසුව බේකර් වීදියෙදි හමුවෙමු. එහෙමනම් පරිස්සමින් ගිහින් එන්න.

සුබ ගමනක්...
මෙයට හිතවත්,
Dr. John H. Watson.

Ответить