රන්ජන් දුන් අලුත්ම උත්තරය | Neth News

රන්ජන් දුන් අලුත්ම උත්තරය | Neth News

Neth News

9 дней назад

19,536 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@milroydesilva490
@milroydesilva490 - 28.10.2024 23:39

කවදාවත් මොඩයන්ව කවුනසිල් යවන්න එපා.එක එක පිස්සෝ ඉන්නවා දේශපාලන පිස්සුව ගහපු.රටට,ජනතාවට වැඩැක් නෑ.

Ответить
@florenceherath3732
@florenceherath3732 - 28.10.2024 23:50

වැඩෙ කාගත්තා රංජන්ජන් වෙනදා ඔබගෙකතා අහන්න ආසයි නමුත් දැන්නම් එපාවෙනවා🤔👍

Ответить
@nanjalievithanage156
@nanjalievithanage156 - 29.10.2024 01:19

ගොත ගහන්නෙ ඇයි😂

Ответить
@PrasannaT-u6o
@PrasannaT-u6o - 29.10.2024 03:26

Gon ranjo ganiyekge passak balan hitapiya.boru kiyanne nathuwa

Ответить
@Senani-cr3dc
@Senani-cr3dc - 29.10.2024 04:11

Modakama

Ответить
@kapilakumara8412
@kapilakumara8412 - 29.10.2024 05:16

ලැජ්ජය් හොදේ ,පූසා වගේ රගල එක පාරට හැදිච්ච පක්ශ පිස්සු ව, හිරිකිතය් හොදේ

Ответить
@vasanthiwvasanthi389
@vasanthiwvasanthi389 - 29.10.2024 05:31

අනේ බොරු කියන්න එපා

Ответить
@SenaSampa
@SenaSampa - 29.10.2024 06:16

Boru kade yawanawa😢😢😢😢😢😢😢😢😢😢😢😢

Ответить
@sujeewaparanamana9513
@sujeewaparanamana9513 - 29.10.2024 06:50

Goda ganna yana rat aiya valadanna eapa yakoooo

Ответить
@sujeewaparanamana9513
@sujeewaparanamana9513 - 29.10.2024 06:50

Patan gatta salke dala nad

Ответить
@PrabodhaTenuwara-px3wl
@PrabodhaTenuwara-px3wl - 29.10.2024 07:09

මේ වගෙ මිනිස්සු රටක දේශපාලනයට කෙහෙත්ම සුදුසු නැහැ.....මොකද රටක් හදන තැන එම කාර්ය්‍යට සුදුසු වන්නේ උගත් බුද්ධිමත් අවංක පුද්ගලයන් නිසා....නැතිනම් කෙහොමද රටක් හදන්නෙ , රටක් පාළනය වෙන්නෙ....විශෙෂයෙන්ම අපේ රටට මෙච්චර විපතක් වෙන්න එක් හෙතුවක් නම් අපේ රටෙ ඡන්ද දායකයෝත් එදා ඉඳලාම මුලා වුන එකයි මෙවැනි ජනප්‍රිය චරිත පාර්ලිමේන්තුවට යවන්න....වර්තමානය තුල විශාල අර්බුදයකට පත්ව සිටින අප රටෙ පාර්ලිමේන්තුව තව තවත් විහිළු සපයන තැනකට පත් නොකර ගැනිමට රටෙ ඡන්ද දායකයින්ටද විශාල වගකීමක් තිබෙනවා. එසේ නොවුනොහොත් පෙර පරිදීම ඉදිරියේදීද පාර්ලිමේන්තු ජොක්ස් බලමින් හිනා වෙවී සිටිමට සිද්ධ වෙනවා මුළු රටකටම....රටෙ ජනතාවට තේරුම් ගන්නවා නම් සාක්ෂි සහිතව තියෙනවා ඔනැ තරම් පාඩම් ඉගෙන ගැනිමට අතිතයේ සිද්ධ වුන සිද්ධින් අනුව...නළුවා නළු කමේ තබන්නටත් දේශපාලනයට සුදුසු කෙනා එතනට යවන්නටත් දැන්වත් අපේ රටෙ ජනතාව පුරුදු විය යුතුයි...තවද තිරයේ දක්වන ජවනිකා තිරයෙන්ම බලනවා මිසක එම ජවනිකා සැබැ ලෙසින් දැකීමට කාටත් වුවමනාවක් වෙන්නෙ නැහැ..එසේ දැකීමද කාටත් කිසිඳු ඵල ප්‍රයෝජනවත් දෙයක් වෙන්නෙද නැහැ...ඒ නිසා මෙදා පාරවත් රංගනයන්ට නොරැවටී අපි අපිට අයත් වග කීම නිසියාකාරව ඉෂ්ඨ කරමු...කයිවාරුවට රුපයට හමේ සුදට සහ ඇඳුමට මුලා වුන කාළ වකවානුන්ට තිත තබා දියවන්නාව තුල පිහිටි රට හදන තැන ඉමහත් ගෞරවනිය ස්ථානයක් බවට පත් කරමු අපි සැවොම එකට එක් වෙලා. ❤️🙏❤️

Ответить
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw - 29.10.2024 08:26

උබ කොහොමත් රගපානවා .. ඉබ කියන්නෙ එකක් කරන්නෙ එකක් ඊයා පුක් කාරයා ගන්දස්කාරේ බෑ

Ответить
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw - 29.10.2024 08:27

ඊයා පුක් රන්ජන් ඊයා ගන්දස්කාරේ බෑ ඉකමනින් සල්ලි දෙන්න සල්ලි දෙන්න දීල යන්න ගදේබෑ

Ответить
@DinushaEkanayake-iu4jf
@DinushaEkanayake-iu4jf - 29.10.2024 10:06

හොද නළුවෙක් දේශපාලනේ දි අමු ගොන් වැඩ කරනනෙ දේශපාලනයට ගැලපෙන්නේම නැ සොරි ජන්දෙ නැ

Ответить
@KumariKumari-k2d
@KumariKumari-k2d - 29.10.2024 10:51

අනේ ඔයා බොරු කියන්නේ අපි දන්නවා එක අත්ත සල්ලි බේදුවාම යී ඔයාට ජන්දේ දේ නේ නෑ සුවර්

Ответить
@KumariKumari-k2d
@KumariKumari-k2d - 29.10.2024 10:53

රන්ජන් අය්යේ ඔයා හරි යටබොරු කියන්නේ ලෑජ යී

Ответить
@hemaw1657
@hemaw1657 - 29.10.2024 11:15

රන්ජන්, මම හිතුවේ ඔබ හොද මනුස්සයෙක්ය, හැබැයි කරන්නේ "ගොන්වැඩක්", ඕකෙන් වෙන්නේ "මාලිමාවට" එන චන්ද ස්වල්පයක් කැඩෙන එක. එකෙන් වාසි "දුෂිතයන්ට". ජනතාවනි ලබන මහා මැතිවරණයේදී මේ "හිටපු දුෂිතයන්" සියල්ල පලවන්න, "මාලිමාවට" චන්දය දෙන්න!

Ответить
@ajithkumara760
@ajithkumara760 - 29.10.2024 11:50

සරසවි සිසුන් පාට්ටයිම් ජොබ් වලට යන බව නම් අපි දන්නව

Ответить
@Jeny-d5q
@Jeny-d5q - 29.10.2024 12:28

ගොවියෝ ගැන හිතලා රිලව් මරුම කිව්වේ මෙයා නේද

Ответить
@shanthadesilva490
@shanthadesilva490 - 29.10.2024 12:43

රංජා බොරු දෙසාබානවා. සල්ලි දීලා අරන් ඇවිත් තියෙද්දී මුන් කියයිද මුදල් ගෙවලා මිනිස්සු ගෙනාවා කියලා.
රංජා එකෙන්ම ගූ ගහ ගත්තා.
මුන් ඔක්කොම බොරුවෙන්, වංචාවෙන් තමයි ජනතාව මුලා කරන්නේ.
මූ හොරකම් නොකළාට විනයක් නැති, විකෘති කාමාශාවන් ඇති , බොරුවෙන් ජීවත්වන එකෙක්.
මුන්ට ඇපත් නැති වෙන්නම පරාජය කරමු.

Ответить
@nilukank3564
@nilukank3564 - 29.10.2024 12:51

රන්ජන්ට හෙලිකොපටර් වල යන්න සල්ලි කොහෙන්ද????? මහපොලවෙ පය ගහපු මිනිහා කියාගෙන. නේද කියවන්නෙ. මුදලට විකිනුන රන්ජන් විතරයි දැන්. ඒක නිසා රන්ජනුත් ඉල්ලන් කෑවා

Ответить
@preradon593
@preradon593 - 29.10.2024 14:36

hello back side 😂ලගදි පැලුවෙ නැද්ද 😂

Ответить
@DilmiOmaya-f3t
@DilmiOmaya-f3t - 29.10.2024 15:23

Ane me boru nokiya yanawada janja

Ответить
@senadb1976
@senadb1976 - 29.10.2024 15:23

අනේ ලොක්කා. . . . ඔයා සංජොං නේ. . . . . 🤣😀🤣🤣

Ответить
@KumariKkl-u1e
@KumariKkl-u1e - 29.10.2024 16:03

ඔයා රන්ජන් කරුණාකර අයින් වෙන්න සල්ලී වලට මිනිස්සු ගන්න එපා පාඩුවේ යන්න ඔයත් හොරක් තමයි 👍👍👍👍👍👍

Ответить
@NelsanKd
@NelsanKd - 29.10.2024 18:29

Oya nalwa ragapagana enna oyata kataha karannwat baha

Ответить
@NelsanKd
@NelsanKd - 29.10.2024 18:30

Mya mokakda nalwa

Ответить
@NelsanKd
@NelsanKd - 29.10.2024 18:33

Makata hate

Ответить
@nimalkarunarathna8760
@nimalkarunarathna8760 - 29.10.2024 19:23

හිරේ ඉන්න තිබුණේ

Ответить
@kavindraroshan6805
@kavindraroshan6805 - 29.10.2024 19:31

හොරුත් එක්ක හෙලුවෙන්

Ответить
@morriskariyawasam896
@morriskariyawasam896 - 29.10.2024 21:31

මෙන්න සුපිරි බොරු

Ответить
@DewikaWasanthi
@DewikaWasanthi - 29.10.2024 22:10

බොරු කියන්නේ නෑ කියල තමයි රටේ මිනිස්සු හිතාගෙන හිටියේ අම්මපල්ල බුදුන්පල්ල ජෙසුපල්ල

Ответить
@perera5727
@perera5727 - 30.10.2024 03:41

ජෙප්පන්ට ටිකක් රිදිලා, Comments වලින් කියන්න පුළුවන්.

Ответить
@thisalpamoth-ni9fs
@thisalpamoth-ni9fs - 30.10.2024 06:27

ඉතින් රන්ජන් ඔයා මුදල් දුන් බව ඔප්පු කරන්නම් කීවාට තමුන්ගෙ නඩුව සාක්ෂි නැති නිසා හිරෙ ගියා .

Ответить
@nilanthawaligamage8025
@nilanthawaligamage8025 - 30.10.2024 07:33

බොරු හිල

Ответить
@RanjanaDeshaka
@RanjanaDeshaka - 30.10.2024 08:01

ඉතාම අනර්ගවිදියට වැඩෙිකලා.අනේ පකෝ අර අහින්සකයින්ගෙ සල්ලි දිපන් ගොබිබයො.කවුද තොපි වගේ ගෝතයොන්ට අාදරේ කරන්නෙ.අනේ නිකන් ඉදපන් යකෝ.අර ස්ටෙිජි එකට නැගල කැගහපු උන්ටිකත් උබෙි සල්ලි වලට ගත්තු එවුන් තමයි.

Ответить
@RanjanaDeshaka
@RanjanaDeshaka - 30.10.2024 08:02

මුගෙ අචිචිට හාල්ගරන්න මු බොරැකියන ලස්සන.ඉදපන් ගෝතය උබට සල්ලි දුන්නෙ නැති කතාව පෙන්නන්න

Ответить
@inokaamarasinhe9610
@inokaamarasinhe9610 - 30.10.2024 11:39

අනේ පලයන් රන්ජා 😂😂😂😂😂බොරු කියන්න දන්නෙම නැ😂😂😂😂

Ответить
@nuwaraeliyaTvchannel
@nuwaraeliyaTvchannel - 30.10.2024 12:07

Mamá hithuwe awanka kenek kiyala balapuwama ranilage 2ka meya

Ответить
@nuwaraeliyaTvchannel
@nuwaraeliyaTvchannel - 30.10.2024 12:08

Wade kerunata passe salli dunne ne neda keri weda neda ubatath huuu kiyanawani minissu

Ответить
@danieaviles576
@danieaviles576 - 30.10.2024 12:59

Denn janatawa a danna lestiwenna epa☝️moda nah. Samawa gannawa karapu boruwata ☝️👎

Ответить
@samanthideepika1720
@samanthideepika1720 - 30.10.2024 15:45

Mahamath. Boru keyana taram .😊

Ответить
@kavindhayaanu6759
@kavindhayaanu6759 - 30.10.2024 17:08

Meke comment pawa ptta game ekak.

Ответить
@SudathRanasiri
@SudathRanasiri - 30.10.2024 22:10

Bak pakaa gatanya

Ответить
@LasanthaPrabath-ir2vh
@LasanthaPrabath-ir2vh - 30.10.2024 23:21

රන්ජන් අය්යා ඔබ නිවෙරඩි තිරනයක් ගත්තා නම් අඩ ඔබට වෙටෙන්න තිබුනු චන්ඩ නෙති උනා ❤

Ответить
@morriskariyawasam896
@morriskariyawasam896 - 31.10.2024 00:13

නියමයි රැගිල්ල

Ответить
@roshansilva5384
@roshansilva5384 - 31.10.2024 12:00

කොටින්ගෙ පක්ෂවලට දෙන්න එපා

Ответить
@dailymale2934
@dailymale2934 - 31.10.2024 12:03

පැහැදිලිවම බොරු කියනවා😂

Ответить
@dailymale2934
@dailymale2934 - 31.10.2024 12:04

නම හෙලි කරන්න එපා. පචයා😂

Ответить
@dailymale2934
@dailymale2934 - 31.10.2024 12:06

ඔය දරුවෝ අල්ලං ගහනවා රංජාට ලඟදී.බොරු කියනවාට. විශ්වය හොඳටෝම දඩුවම් කරනවා මේ හොර සංදාන වලට.

Ответить