Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender

Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender

Lankadeepa

1 год назад

482,549 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@Positive-rhythmsvlog
@Positive-rhythmsvlog - 07.08.2024 20:25

සංකුාන්තිය කියන්නේ හොද නැති දෙයක් නේද ?
Operation , පෙති බීම හොද නැ නේද ?

Ответить
@maleeshasathsarani4296
@maleeshasathsarani4296 - 09.08.2024 06:37

ඔබගේ කතාව බුද්ධිමත් සහ තාර්කිකයි.

Ответить
@MaduMadu-c7r
@MaduMadu-c7r - 09.08.2024 14:53

Madath kemathi gentor change karanna

Ответить
@manuwarnafernando7243
@manuwarnafernando7243 - 10.08.2024 12:32

කොහොමත් දැන් ඉන්න පිරිමි ගොඩා කරන්නේ ගෑනු වැඩ උන් පිරිමි කියලා අඳුර ගන්නත් අප්පිරි පොනංසියෝ තමයි ඉන්නේ ගෑනු වෙලා හරි කමක් නැහැ ඕක විකුනලා හරි ජීවත් වෙන්න පුළුවන්නේ ලංකාවේ ගොඩක් වැඩි පිරිමි දැන් ඉන්න දේශපාලුත් කැමති ඒවටනේ මේ රට තායිලන්තය වගේ කරන්න නේ උන්ටත් ඕනේ උන්ටත් හොඳයි මුන් ටත් හොඳයි ඇති තරම් හාරගනියව්

Ответить
@pravinpramuditha9334
@pravinpramuditha9334 - 11.08.2024 03:14

Meeka maha pissuwk

Ответить
@SaduniSurmya
@SaduniSurmya - 11.08.2024 19:03

අෙන් මට නමි ෙමිවා හිතා ගන්න බැ. පිස්සු ෙන්

Ответить
@wasanthajayathilaka-oj8oy
@wasanthajayathilaka-oj8oy - 14.08.2024 20:52

❤❤❤❤❤

Ответить
@anjalikafernando633
@anjalikafernando633 - 15.08.2024 16:55

මේත් මනුස්සයෝ එයාලටත් අපේ ආදරය කරුනාව ඕනේ. යහපතක්ම වේවා

Ответить
@migeul2024
@migeul2024 - 16.08.2024 06:14

man tomboy.. mata boy wenna oni.. transgender boy wenna sergeries karana eka gana kawuru hari kiyannako

Ответить
@NimeshMalinda-b1x
@NimeshMalinda-b1x - 22.08.2024 22:48

Laika kiyana bella ipadila wage
Penawa .

Ответить
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v - 26.08.2024 06:26

සහෝදරි ඔයාගේ මුහුණ දිග නිසා හොඳ නැද්ද පැත්තට බෙදලා කොන්ඩය මම හිතන්නේ ලස්සනයි කියා ❤❤❤

Ответить
@maleeekanayake5548
@maleeekanayake5548 - 30.08.2024 05:41

පව් අනේ මානඩික සතුට තමයි හඹා යන්නෙ..කවදාවත් ඒක ලැබෙන්නෙ නැ ඕකට තමයි අනිච්ච යි කීවෙ..

Ответить
@NilankaMaheshi
@NilankaMaheshi - 31.08.2024 12:26

රූපය වගේම කටහඩත් ගොඩාක් වෙනස් වෙලා.හිතා ගන්නත් බෑ.

Ответить
@tharindusanjeewa1319
@tharindusanjeewa1319 - 02.09.2024 21:17

ආදරණීය සහෝදරිය මෙලනි ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම ආශිර්වාද කරමි

Ответить
@counsellorsl8580
@counsellorsl8580 - 03.09.2024 14:34

සසර පව්

Ответить
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld - 03.09.2024 19:13

❤❤❤❤❤

Ответить
@thakshidesilva-z7s
@thakshidesilva-z7s - 04.09.2024 13:53

පෙර කල කර්ම පටිසන් දීමක් නිසානේ මෙහෙම වෙන්නේ ඒ නිසා මේ අවු 70-80 දි වත් කෝලම් නොකර තමන් අදහන ආගමක් අනුව මේ ආත්මෙදිවත් ජීවත්වෙයල්ලා

Ответить
@madusankabhgk1111
@madusankabhgk1111 - 06.09.2024 11:58

ඈයි මං මේක බැලුවේ😊

Ответить
@Gauravee_Chandrasena
@Gauravee_Chandrasena - 07.09.2024 13:53

💗

Ответить
@roshanrasika9774
@roshanrasika9774 - 09.09.2024 13:30

Kalin aathma wela Weradi kaama sewanaya karama ohoma wenawa. Akusal vipaaka pala deema. Pirimi aathmayak labanna lesiyen be.

Ответить
@athulapawan8261
@athulapawan8261 - 10.09.2024 18:17

She is really intelligent

Ответить
@JanithIdusara-gj9yq
@JanithIdusara-gj9yq - 15.09.2024 05:19

Samaje වෙනස් වෙන හැටි ....අනේ සසර සන්සාරේ

Ответить
@lakshithajayamal9796
@lakshithajayamal9796 - 17.09.2024 12:45

Bayai😮😮😮

Ответить
@SLfishing106
@SLfishing106 - 20.09.2024 16:00

❤️🌸

Ответить
@SLfishing106
@SLfishing106 - 20.09.2024 16:01

Congratulations 🎉❤🌺

Ответить
@nipunifernando1637
@nipunifernando1637 - 21.09.2024 23:41

සසර බය හිතුන කෙනෙක් කරන්න ඔ්න හොදමදේ දුක නැති කරගනීමෙ මාර්ග සත්‍ය අවබෝද කරගැනීම මික සමාජ මාද්ය වල comment දදා ඉන්න 1ක නෙවෙ

Ответить
@dewmihimaasha364
@dewmihimaasha364 - 22.09.2024 10:46

මමනම් මේ සම්බන්ධව වැරැද්දක් දකින්නෙ නෑ. මොකද හැමෝටම තමන් කැමති විදිහට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපේ ලංකාවෙ සමහර අයට ඉතිං මේව හරි මැජික් වගේම පිළිකුල්. මම දන්නෙ නෑ ඇයි එහෙම කියල. වෙන රටවල මේව සාමන්‍යයි. කාන්තාවකට පිරිමියෙක් වෙන්න හෝ පිරිමියෙක්ට කාන්තාවක් වෙන්න අවශ්‍ය නම් ඒක එයාලගෙ කැමත්ත. මං හිතන්නෙ නෑ ඒක අනිත් අයට ප්‍රශ්නයක් කියලා. හැම දෙයක් ගැනම් හොද විදිහට බැලුවොත් මුලු ලෝකෙම ලස්සනට දකින්න පුලුවන් 💯♥️😊

Ответить
@WhiteWorkstudio
@WhiteWorkstudio - 22.09.2024 20:51

මෙයත් මේ විකිනෙන කෙනෙක්නේ.වීඩියෝසුත් මෙයාම මේ දාන්නේ😂😂 හොද අය ඉන්නවා තමන්ගේ පාඩුවේ රෙස්පෙක්ට් එක තියන්.හැබැයි ඉතින් මෙයානම්😂

Ответить
@mohamedsiyam7447
@mohamedsiyam7447 - 25.09.2024 08:26

පුදුමයි ඇහුවාම
ය්

Ответить
@bobbydesilva5805
@bobbydesilva5805 - 25.09.2024 08:47

This all we need in srilanka now ! Ane huke

Ответить
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 - 25.09.2024 18:11

කරුම ජීවිත මේව....සහ අධික ලෙස පව්කාර වැඩ!

Ответить
@ashokakumara1103
@ashokakumara1103 - 25.09.2024 18:34

Pissu hadanawaa...

Ответить
@anuradxb479
@anuradxb479 - 27.09.2024 09:17

yako me loke mawala tiyana kauru hari minisa mawal tiyanne sobadahamata anuwa eka eka ekata wenas karala samaje kapi pennanna oni na. mewa public karala views ganna hadana unta issaroma danduwam dennai oni. laksha 13 k wiyadam karala munta me karaganna oni transgender kiyana lable eka kota ganna nam me loketa kisima agama dahamak oni na minissunta puluwan onima dekata salli wiyadam karala karanna. ekada hari me samaje ehema wenas unama serama hari da ? wenas karala monada me balaporottu wenne?

Ответить
@sugandikasadaruwani
@sugandikasadaruwani - 27.09.2024 17:26

මටත් කොල්ලෙක් වෙන්න ආසයි මට විස්තර ටිකක් දැනගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

Ответить
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g - 29.09.2024 14:03

නිවේදිකාවත් transgender කෙනෙක් නේද 🤔🤔

Ответить
@nilankapriyadarshani5170
@nilankapriyadarshani5170 - 01.10.2024 08:33

Nodakin wikurthikayo th,,,u

Ответить
@dileeshaprashan2882
@dileeshaprashan2882 - 03.10.2024 18:44

Ponnayo promote karanna epa 😂😂😂

Ответить
@terrencecodipilly8994
@terrencecodipilly8994 - 04.10.2024 01:39

yako onnayanta tiyana prasna

Ответить
@HashenHerath-fc5lo
@HashenHerath-fc5lo - 04.10.2024 07:19

ලෝක විනා⁣සේ තමයි ටික ටික ලං වෙන්නේ..😒

Ответить
@nishanthasenavirathna6317
@nishanthasenavirathna6317 - 05.10.2024 11:49

Sansarea Pauw vala wipakaa

Ответить
@RoshanPriyalath
@RoshanPriyalath - 05.10.2024 12:48

Sansare heti.paukarayo

Ответить
@Sampath-u2f
@Sampath-u2f - 05.10.2024 17:46

Ethakota poro para

Ответить
@Sumith5
@Sumith5 - 16.10.2024 10:19

හදවත් හොදයිනම් කිසිම මනුෂ්‍යත්වයක් පහත් නැත. ❤❤

Ответить
@tharindudamitha4883
@tharindudamitha4883 - 17.10.2024 01:03

සංක්‍රාන්තිය කියන එක ඊයේ පෙරේදා උන දෙයක් නෙමෙයි. විනය පිටකයේ බුදුරජාණන්වහන්සේ විසින් විනය නීතියක් පනවලා ආනන්ද ස්වාමින්වහන්සේට බලය පවරලා තියෙනවා යම් භික්ෂූන් වහන්සේ නමක් ස්ත්‍රී භාවයට පැමිණියහොත් වහාම මෙහෙන්වහන්සේලා වැඩ ඉන්න ආරාම වෙතත් යන් මෙහෙණින්වහන්සේ නමක් භික්ෂූන් වහන්සේ නමක් බවට සංක්‍රාන්ත උනොත් වහාම භික්ෂූන් වැඩ ඉන්න ආරාම වෙතත් යොමු කරන්න කියලා. කපලා කොටලා මාස ගනන් ගත වෙන්නේ නෑ සිතුවිලි මාත්‍රයෙන් වෙනස් වෙන්න පුලුවන් ලිංගිකත්වය යම් බලවත් කර්මයක් ප්‍රත්‍ය කරගෙන. මහා කච්චායන මහරහතන් වහන්සේගේ ශරීරය දැකලා සෝරෙයිය සි‍ටුතුමා මෙහෙම හිතුවා. මේ ස්වාමින්වහන්සේගේ මගේ නෝනා උනා නම් කියලා සිතුවිල්ල එනවත් එක්කම පිරිමි අවයව ගැහැණු අවයව බවට පත් උනා. පස්සේ කාලෙක දරුවන් දෙන්නෙකුත් වැදුවා. නමුත් මේ ශල්‍ය කර්ම මගින් සංක්‍රාන්තිය සිද්ධ කරාට දරුවන් දරන්න බෑ තවම ඒ තත්වයට ශල්‍ය වෛද්‍ය වේදය දියුණු නෑ.

Ответить
@NuwanAsanka-es1dl
@NuwanAsanka-es1dl - 18.10.2024 11:03

මෙවා තමයි ඇත්තම පව්. මේවට පක්ෂව කතා කරන අයට කියන්න තියෙන්නේ "දී කිරට බළල්ලුත් සාක්කි" කියලයි.

Ответить
@PradeepRoshan-h6o
@PradeepRoshan-h6o - 20.10.2024 10:13

ඇත්තටම හරිම බුද්ධිමත් කාන්තාවක් එයා❤❤❤❤❤

Ответить
@L.chinthakajayasiri
@L.chinthakajayasiri - 25.10.2024 11:31

මනුස්සයෙක් වෙන්න ගොඩක් පින් කරන්න ඕන ඒ අතරෙන් පිරිමියෙක් වෙන්න ඊට වැඩිය පින් කරන්න ඕන පේනවද මේ බියකරු සසර නොපමා කුසල් රැස් කරන්න

Ответить
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql - 12.11.2024 09:16

පවි. මෙයාල දෙස මානුසිකව බැලිය යුතුයි.

Ответить
@anurangadi
@anurangadi - 13.11.2024 08:26

රජමගින් පූර්ණ ලෙස ආදාර දෙන්න ඕනෙ මේ ක්‍රියාවලියට

Ответить
@chandichandi6748
@chandichandi6748 - 24.11.2024 15:25

Oya lassanata katha karanawa. lassani anagathayata suba pathannawa akke...🥰🥰

Ответить