උවිඳු විජේවීරත්, ජනපති අනුරට සහය දෙයි ද? | Uvindu Wijeweera

උවිඳු විජේවීරත්, ජනපති අනුරට සහය දෙයි ද? | Uvindu Wijeweera

Newsfirst Sri Lanka

5 часов назад

5,543 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@kuppilokaya9392
@kuppilokaya9392 - 08.11.2024 06:34

අනුරට අපි හමෝම support කරන්න ඕන.මේ පාරත් මගෙ චන්දෙ මාලිමාවට❤

Ответить
@veganElephant-j9b
@veganElephant-j9b - 08.11.2024 06:40

සමහරක් අයට තවම තේරුම් ගන්න බැහැ ඔවුන්ගේ නායකයෝ විනාශ කරපු මේ රට අනුර ජනාධිපතිතුමා අරන් තවම මාසයක් වත් වුනේ නැතැයි කියා.. බලන්න ඒ මාසයක් තුල සිද්ද වෙච්ච ප්‍රධාන රටට හිතකර වු දේවල් ..

1)කොටස් වෙලද පොලේ කොටස් වාර්තාගත ලෙස ඉහල යෑම..

2)ඩොලරය 290 ට වඩා අඩු වීම..

3)පෞද්ගලිකරණයට ලක්වෙන්න තියපු විශාල කම්හල් සහ ආයතන වහා විකිණීම තහනම් කර එම ආයතන ලාබ ලබන ආයතන බවට පත්ව කිරිම..

4)අනුර ජනාධිපතිතුමා දූෂණයට තිත යන සංකල්පය යටතේ රට පාලනය කරද්දී ඒ ගැන වහවැටී ලෝකයේ සුපිරි රටවල් පවා එය පසසමින් ඔවුන්ගේ ආයෝජකයන් බොහෝමයක් මේ රටට ඒමට කැමැත්ත පලකිරීම හා සමහර ආයෝජකයන් දැනටමත් පැමිණ වැඩ ආරම්භ කිරීම...

5)නීතිය හැමෝටම එක සමානවීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීගේ අප්‍රමාණ වරප්‍රසාද අඩු කිරීම...

6)කලින් ආන්ඩුවේ පාලකයන් ඔවුන්ගේ රාජ්‍ය බලය උපරිම ලෙස පවත්වාගෙන කල වංචා.. දුෂණ සහ මිනිමැරුම් වැනි සිද්දීන්වලට අපක්ශාපාතිව නීතිය කිරීම..

මෙවැනි රටට හිතකර යෝජනා හා ක්‍රියාමාර්ග බොහොමයක් නිසා ජනතාවගේ ප්‍රසාදය අනුර ජනාධිපතිතුමා ජනාධිපති වු පමණින් සිදු කර ඇති අතර.. පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ලැබූ විගස තව තව නිදහසෙන් පසු මේ රටේ මෙතෙක් කිසිම නායකයෙක් මේ රටේ අනාගතය වෙනුවෙන් නොකරපු ක්‍රියාදාමයන් රාශියකට සැලසුම් මේ වෙනකොට සාදා අවසන්ය...
එම නිසා කොතරම් බල්ලෝ බිරුවත් තරුණ ජනාධිපතිතුමා අනුරගෙ කන්ද නම් පහත් වෙන්නේම නැත යන්න ජනතාවගේ එකම විශ්වාසයයි..

ලක් මාතාවට මාතෘ භූමියට සැමදා ජය.. 🇱🇰💕

Ответить
@වීරවර්ධන
@වීරවර්ධන - 08.11.2024 06:41

විජේවීරගෙ ලේ ❤
අපි මාලිමාවට දෙන්නෙ හැබැයි මාලිමාවෙ උන් ට්‍රැක් පැන්නොත් උන්ව ට්‍රැක් එකට ගන්න උවිඳු වගේ අය ඉන්න ඔ්නමයි..... හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ මේ රටේ ඉන්නෙ කාලකන්නි වහල්ලු පුතානෝ වගේ හරකෙක් පස්සෙ යන😢

Ответить
@ShanthiSilva-i9u
@ShanthiSilva-i9u - 08.11.2024 06:43

අනේ එහෙම uddacha niwodakayo 2 සුරංග හා අනිත් kannadi

Ответить
@sumindafernando4184
@sumindafernando4184 - 08.11.2024 06:56

Uvindu රනිල්ට තවත් මහත්තයා මහත්තයා කියන්න ලැජ්ජ නැද්ද ඕකුන් මහත්තුරු නෙමෙයි වැරදි තැන්වල නං හිටගන්න හදන්නන එපා මොකද සජිත්ලා රනිල්ලා කියන්නේ අත්වල ලේ ගෑවිච්ච එවුන් අමතක කරන්න එපා තාත්තව පණපිටින් පිච්චුවේ මං හිතනවා මැරිලා ඉපදිලා නෑ කියල

Ответить
@Nisal-or1zg
@Nisal-or1zg - 08.11.2024 07:01

Uvidu oba janathawa paththe nam janadhipathiwarayedi penwu janatha kamaththata erehi nowenawa nam api kamathi.

Ответить
@sarathkankanamge
@sarathkankanamge - 08.11.2024 07:02

උවිඳු ❤

Ответить
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 - 08.11.2024 07:14

❤🎉

Ответить
@rajidu5268
@rajidu5268 - 08.11.2024 07:20

ඒකනෙ අපි මාලිමාවට දෙන්නෙ. ඔයාලට දෙන්න හේතුවක් නෑ ජනතාවට

Ответить
@හර්ෂ-භ1ග
@හර්ෂ-භ1ග - 08.11.2024 07:23

❤❤❤

Ответить
@SewwandiPemadasa
@SewwandiPemadasa - 08.11.2024 07:31

ඒ වුනාට උවිදුගෙ ලොකුකම

Ответить
@traveltheworld1254
@traveltheworld1254 - 08.11.2024 07:41

බලයක් තිබිබා නම් බලන්න තිබිබා....

Ответить
@SarathKumara-x4c
@SarathKumara-x4c - 08.11.2024 07:52

අපිට npp.හැර කිසිම බලවේගයක් සුවර් නැ මේ පොඩි පොඩි කණ්ඩායම් පිටිපස්සෙන් හොර නඩය ඉන්නවා

Ответить
@saladiniub
@saladiniub - 08.11.2024 07:54

Uvindu Anurata sahaya dunna ho bathe ho apita 🍞 da

Ответить
@kingphone8251
@kingphone8251 - 08.11.2024 08:06

උවිදුගේ යහපත් අදහස් වලට ගරු කරනවා

Ответить
@ThesuccessEdge1
@ThesuccessEdge1 - 08.11.2024 08:11

Good going

Ответить
@ushithamadushan9559
@ushithamadushan9559 - 08.11.2024 08:12

අනේ ඔය සජිත්ලා වගේ ඔලමොට්ටලයන්ට දෙන චන්දයක් උගත් එකෙක්ට දීහල්ලකෝ😂

Ответить
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka - 08.11.2024 08:13

Apppch,chi,,2,,parak,,thama,,mathayata,,dinaganna,,gihin,,tharunayo,mala,,anatha,,unaa,,,😮😮a,,kodeya,,ath,nohara jvp,,yanawa,, oya,thathage,,mathaya,,vise,,karala,,,yanawa,,😮😮😮🤣🤣akko,,thaththa,,,waradeyi😢😢😢nathnam,,oyawaradeyi,,❤❤❤❤❤paw,,maruna,,manussayo,, ,😮😮😮wejeeveerata,,gani,daruwo,,thamange,,mathayata,,ganna,,bare,,unaa,,,,,laksaganan,,anugamikayo,,haduwata,,,,

Ответить
@kusumkalhari1461
@kusumkalhari1461 - 08.11.2024 08:18

Oyaga tatta balaporottu una da ada wamin pavatinava oya saya danna oyaga tattaga aramunak danapati pantiyata wirudda wima mama r wijavirata adatat adarai api minisunta mava kiuva kalin minissu piligatta na api panti Kara pttrika baduva Dan apita satutui

Ответить
@udarasaranga3589
@udarasaranga3589 - 08.11.2024 08:24

මමත් NPP එකට තමයි ජන්දෙ දෙන්නේ , ඒත් උවිදු වගේ තරැණයෝ තමයි පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්ඩ ඔා⁣නේ. පරණ නාකියෝ , පූතාණෝලා, නළුවෝ, නයි , එහෙම එවන්ඩ එපා.

Ответить
@DillJayan
@DillJayan - 08.11.2024 08:28

Hama paksayakma NPP sapot karanawa kiyala kiyanawa uvidu.

Ответить
@nazGaming272
@nazGaming272 - 08.11.2024 08:32

❤❤

Ответить
@SamanthaRajapaksha-j4c
@SamanthaRajapaksha-j4c - 08.11.2024 08:46

Anagatha janapathi kekek

Ответить
@HirunKarunaratne
@HirunKarunaratne - 08.11.2024 08:51

මෙයා කැමති නන්දසේන ගෝඨාභය රාජපක්ෂට

Ответить
@JayanthaJayawardhana-s1l
@JayanthaJayawardhana-s1l - 08.11.2024 09:41

කමල් අද්දරාඅරච්චි ව ගාව ගෙන උවිදු ගූ වුනා

Ответить
@Peoplebreathe
@Peoplebreathe - 08.11.2024 10:11

Rajapakshe salli walata natana kenek wijeweerage putha😂🤑

Ответить
@ishancharith6218
@ishancharith6218 - 08.11.2024 10:30

උවිදුලා වගේ චරිත ප්‍රසිද්ධ කරේ මැදමුලන සෙට් එක තමයි... 😅

Ответить
@upulliyanage5982
@upulliyanage5982 - 08.11.2024 10:38

උවිදු වගේ තරුණයෝ මේ නූතන සමාජයේ විරලයි.ඔහු පාර්ලිමේන්තුව තුල අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක්.මම දන්නා තරමට ඔහු දේශපාලනය පිලිබද පශ්චාත් උපාධි දාරියකුයි.

Ответить
@sugathsuriya
@sugathsuriya - 08.11.2024 10:46

අවරුදු 76 සද්ද නැතුව හිටපු උන්ට , 2048 වෙනකන් කැමැත්තෙන් බලන්හිටපු උන්ට දැන් පුදුම තඩියමක් තියෙන්නේ....

Ответить
@djdarmapala895
@djdarmapala895 - 08.11.2024 10:46

වුවිදු කියන්නේම ,,,,,ආත්මෙ පවා දුන්න නොටිටිගෙ පුතෙක් ,,,,,

Ответить
@djdarmapala895
@djdarmapala895 - 08.11.2024 10:48

මු මට අප්ප්‍රසන්නයි ,,,,

Ответить
@H100R-w8n
@H100R-w8n - 08.11.2024 11:01

වමේ හිටපු මිනිස්සුන්ටයි ඔය කියන ජාතික කඳවුරේ ඔක්කොටමයි එකට එකතු වෙන්න තමයි බං ජාතික ජන බලවේගය හැදුවේ..අස්සයා පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න එකෙක් ඕන නෑ..😂

Ответить
@dhasithasl
@dhasithasl - 08.11.2024 11:04

❤❤❤❤

Ответить