නාමයෝජනා අත්සන් කරලා ගෙදර එනකොට සජිත් ප්‍රේමදාස අජිත්ගේ තටු කපලා|නහුතෙට මළ පැන්න අජිත් සජබට සමු දෙයි

නාමයෝජනා අත්සන් කරලා ගෙදර එනකොට සජිත් ප්‍රේමදාස අජිත්ගේ තටු කපලා|නහුතෙට මළ පැන්න අජිත් සජබට සමු දෙයි

News Center

3 дня назад

85,892 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@nishanvlogs2399
@nishanvlogs2399 - 12.10.2024 20:47

ඕවා බොලාගේ ඡන්ද කැම්පේන්.

Ответить
@kapilachandrasekara9517
@kapilachandrasekara9517 - 12.10.2024 21:03

ගම්පහ maalimaawe රාජධානිය

Ответить
@MadushankaGamage-p4m
@MadushankaGamage-p4m - 12.10.2024 21:05

සජිත් ට චන්දෙ දෙන උන් ලයික් එකක් දමන් යමන්..ගොං තඩි කීයක් ඉන්නවද බලන්න🤣

Ответить
@rukmanpitigala516
@rukmanpitigala516 - 12.10.2024 21:05

Kawda ban dagalanne muta sugar nagala.

Ответить
@MadushankaGamage-p4m
@MadushankaGamage-p4m - 12.10.2024 21:06

කෝ සජිත් ෆෑන්ස්ල😂

Ответить
@kapilachandrasekara9517
@kapilachandrasekara9517 - 12.10.2024 21:07

Obee chande කොහොමත් maalimaawata

Ответить
@uzbeemohideen5335
@uzbeemohideen5335 - 12.10.2024 21:28

Ado Parayo T of ta Lajja Nadda Kata Arala kjyanna Aurudu 20 Samwidayaka Topi Monawada Klee? Topi Hamotama Loku Rata Nova Topilagee Paksha Topi Pala Cutawela Mahajanaya Gahla Elawanna Kalin.

Ответить
@gayanliyanage4197
@gayanliyanage4197 - 12.10.2024 21:35

මම නම් මේ ප්‍රධාන පෙලී දේශපාලන පක්ෂ එකකටවත් කඩේ යන කෙනෙක් නෙමෙයි මම පෞද්ගලිකවම ඔය දේශපාලන පක්ෂ කිසිවකට කැමති නෑ. ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඉන්න සජිත් ප්‍රේමදාස අමු ගොං මිනිහෙක් හැටියට තමයි මං හැමදාම දැක්කේ. පුරුදු වෙච්ච කතාවක් ඇතුලේ කිසි ප්‍රායෝගික කමක් නොමැති ගොන් මීමෙක් වගේ තමයි මටනම් හැමදාම පෙනුනේ

Ответить
@sujithnishantha8532
@sujithnishantha8532 - 12.10.2024 21:43

😂😂😂😂😂

Ответить
@PriyadarshaPriyan
@PriyadarshaPriyan - 12.10.2024 21:46

Too palyan jayarttnha mall sawwatha tootha jayaratna malsawa open toopei okkoma akatha tiyyala noymba 14 embama karanawa malimawa matakatiyaganin hodae ????¿?????

Ответить
@usaa4885
@usaa4885 - 12.10.2024 21:56

😂😂😂😂😂😂😂 දැනුයි තේරුණේ 😢😢😢

Ответить
@NimalKumara-tn5zq
@NimalKumara-tn5zq - 12.10.2024 21:56

උබටත් කොන්ද පන නැහැ මහාත්තයෝ ඇතුලේ ඉන්නකොට ඵකක් ඵලයට ආවම ඵකක් කොහෝමත් මෙ සැරේ ගම්පහ අපි තනිකර මාලිමාවට තමයි හරක්ට කොන්ද පන නැති උන්ට ගෙදර ඉන්න වෙයි

Ответить
@prasannapeiris-bf6kv
@prasannapeiris-bf6kv - 12.10.2024 22:03

වසර විස්සක් තිස්සේ අපේ රටට කෙලවෙනකම් හිටපු අය මේ ඉන්නේ

Ответить
@theyangtool-qj1ry
@theyangtool-qj1ry - 12.10.2024 22:24

😂😂😂😂😂😂😂😂සාදු
තොපිට
තොපි ඔක්කොම කෙලවිලාම යන්නඕන

Ответить
@theyangtool-qj1ry
@theyangtool-qj1ry - 12.10.2024 22:30

පේසල,,ඉරාජ්
ඔන්න තොපෙ මහඑකාගෙ වැඩ
අනේ සාදු තොපිට😂?තොපිට 🎉🎉🎉🎉🎉🎉

Ответить
@kanti7069
@kanti7069 - 12.10.2024 22:47

Ape janadepathi ta karapu apahasa nenda thamai ubalata patesan denne

Ответить
@tharindupahan5433
@tharindupahan5433 - 12.10.2024 23:05

දැංද හුත්ටො තේරුනේ. 😂

Ответить
@RitaDesilva-f6c
@RitaDesilva-f6c - 12.10.2024 23:36

RATA INNA EUAN MOKATADA CHANDE DENDA LANKAWATA ENNAI? RATA GIYA NAM EHATAMA WELA INDA KIYAPU HADAYA NAI ?DAN THAMAI SAJITH GANA DANA GENA THIYENNAI, APINAM EYA NIKAMEK KIYALA
GODAK KAL SITA DANA GENA HITIYA, SAJITHGE PIYANO LALITHTA, GAMINILATA KERUWETH OKA THAMAI. ADU KULAYAI HATI THAMAI OKA.

Ответить
@-xxx527
@-xxx527 - 12.10.2024 23:36

තක්කිත් තරිකිට තෙයි - කාටත් ඔය ටික වෙයි
කවුරුත් දැන ගෙන පරිස්සමෙන් හිටියොත් හොඳා
කාගෙ කාගෙත් ලොකු කම්, කපටි කම් ආපසු කැරකිල තමන් දෙසටම එන්නෙ " බූමරංගයක් " වගෙ

Ответить
@isurudushan680
@isurudushan680 - 12.10.2024 23:37

වෙලාවට සජිත් ජනාධිපති උනේ නැත්තේ..

Ответить
@isurudushan680
@isurudushan680 - 12.10.2024 23:40

එදා දෙරණ 360 ආවේ නැත්තේ ඕක තමා දැන්වත් තේරුන එක හොඳයි මහ මැතිවරණයෙත් මාලිමාවට

Ответить
@dulshanprabath5729
@dulshanprabath5729 - 13.10.2024 00:10

සජිත් ජනාධිපති කරන්න චන්දේ දුන්න වුන් බත් කන්න එපා තණකොළ කාපල්ලා

Ответить
@rekajaya2778
@rekajaya2778 - 13.10.2024 00:47

👍NPP 👍
නායකයා මොන්ටිසෝරි බබා වග දන්නේ දැන්ද තොත්ත බබා😂

Ответить
@LKA8884
@LKA8884 - 13.10.2024 02:28

Umbalath dan thamai ida denney naththey ey kaaley balu deshapaaluwo inna kaaley unaa nam umbala welahakatath meka release kerala. Umbala kondha kelin thiyaagena weda keraa nam edaa indala yako lankaawa sura purayak api hamootama.

Ответить
@siranjaneperera560
@siranjaneperera560 - 13.10.2024 04:23

Pala pala ponnaya😂

Ответить
@AmilaMadushani-x4q
@AmilaMadushani-x4q - 13.10.2024 04:40

Samagi ballo😂😂😂😂😂😂

Ответить
@punyaekanayake7020
@punyaekanayake7020 - 13.10.2024 04:45

කොහොමත් ඔයාලා ගෙදර තමයි .

Ответить
@ranjanapriyalal6579
@ranjanapriyalal6579 - 13.10.2024 04:46

Well done 👍

Ответить
@ShayanArosh-c1b
@ShayanArosh-c1b - 13.10.2024 05:22

Oka gon harakek okage mole ladaruwek tharamatawath na ithin kohomada rata hadanne kohomath okata chande denna malimawata denne mulu ratama.

Ответить
@shamilathahir8094
@shamilathahir8094 - 13.10.2024 05:48

සජිත් දින්නනම් මේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ.සමහර කට්ටිය වගේ අත ශක්තිමත් කරන්න පොර බදිනවා ඇති.මෙච්චර කාලයක් පොර ජපන් භාෂාව කතා කරනකොට තේරුනේ නැද්ද පොර අමුතුයි කියලා😅

Ответить
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 - 13.10.2024 06:35

වැඩක්ම නැති ඵකෙක් හරිම සතුටුයි

Ответить
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 - 13.10.2024 06:41

කාටහරි ගහනගොට කලින් කියල ගහන්නෙ නැහැනෙ ඵ්කයි සජිත් කරල තියෙන්නේ 😂😂😂😂හොඳ වැඩේ

Ответить
@hsriyani2755
@hsriyani2755 - 13.10.2024 06:46

දාගෙන ඉන්නෙ ☎ ඒ උනාට දුරකථන ඇමතුමක් ආවම හැන්ගෙනව මෙහෙම නායකයෙක්ටද මෙච්චර කල් කඩේ ගියේ

Ответить
@shamala4052
@shamala4052 - 13.10.2024 07:01

Dan wath Sajith kohomada kiyala terum aragena mewa pitakarana eka hodai. Oyalath waradi ekata innakota oyalata vasinam suddakaragena hitiye oyala waradenakotai mewa kiyanne kese ho mehema wen ekath hodai

Ответить
@shamala4052
@shamala4052 - 13.10.2024 07:03

Api ape Anura mahatmayata dipu eka gana adambarawenawa Malimawata jayawewa ❤❤❤❤❤

Ответить
@antonwijerathne
@antonwijerathne - 13.10.2024 07:41

මුන් බලය තියෙද්දී කොහොමද? දැන් පව් විඳවපල්ලා. උඹලට ආයේ ජනතාව රැවටෙන්නැහැ. සමහර විට උඹ සංවිධායකකම මිල කරා ද කව්ද දන්නේ. මෙච්චර කල් හොඳයි. යන යකා කොරහත් බිඳගෙන යනව කියන්නේ ඕකටයි. ඒත් උඹ එකක් කීව ඇත්ත. ගම්පහෙන් දෙකක්වත් බෑ කියන එක. අපි නම් හිතාන ඉන්නේ ඒ එකක්වත් උඹලට නොදෙන්න.

Ответить
@shanakafonseka8809
@shanakafonseka8809 - 13.10.2024 07:54

Apita oka therum giye godak kal,sajithta Rate dunnanam mulu Ratama iwarai

Ответить
@shanakafonseka8809
@shanakafonseka8809 - 13.10.2024 07:55

Oya kelin kiyande oyate chanda dande inna kattiyate malimawate dande kiyala

Ответить
@shanakafonseka8809
@shanakafonseka8809 - 13.10.2024 07:56

Oya pakshe ikmanatama diyawela yanawa,moda sajith

Ответить
@a.j.m.chandanaabeykoon4567
@a.j.m.chandanaabeykoon4567 - 13.10.2024 08:04

ඔය ගමන්ම කියන්න,
ඔබගේ ඡන්ද ටික NPP එකට දාන්න කියන්න

Ответить
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 - 13.10.2024 08:37

වරෙන් මාලිමාවට එක පට්ට

Ответить
@NishanthaKumara-t1t
@NishanthaKumara-t1t - 13.10.2024 08:42

තොපි ඔක්කොම මේ සැරේ ඉවරයි

Ответить
@NalakaChamendraP.A
@NalakaChamendraP.A - 13.10.2024 08:50

Redde rewichcha patta sakkili deshapaluwo athugalama danna mahajanayata shakthiya dahiriya labewa 🙏

Ответить
@generalconstruction7821
@generalconstruction7821 - 13.10.2024 09:53

ai ban ubalamane kiuwe sajith bayanathi nayakayek kiyala

Ответить
@HarshaVithanage-k8e
@HarshaVithanage-k8e - 13.10.2024 10:22

😂😂😂

Ответить
@k.pdayananda6604
@k.pdayananda6604 - 13.10.2024 18:32

දිඨ්ට ධම්ම වේදනිය
කර්ම පල දෙනව
කියන්නෙ මේවට
පල් හොරැ රැලටම
කර්මය පල දිල
දැං වදවපල්ල
පවට පිං දෙන්නත්බැ
පිනට පයින් ගහන්නත් බැ

Ответить
@lihesharulanie2449
@lihesharulanie2449 - 13.10.2024 18:34

මේයා තමන් ගේ වාසිය ගැන හිතපු කේනේක්

Ответить
@AjanthaDoluweera
@AjanthaDoluweera - 13.10.2024 19:34

Parliament manthri waraprasada dan nathi nisa hari ambulai wage neda?.

Ответить
@elon0mask
@elon0mask - 13.10.2024 19:44

kalakanni depath naya

Ответить
@amaldananjaya9823
@amaldananjaya9823 - 14.10.2024 09:17

තෝව ආපහු පාර්ලිමන්ට් යවන්නේ කවුද ප.....කෝ

Ответить