Secret 02 : The secrets of the rich by Mohan Palliyaguru ලොව ධනවතුන්ගේ නොකී රහස් 02

Secret 02 : The secrets of the rich by Mohan Palliyaguru ලොව ධනවතුන්ගේ නොකී රහස් 02

Mohan Palliyaguru

4 года назад

104,256 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@adeeshaneyhaan6371
@adeeshaneyhaan6371 - 20.03.2022 18:46

sthutiiii mata 20 aurudu eth kalamakaranaya gana igena gatha ... sathutui mata😁😁

Ответить
@AGAHARUMITTA
@AGAHARUMITTA - 23.03.2022 07:13

ජිවිතයේ යා යතු මග පෙන්වා දුන්නේ අන් කිසිවෙක් නොව.ඒ ඔබම පමනයි..ඔබ එලිපෙහෙලි කර දුන් මවතේ පියවරින් පියවර යන මගේ හදවතේ උත්තමාචාරයි මේ..තෙරුවන් සරනයි.

Ответить
@saamlo3534
@saamlo3534 - 23.03.2022 23:10

Godak pin

Ответить
@niroshaperera7376
@niroshaperera7376 - 31.03.2022 11:07

Thank you sir 🇱🇰

Ответить
@upendrakumara7634
@upendrakumara7634 - 17.04.2022 06:27

හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

Ответить
@dlliproduction7185
@dlliproduction7185 - 05.05.2022 13:34

පට්ටම සර් මං අද තමයී විඩියෝ බලන්න ගත්තේ මට දැනටම මොළේ පැදුනා සර් මං ගොඩක් අනවශය වියදම් කරනවා සර් මට ඔනේ කෝහෝම හරි දිඋනූ වෙන්න මට එක කරගන්න උදඋ කරන්න සර්

Ответить
@rangaranga2445
@rangaranga2445 - 05.06.2022 15:30

🌾💐💐💐💐💐💐💐

Ответить
@san331
@san331 - 08.06.2022 09:05

mama ithuru karanava. eth mata mage balaporotthu ishta karaganna mata a gana madine. ekata man mokada kranne.

Ответить
@flixmovie-g3k
@flixmovie-g3k - 22.06.2022 10:54

Thank You. Good Luck ❤

Ответить
@pushpanilanthi6984
@pushpanilanthi6984 - 24.06.2022 20:31

Bohoma sthuthi මහත්මා

Ответить
@kusumajayasooriya5144
@kusumajayasooriya5144 - 04.07.2022 12:11

ජිවියේ.යායුතුමග,කියාදුන්,සහකියාදෙනඔබතුමාටමාගේ,උත්තමාචාරය,මෙි.

Ответить
@nisanthinisa9289
@nisanthinisa9289 - 05.07.2022 13:38

ඇත්තටම මම ගොඩක් සල්ලි නාස්ති කරා..ඔබ තුමාගෙ විඩියො දැකලා.මම ගොඩාක් දුක් වුනා.ඔබට ගොඩාක් පින්

Ответить
@namalpriyantha1477
@namalpriyantha1477 - 13.07.2022 16:48

Sir 25000 salary eka masen maseta salary adu wenwa. Mewa api kohmda karanne hithannawath bane

Ответить
@lankaherath8922
@lankaherath8922 - 17.07.2022 22:19

සර් මට හදිසි වියදම් අඩුයි.අනවශ්‍ය වියදම් ඇත්තේ ම නැති තරම්
අත්‍යවශ්‍ය වියදම් පාලනය කිරීමට නොගන්නා උත්සාහයක් නෑ.
අවශ්‍ය වියදම් ටිකක් වැඩි මම කොච්චර මහන්සි උනත් මට මේකට යන වියදම් වැඩි. පාලනය කරන්න බැරි තරම් මහත්තයා හොද නිසා ගැටුම් අඩුයි. නමුත් දියුණුවීම කියන කාරණය ගොඩක් ඈතයි.

Ответить
@gardenscapes4910
@gardenscapes4910 - 02.08.2022 16:44

❤️💐

Ответить
@nisansala9273
@nisansala9273 - 08.08.2022 22:17

Thank you sir

Ответить
@gangadisanayaka9971
@gangadisanayaka9971 - 09.08.2022 02:40

Thank you sir

Ответить
@expertanuhas5219
@expertanuhas5219 - 13.09.2022 06:14

❤😍

Ответить
@chamodayeshan2801
@chamodayeshan2801 - 15.09.2022 12:45

Thanks you sir❤️

Ответить
@jeenniroshakumari6470
@jeenniroshakumari6470 - 19.09.2022 08:22

ගොඩක් ස්තුතියි. සර්.

Ответить
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 - 24.09.2022 14:19

Thank you Sir ❤️

Ответить
@malkadinesh2457
@malkadinesh2457 - 17.10.2022 16:56

සර් ඔබ තුමට ගෝඩක් පින්

Ответить
@chamaralakmal6931
@chamaralakmal6931 - 21.10.2022 15:19

මම මාසෙ පඩ්යෙන් 500ක් බිරිඳ හොරෙන් හැන්ගුවා.50000එකතු කරගෙන 9% පොලියට දුන්නා .දැන් ලක්ෂ 30 ඉතුරුවක් තියෙනවා .බිරිඳ ට පුතාගෙ අනාගතෙට මට කරගත්තු දේ බොහෝමයි.

Ответить
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz - 28.12.2022 06:46

බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
ඉතාම අත්‍යාවශ්‍ය වූ මූල්‍ය විනය පිළිබඳව දැනුවත් කළාට .
ජයෙන් ජයම වේවා 🙏🙏🙏 🏆🎖️️

Ответить
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 - 17.01.2023 10:50

මන් වගේ එකෙක්ටනම් වටිනවා මේක...🌹🙏❤

Ответить
@sandundanushka9507
@sandundanushka9507 - 18.01.2023 15:30

මෙ විදියටම කරන්න මසික වියදම් මුදල අනිවාර්යයෙන්ම එ මුදලම ඔනෙද එක මසයක මුදල් අඩු උවොත් ප්‍රස්නයක්ද.. මට පුලුවන්නම් ඔබගෙ නොම්බර් එකක් දෙනවද

Ответить
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 - 22.01.2023 14:22

Boho pin jeevitheta niweradi para kiya denawata...pehedilikirima hugak watinawa...🙏♥️

Ответить
@indrailesinghe5534
@indrailesinghe5534 - 04.03.2023 22:16

මෙම වීඩියෝවේ පලමුවැන්න එවන්න පුළුවනිද

Ответить
@apageofishdiary6503
@apageofishdiary6503 - 13.03.2023 12:17

Sir kiyapu anwashya wiyadam mokuth man karanne na eth mata theren na monawada ain karanna oni anawashya wiyadam kiyala

Ответить
@lalbogahawatta376
@lalbogahawatta376 - 12.04.2023 05:26

Thanks

Ответить
@sudeshpiyumantha9307
@sudeshpiyumantha9307 - 04.05.2023 18:54

godak watinwa sir jiwitheta sirt godk pin 🙏

Ответить
@mallikawalpen1805
@mallikawalpen1805 - 20.05.2023 20:50

Ответить
@poornimachathuragini1524
@poornimachathuragini1524 - 27.05.2023 20:13

ගොඩාක් වටින විඩියෝවක්

Ответить
@OppoOppo-cx2bs
@OppoOppo-cx2bs - 21.06.2023 06:07

මේ වීඩියෝ එක බලන්න කලිනුත් මම වියදම් වරිගීකරණය කරා ඒත් මම කරපු විදිය බොහෝ දුරට මේ හා සමාන නමුත් මීට වඩා වෙනස් විදියක්.. ඉදිරියට මම මේ ක්‍රමය උත්සහ කරන්න බලා පොරොත්තු වෙනවා.. නමුත් මේ මහත්තයා කියන දේ ඒ විදියටම කිරීම එහෙමත් නැත්තම් අපි කියනවා මේ මහත්මයා යන මාවත අපි ඒ විදියටම යනවා කියන දේ මට ගැටලු සහගතයි.. ක්‍රමවේදය මොකක් උනත් වියදම් පාලනය නේද මූලික අරමුණ වෙන්න ඕන..
ස්තුතියි..
ඔබ තුමාට..

Ответить
@ThanujaMatara
@ThanujaMatara - 24.07.2023 20:06

Oba tumata godak pin me danuma denavata

Ответить
@nilukabalasuriya1022
@nilukabalasuriya1022 - 08.08.2023 14:21

ඔබතුමාට බොහොම ස්තූතියි

Ответить
@nilukabalasuriya1022
@nilukabalasuriya1022 - 08.08.2023 14:21

ඔබතුමාට බොහොම ස්තූතියි

Ответить
@pramilasubashini6168
@pramilasubashini6168 - 07.09.2023 11:32

Thank you sir ❤

Ответить
@lalithpriyankara4841
@lalithpriyankara4841 - 26.01.2024 04:04

Harima watinawa

Ответить
@madhawadilshan2368
@madhawadilshan2368 - 21.04.2024 13:07

Thank you sir

Ответить
@indunilindika8242
@indunilindika8242 - 20.07.2024 23:24

අවංකවම හරිම වැදගත් කරුණු ටිකක් ඒතත් ඉතාම පැහැදිලිව එකින් එක හිතට වදින්න විස්තර කරනවා.🙏🙏

Ответить
@ivonperera5189
@ivonperera5189 - 26.07.2024 16:11

T.u sir.oba thumage vidio balanawa.athi wisala danum sambarayak janathawata laba denawa.italy

Ответить
@prasannagunawardana5323
@prasannagunawardana5323 - 01.09.2024 20:05

Excellent

Ответить
@PethurCarlos
@PethurCarlos - 06.10.2024 15:21

Please keep continued.. Thank you very much.. ❤❤❤

Ответить
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 - 01.11.2024 20:41

සර්ගෙන් ජීවිතයට ලබා ගත් දෑ බොහොමයි .බොහොම ස්තූතී සර් ❤✨️

Ответить
@nissankafernando7427
@nissankafernando7427 - 04.01.2025 05:12

බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

Ответить
@sureshsuranga4155
@sureshsuranga4155 - 15.01.2025 20:21

Theruwan saranai oba thumata jayawewa sir

Ответить
@NadeekaPriyadharshani-w8o
@NadeekaPriyadharshani-w8o - 19.02.2025 14:18

🙏🙏🙏

Ответить
@awishkaakalanka7751
@awishkaakalanka7751 - 13.03.2025 07:24

👃

Ответить
@dismihewa4989
@dismihewa4989 - 26.03.2025 09:38

❤❤❤

Ответить