Комментарии:
අඩුතරමින් මේගැන කතා කරන්න වත් පුළුවන් සොම්බියා අනුප්‍රාප්තික ජනාධිපති නොවී ගෝඨා වගේ ජනතාව තෝරා පත්කරගත් ජනාධිපති වූවානම්. මේ කොටේ ඇදීම මොන ආකාරයටවත් දික් කරගැනීමක් කතා කරන්න වත් පුළුවන් කමක් නෑ. ඒකයි ජනගත කරන්න ඕනෑ. ඔබතුමාලාට බොහොම ස්තූතියි පැහැදිලි කිරීමි ගැන.
ОтветитьPin janadipatikama dala yanna hitenne na uparima sapa tamai ganna balanne dan raha watila tiyenne eyata kawadawath dinanna ba wena rajayak pathunata karanna bari wenna tamai oy gema gahanne malimawa dinnawa eka wenas karanna katawath ba malimawata jayawewa
Ответитьඅනේ හැමනෙන් නැතුව හිටපන් 2/3 න් අඩුකරන්න පුළුවන් නම් වැඩිකරන්නත් හැකි බව පොඩි ළමයෙකුටත් තේරෙනවා රනිල්ට ජය නියතයි
Ответитьනිතයානුකුලව ජනතාව මෛත්‍රී සිරිසෙනව තොරා පත්කර ගත්තේ වසර හයක ජනාධිපති කෙනෙකු ලෙසය ඒ අනූව වයවස්ථාව සංශෝධනය සිදුවුයේ ජනතාව තෝරා නත්කරගත්තායින් පසුව නිසා මෛත්‍රී සිරිසේනට ඒ වයවස්ථා සංශෝධනය අදාල නොවේ. ඒසේ අදාල කරගැනිමට අවශයතාවයක් පවති නම් පර්ලිමේන්තුවේ තුනෙන් දේකේ ජන්දයෙන් සම්මතකර ඉන්පසු ජනතාවගෙන් අවශර ගැනිමට ජනමත විචාරණයකට යා යුතුය. ඒහෙත් ඒ අවස්ථාවේ ඩයස්පෝරාවේ සූමන්තිරම් සමග අල්ලේ නැටවුන අධිකරණය වැරදි තිරණයක් ගත්තේය.
නිවැරදි නම් මෛපාල සිරිසේන 2019 නොවැම්බර් නොව 2020 නොවැම්බර් දක්වා ජනාධිපති ධුරය දැරිය යුත්තේය.
එසෙත් ඒ කෙසේ වූවද 2019 ජනාධිපතිවරණයෙන් බලයට පත් ගොඨාභය ජනාධිපති වන්නේ මෛත්‍රීපාලගේ කාලයේ සිදුකල ආණ්ඩුක්‍රම වියවස්ථා සංශොධනයෙන් පසුව නිසා ගෝඨාභය ජනතාව ඉදීරියට යන්නේ වසර පහක ජනාධිපති වරමක් ඉල්ලාගෙන මිස වසර හයක ජනාධිපති වරමක් ඉල්ලාගෙන නොවන බැවින් ජනතාව විසින් ජන්දයෙන් ගෝඨාභය පත්කරන්නේද වසර පහක ජනාධිපති වරයෙකූ ලෙස නිසා ගොඨාභයව වසර පහකට කලින් ගෙදර යැවිමට හෝ වසර හයක් ජනාධිපති ධුරය ධැරිමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දේකෙ ජන්දරට අමතරව ජනභත විචාරණයක් පැවැත්වීම වියවස්ථානුකුලව අතයවශය.
ඒ අනුව බලකර ගොඨාභය ගෙදර යැවිමට වචනයෙන් හෝ මාධ්‍ය භාවිතාකරමින් හෝ මුදල් භාවිතා කරමින් කටයුතු කල සියල්ලන් ආණ්ඩුක්‍රම වරවස්ථූව උල්ලංඝනය කිරිමට පමණක් නොව රාජ්ය විරෝධී කුමන්ත්රණයෙහි යේදිමට චොදනා කල හැකි අතර ඔවුන් සියල්ලගෙම දේපල රාජසංතක කර රටින් පිටුවහල් කිරිමට හෝ මරණදණ්ඩනය දිමට කාලාවරෝදනයෙන් තොරව කිරම් වු දිනක අනාඛතයේදි හැකියාව ඇත්තේය.
ඒ කෙසෙ වූවත් රනිල් පැමිනෙන්නේ ද වසර පහක් බවට පත්කල වයවස්ථාව අනුව ජනතාවගේ ජනවරම පාදක කරගෙන නිසා රනිල් විකමසිංහට වසර හයක් ජනාධිපති විමට අවශයනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දේකෙ ජන්දයෙන් පමණක් කල නොහැකිය. ඒ සදහා පරමාධිපත්‍යය හිමි ජනතාවගෙන් ජනමත විචාරණයක් හරහා වසරක් දිර්ඝ කිරිමට අවශරය පැතිය යුතුය.
ඉහත කරණු වලට පරිබාහිර කීසිදු නීතී තර්කයක් නැත්තේය.
ඒසේ වුවද 2015 සිට ජනතා විමුක්ති පෙරමූන හා එක්ව ජන්ද කල්දමනුයේ තනිකරම ඡනතා විමුක්ති පෙරමූනේ මෙහෙයවිමෙන් බව මොනවට පැහැදිලි වන ඉලක්ක ගත තර්කයකි. 2015 සිමා නිර්ණ වාර්තාව සදහා ජන්ද කල්දැමිම කරලියට ගෙනැවිත් කටුයුතු කල පුද්ගලයන් තූන්පලකි. රාජ්‍ය පරිපාලන ඇමති වු ශිලංකා නිදහස් පක්ෂයන් පැමිණි ෆයිස් මුස්ථාපා හා සිමා නිර්ණ කමිටුවේ සභාපති .........මහතා හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය.
ඒයින්ද ජනතා විමුක්ති පෙරමුණට වාසිවිම සදහාම වැඩි ආසන සංබයාවක් සහිත පුදේශිය සබාවක් නිර්මාණය කර 2018 පුංචි මැතිවරණයෙන් විශාල සභිකයෝ සංබයාවක් පොදුඡන එක්සත් පෙරමුණේ හා ඔවුන් පැවසු කුඩා කණ්ඩායම් වලට හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනය සදසා කලදේ පාරා වලලක් කරමින් වුවද ඒ පසු පස සිටි සිමා නිර්මාණය කමිටූවේ සබාපති.........මහතා 2019 ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ පචාරක වේදිකාවට නගිනුයේ හෑංගි හැංගි වෙස්බැන්දට නටන්න වන්නේ එලියේ යැයි කියමන සනාථ කරමිණි.
2018 ඕස්ට්‍රේලියාවේ අගමැති මරණ අයිඑස්අයිඑස් සැලසුමේ මහ මොලකරැ වුයේ එවක රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ෆයිස් මුස්ථාපා ගේ එක පුතේකි ඔවුව ගලවාගෙන 2018 මාර්තු මස ලංකාවට ගෙන එන අතර ඡනතා විමුක්ති පෙරමුණේ විධායක සබික ඉබ්රහිම් සමග එකතුව ජනතා විමුක්ති පෙරමුණට 2019 පාස්කු බොම්බය සදහා අයිඑස්අයිඑස් සංවිධානය සම්බන්ධ කරනුයේ ෆයිස් මුස්ථාපාගේ අයිඑස්අයිඑස් සංවිධානයේ කියාකාරි සමාජිකයෙක් වු ෆයිස් මුස්ථාපාගේ පුතාය.
මැතිවරණ කෝමිසම ජනතා විමුක්ති පෙරමුණේම එකකයක් වන තරමට මහින්ද දේශපිය දරදිග ගියේ ඇයි දැයි විශම ගත් පසු ගතකල කාලය හා ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය අරබයා පෙනිසිටි අයූරැ නිරික්ෂකයන් කිරිමෙන් පැහැදිලි වනු ඇත.
ඒ අනුව යලි මහින්ද දේශපිය සිමානිර්ණයක් පසු පස යවා රග දේනුයේ ජනතා විමුක්ති පෙරමුණේම ජන්ද කල්දම එම ජනතාව උසිගන්වා කිසිදා ජන්ද නොතියන පැසිස්ටි වාදි මේලේචඡ පාලනයක් සදහා බව පැහැදිලි වනුයේ ආගම් විනාශකිරිමට පාස්කු බොම්බ එල්ල කරන ඡනතා විමුක්ති පෙරමුණේ සබිකයන්ගෙන් ජනතාවට හිමි වනුයේ මරණය පමණක්ම බව පැහැදිලිය.
මීට වඩා දරුණු ඒකාධිපති පාලකයන් වන උගන්ඩාවේ ඉඩී අමීන්. පිළිපීනයේ මාකෝස්. එවකට වියට්නාමයේ පොල්පොට් යෙන් සැරී. ඔවුන් ගේ අවසානය කෙසේ වීද.විමසිල්ලෙන් බලාගෙන ඉමු.
Ответитьඔය ජයම්පතී කියන හොරවේසිගෙ බල්ල, තනි අවස්ථාවාදී පරයෙක්. ඕකගෙ පැටිකිරිය අහන්න ඕනෙ නාගානන්ද මහතාගෙන්..
ОтветитьMr. Wickramaratna, you said you participated in drafting '72 Constitution and if so, why didn't you include therein , a minimum educational qualifications to the entrants to the Legislature !
'78 Constitutions makers had followed the suit !
We now sustain its repercussions !
Please give up hunger for power. It is against constitutional morality. Be gentlemsnlike.
Ответитьදන්නා ඔය පර නා කන්නාකාර බල ලෝභ කාලකන්නියෝ ගෙන්නලා බං අපි කරන අසූචි වලින් පාරක් හොඳ නැද්ද
ОтветитьNpp jvp akd jaya wewa
ОтветитьEven J R Jayawardene is alive he also doesn't know how to solve these issues since his cream of advisers like hon Mr Nevil Samarakoon like experts were not to be seen.That is very pathetic situation people are facing.Exe President is only a politician with power hungry.
ОтветитьRanilta yanna thank Hoya ganna wenawa
Ответитьව්‍යවස්ථාව උල්ලංඝනය කරන උන්ට මරණ දඩුවමම දෙන්න ඕනි.
Ответить🎉🎉🎉🎉🎉❤❤❤❤😊😊
ОтветитьHe has been done every cunning tactics to protect him self and curraptive tact ticks but he do not know entire country getting loss
Ответить❤️❤️❤️❤️❤️❤️
ОтветитьGame GAHALA JANANATGAYUK NOMATHIWA JANADHIPATI UNA PINA JANADHIPATHI
Ответитьජනතාවට ජයවේවා ..
Ответитьහිටන් .... කලොත් කරන්නේ ගොන් වැඩක්....
Ответитьරනිලා වැදගත් එකෙක්ද?
Ответитьමේ ඔක්කොම උගුල් අටවන්නෙ අනුර කුමාර ප්‍රජාතන්ත්‍රවාදී ද මිසක් උගුල්වලට අසුවෙන් නැහැ කියල දැඩි තීරණයක් ගැනීම නිසයි.
ОтветитьMe.naki.rala..bere..wawata..danna..barida..ape..ratata..mun..sapayak..hamada..miniyak..maranawa
ОтветитьTamat..parakkui.jatawa..muwat..gotawa..wage..elawamu..ne..kollane..warew..warew..api..italia
Ответитьරනිල් ඔයා ගෙදර යන දින ඉතා ලගයි
Ответитьරනිලත් උගේ ඇම්බැට්ටයො ටිකත් පජාතන්තවාදය අහෝසිකරන්න උත්සහ කලොත්
ජීවිතේ අවසාන කෙරැවාව බව උන්ට වැටහේවි ඒත් එවිට පමාද වැඩිවේවි
Rania malmata tamai baya parlimentuwa eka danawa
Ответить9
Ответитьරනිලා මහජන ඡන්දයෙන් පත්වෙච්ච කෙනෙක් නෙවෙයි
Ответитьමේ පෝද්දල පතිරරණ මහත්මයාගෙ පුතා සරෝජ් මහත්මයා..❤
ОтветитьSombiy s ass fly all over countru
Ответитьචන්දෙ තියලා බලයට වරෙල්ලා මුක්කු ගහලා ඉන්න හදන්නේ
Ответитьරනිල් පස්සෙ ගිහින් පොහොට්ටුවේ අය තමන්ගේ වල තමන්ම හාරා ගන්න හදනවා කියලයි මට හිතෙන්නේ .මහින්ද ලාට මේක තේරුම් ගන්න බැරිද .
Ответитьප්‍රජා අයිතිය අහෝසි කලයුතුමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පාලකයන් ගේ
ОтветитьKAWRUTH NITHI WISHARADAYO. NA. PROF. OF LAW KENEKWATH NITHI WISHARADAYEK. NEMEI. API KIYAMU. LLB. 1ST CLASS HONOURS PASS. WELA. M.PHIL. LAW. FACULTY. EKEN. HARI, OXFORD , CAMBRIDGE HARI, MERIT. PASS. WELA, PHD. LAW FACULTY. EKEN HARI OXFORD WALIN. GATHTHA KENEK WATH. BLC ( OXON) OXFORD UNIVERSITY. EKEN GATHTHA. KENEK WATH. NEETHI. WISHARADA. KIYALA HADUNWANNA. EKA WARADII. LALITH ATHULATHMUDALITA. MA. , BCL (OXFORD), LLM ( (Harward) thibuna. Barrister. Kenek Athulathmudali. Ehemanam Kawda. Mey neethi wisharadaya? Nikam. Boru. Wisheshana nama danna. Epa? Sangeetha wisharada nam. Wibagayak. Thiyenawa. Eth. Neethi wisharada kiyana wachane pawichchi kireema. Waradii. Mokada. Neethi. Wisharadayo. Kiyala. Kattiya na. Ewage. Waradi. Nam. Pawichchi karanna. Epa. Oya 19 sanshoshadanayeth.. YAM apahadili than. Thibuna neda? Dan ape wiyawaSthawata Sanshodana wadii. RANIL TEMPORARY ACTING PRESIDENT NENEK , EKAI INTERIM PRESIDENT KIYANNEY . EYAWA. PATH. KALE. GOTAGE. ITHURU KALETA. ECHCHARAI. KATHAWA.
ОтветитьRANIL. INTERIM PRESIDENT. ENAM. EKA TEMPORARY ACTING PRESIDENT KAMAK. EKEY INNA PULUWAN. GOTABHAYAGE. ITHIRI. KALETA. WITHARAI. OITA. WADIYA. MONAWA. WATH. KATHA. NAHA. EYATA. GOTAGE. KAKEY. IWARA WENAKAM INNA. PULUWAN. D. B . WIJETHUNGA 1993 MAY 1st. PREMADASA MARUNAHAMA. CHANDRIKA PATHWENAKAM. HITIYA. WAGE. OKAI. SARALA. KATHAWA. OKA. IKMAWA YANNA BAHA.
Ответитьඅද හැමතැනම ඉන්නේ දැනුමක් නැතුව ප්‍රකාශ නිකුත් කරන අය. මාධ්‍ය විසින් පොරවල් නිර්මාණය කරනවා. ඒ නිසා ඇත්ත ඇති හැටියෙන් සමාජගත වෙන්නේ නෑ. රටට හිතවාදි රට ගැන පමණක් හිතලා ලාබ පාඩු නොතකා ප්‍රකාශ නිකුත් කරන්නෝ හොයා ගන්න නැති කරමි. මේ ජනාධිපති හිස්තැනක් පුරවන්න ආ අයෙක් මිසක් සැබැ ජනතා පරමාධිපත්‍යයේ ප්‍රතිපලයක් නොවේ .මොහූ කරන මේ විනාශය නැවැත්විය යුතුයි. මොහූ මේ රටේ ලාභ උපයන ආයතන පිටරටට විකුණලා අපේ රටේ රිරී මාංශයම පිටරැටියන් ට සූරා කන්න ඉඩ ඇරලා රටම අන්ත දූගි කරලා ඉන්දියාවේ ඉත්තෙක් කරනවා. මොහු ජනාධිපති මුක්තිය ට යටත්ව කරන මේ වැරදි නවත්වන්න බැරි පාර්ලිමේන්තුවක් ඇති රටක තව කවර කතාද. මේ විශාරදයෝ ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. නිකං පඩ ෂෝ.😅 ඔය කියන විශාරදයො ඉතිහාසය පුරාවටම දේශපාලකයන්ට කඩේ ගිය එවුන් මිසක් නිවැරදි දර්ශනයකින් අනම්‍යව සිටිය ඇත්තෝ නොවන අතර එක එක හැන්දෙන් බෙදාගෙන කෑ එවුන්ය.😂😂😂😂😂😂😂
Ответитьඅඩුම තරමේ රට පාලනයට එන ඔල්මොරොන්දම් කාරයන්ගෙන් රටට වෙන විනාශය වලක්වන්න , රටක් පාලනයට අවශ්‍ය නිවැරදි යාන්ත්‍රණයක් SYSTEM හදුන්වා දෙන්න තරම් වත් නොදන්නා ගොං හැත්තක්😡😡😡😡 නිති විශාරදයෝ ලු😅😅😅 බම්බුව.😡😡 ඇත්තටම මෙයලා බබ්බූ😡😡😡
Ответитьරනිල් ජනාධිපතිකම කල් දාන්න ගියොත් ගම් නියම්ගම්වලත් මහා ලේ වැගිරීම් පවා සිදුවේවි. අසූ ගනන්වල කල මර්ධන කිරීමට දැන් කල නොහැකි බව රනිල් සහ බැලයෝ සිහියේ තබාගත යුතු කරුණකි.
හොරකම් කල සියලු දේම කිසිම නීතියකට යටත්නොවී අත්හැරීමකට සිදුවිය හැකිය.
සෙවනැල්ලක් සේ මාරයා පැමිණිය හැකිබව සිහි කටයුතුය.
මම බදගිරියේ දිසානයක. මෙය මගේ පුද්ගලික අදහසකි.
මාලිමාව ඉදිරියට ගැනීමට රටටආදරය කරන්නෙක්මි .
අපි මාලිමාවට
ОтветитьThank you so much .❤❤❤❤❤❤❤
Ответитьranil ubage wada mulu ratatama dannawa oyata mewata waga uttara badinne siduwenawa.
Ответитьජනාධිපතිවරයාගේ ධූරකාලය දීර්ඝ කිරීම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට කිසිසේත් අදාල වෙන්නෙ නෑ
Ответитьමෙතුමාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන තව විශේෂ දෙයක් තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වසරකට කලින් චන්දයකට යන්න බෑ වගේම ධූරකාලය දීර්ඝ කිරීම සදහා ඉල්ලා සිටීමටත් බැරිබව.
Ответитьමේ රනිල් ආණ්ඩු කරන්නෙ නීති විරෝධී ව්‍යවස්ථා සංසෝධනයක් මත බව කිව යුතුයි. ජේ.ආර්.ගෙ ව්‍යවස්ථා සංසෝධනයට තුනෙන් දෙකක ජනවරමක් තිබිය යුතු නමුත් එතුමා තුනෙන් දෙකක්වත් නැතුව තමයි එම ව්යවස්ථා සංසෝධනය කරලා තිරෙන්නෙ කියල අද නීතිඥවරයෙකු සහ එවකට හිටිය ඇමති කෙනෙක් අද එලිදරව් කරල පෙන්නුව ව්‍යවස්ථාවට අනුව. ඉතින් අපිට නඩු දාන්න වුනත් පුලුවන් මේ සම්බන්ධයෙන් රනිල්ට විරුද්ධව. ව්‍යවස්ථාවෙන්ම පටන් අරගෙන තියෙන්නෙ නීති විරෝධී ලෙස. ඉතින් ඔය කථා එකක්වත් වංලංගු නැහැ. මොකද රටම ඉන්නෙ නීති විරෝධී ආණ්ඩුවක් යටතේ නිසා. ඔක්කොටම ඉස්සල්ලා කල යුතු ජේ.ආර්.ගෙ ව්‍යවස්ථා සංසෝධනය වෙනස් කල යුතුයි. වසර 5 න් පහට ඡන්දයකින් වෙනස් කල යුතු කාටවත් වෙනස් කරන්න බැරි නීතියක් ගේන්න අවශ්‍යයි.
ОтветитьDr Lawer Jayampathi Wicramarathna
Ответитьමේ වගේ මිනිස්සු ද බං ලංකාවේ රාජ්‍ය නිලධාරීන්. මොනවද මේ මිනිහා කියවන්නේ. කිසිම වගකීමක් නැති මිනිහෙක්. අයියෝ ලංකාව
Ответитьසරෝජ් නිකං මේ වගේ එංගලන්තේ වැසිකිළි වලටවත් සුදුසු නැති මිනිස්සු ගෙන්න එපා. බලන්න කිසිම වගකීමක් නැති මිනිහෙක් . කරුමෙ ලංකාවේ. මම ආයේ කිසිම දවසක ලංකාවේ පස් පාගන්නේ නැහැ අම්මා මලත්
Ответить