දේශපාලන සරණාගතයෝ ටික ඉන්නේ දිලිත්  වටේ | RASIKA JAYAKODY | QUICK CHAT with SACHINI EP 50

දේශපාලන සරණාගතයෝ ටික ඉන්නේ දිලිත් වටේ | RASIKA JAYAKODY | QUICK CHAT with SACHINI EP 50

Neth FM

7 дней назад

18,629 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 - 31.10.2024 07:59

Rasika your explanation is very well ❤

Ответить
@navindulara4413
@navindulara4413 - 31.10.2024 08:50

The Nazi Party initially held only about 3% of seats in the German parliament in the early 1920s. By exploiting Germany’s economic crisis, using propaganda, and leveraging political instability, they grew rapidly. By 1932, they became the largest party, and in 1933, Hitler was appointed Chancellor. He then used the Enabling Act to gain full control, transitioning from minority influence to dictatorship.

Ответить
@NPP-uj4sp
@NPP-uj4sp - 31.10.2024 09:19

ඇල්පිටියේ ප්‍රතිඵලය මහා මැතිවරණයට ආදේශ කරගෙන ආතල් ගන්න ගියොත් සමගි ජන බලවේගය ලොකු අමාරුවක වැටෙනවා . ජනාධිපති වරනයේදී 27% ගත්ත ඔවුන් මෙහිදී ගන්නේ21% ක් පමනයි.ඒක ඔවුනට අමතක වෙලා.ජනාධිපති වරනයේදී බෙන්තර ඇල්පිටියන් ජාතික බලවේගය 49% ගන්නවා.ඒක ඇල්පිටියදී 47% ට අඩුවෙනවා.ඒකට හේතුවක් වෙන්න ඇති npp එක මේක සැහැල්ලු වට ගැනීම .බෙන්තර ඇල්පිටිය වෙනුවෙන් ජනාධිපති වරනයේදි 77% ජන්දය ප්‍රකාශ කරනවා ඒක 63% දක්වා අඩුවෙනවා.මේක තමයි.ප්‍රාදේශීය මැතිවරණ වල තත්වය.ජාතික ජනබලවේගය පරාද වුන කොට්ටාශ 2 වැඩි ප්‍රාමානයක් ඉන්නෙ වතු වල වැඩ කරන දමිල ජනතාව ඒ අය එදා ඉදන්ම දෙන්නේ unp එකට ඒක තමයි ඇත්ත.අනික ප්‍රාදේශීය මැතිවරන වලදී ජන්දේ දෙන්නේ ගොඩක් අය පුද්ගල සාධකය මත.(නෑදෑකම් යලුකම් හිතවත් කම් මෙතනදී බලපානවා) .ඒකයි ස්වාධීන කන්ඩායම් වලට මේ මැතිවරණ වලදි ජන්දේ වැටෙන්න හේතුව .

Ответить
@kolithamendis2780
@kolithamendis2780 - 31.10.2024 09:35

අනුරගේ ජවිපෙ/NPP ආණ්ඩුව, අනෙක් දේශපාලන පක්ෂ සහ යටගිය ආණ්ඩු වල ස්වභාවයන් හා සැසඳීමේදී “වියතිරේකයක්” විය හැකි යැයි අනුමාන කරන්නට තරම් මධ්‍යස්ථ වීම තර්කානුකූලයි. දෙදෙනාටම ස්තුතියි.

Ответить
@ChareenaUdhari
@ChareenaUdhari - 31.10.2024 09:43

රසිකව බලන්න ආවා

Ответить
@DulajGamage-y3q
@DulajGamage-y3q - 31.10.2024 10:09

මගේනම් මතය npp එකට 115 ත් 130 ත් අතර ප්‍රමානයක් අනිවාර්‍යෙන් එනව. එය ස්තීරයි. ගැටලුව 2/3 ගන්න ලැබෙයිද කියන එක. මම මේ කමෙන්ට් එක ලියන වෙලාවෙ තියන තත්වෙ අනුවනම් ඒක අමාරුයි වගේ පේන්නෙ. ඒත් npp එක වඩාත් හොද සංවිධාන මට්ටමකින් ගෙනිච්චොත් 2/3 ගන්න එක අමාරු වැඩක් නෙමෙයි

Ответить
@roybrown4711
@roybrown4711 - 31.10.2024 10:26

Before I hate Rasika when he was attacking npp…..but Rasika knowledge and talk is amzing….I love to watch your talk…. From newzealand

Ответить
@anusuros
@anusuros - 31.10.2024 10:28

ඇත්තටම ඇත්ත.මට රසිකකගෙ කටට සිනි දාන්න ඔන. විපක්ෂය ගැන විද්‍යාත්මක විදිහට කරැනු පැහැදිලි කරාට කවුරැත් මෙ කතාව අහන්න.නියමයි wow 👌 super conversation 👌

Ответить
@roybrown4711
@roybrown4711 - 31.10.2024 10:29

Rasika your knowledge is amazing…please give more times to akd and npp…
They don’t have magic stick and nobody is perfect……good luck

Ответить
@naradakelum9102
@naradakelum9102 - 31.10.2024 10:53

Supiri vigrahayak...

Ответить
@prasadichathu2467
@prasadichathu2467 - 31.10.2024 11:08

මිනිස්සු කියනවා රට හැදෙන්නේ නෑ හැදෙන්නේ නෑ කියලා, හැබැයි උන්ට හිතන්නේ නෑ රට කියන්නෙම මිනිස්සුම තමයි කියලා මේක තේරුම් ගන්න බහුතරයක් ඉන්නවා නම් මගේ රට ලොවෙත් නැති වෙන්න දියුණු වෙනවා ශුවර් ❤
මාලිමාවට ජය ප්‍රාර්ථනා කරනවා.

Ответить
@kelumkarunasingha8716
@kelumkarunasingha8716 - 31.10.2024 11:55

සජිත් සෙට් නෑ පාඨලී තමයි විපක්ෂෙ කියලනෙ රසික කියන්නෙ ඔව් ඉතින් සජ්ජනං මෙලෝ රහක් නෑ 😂

Ответить
@smpdmt
@smpdmt - 31.10.2024 11:56

Mun jeewathwenne saranagatayo,natayo okkoma Inna nisa JVP only nam mun loweth na kalakanni

Ответить
@smpdmt
@smpdmt - 31.10.2024 11:57

Rasika kiyanne niyama jeppek

Ответить
@chatss-y8e
@chatss-y8e - 31.10.2024 12:21

මහින්දට තව අවු 2 ක් තියාගෙන තමයි පැරදුනෙ 2024 අලුත් නායකයෙක් පහල වෙන්න

බලන්ගොඩ ආනන්ද මයිත්ත්‍රේ ගෙ අනාවැකිය කොහොමද ඒක

Ответить
@සිරිවම්බොට්ටා
@සිරිවම්බොට්ටා - 31.10.2024 12:26

ඉතාමත් හොඳ විශිෂ්ට විග්‍රහයක්!👍

Ответить
@roybrown4711
@roybrown4711 - 31.10.2024 12:42

Hope some understand akd with 2 work 20 hours per day to run the country..
Running the country is not like eating peanuts…
We must give full credit to akd….. we must thankfull npp…

Ответить
@umangaudaya
@umangaudaya - 31.10.2024 12:44

පාට පාට කතා කියන පාට පාට බුවෙක් තමා විචාරක සයිස් 😂😂😂

Ответить
@sunilgamage9605
@sunilgamage9605 - 31.10.2024 13:01

මං දැක්කා රංඡන් ගෑණියෙක්ගේ පුක මිරිකනවා

Ответить
@lalsiriwardana
@lalsiriwardana - 31.10.2024 13:12

අම්මෝ මෙහෙමත් කොමිටල් විපක්ෂයක් ලොවෙත් නෑ 😂😂

Ответить
@donshanwijerathna5217
@donshanwijerathna5217 - 31.10.2024 13:13

NPP seats 70-100
SJB seats 60-80

Ответить
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 - 31.10.2024 13:40

මේ මොහොත වන විට සජිත්ගෙ පක්ෂයට පිට්ටනියක රැස්වීමක් තබාගන්න බැරි තත්ත්වයක තියෙන්නෙ.ඒකයි ඇත්ත කතාව. පිට්ටනිවල තබන රැස්වීම්වලට මාලිමාවට අති විශාල ජන සහභාගිත්වයක් තියෙනවා නේද?මේ තත්ත්වය තුළ මාලිමාව අනිවාර්යයෙන්ම හාසන එකසිය පනහකට වඩා ගන්නවා සිකුරුයි.

Ответить
@ChandiChandralatha
@ChandiChandralatha - 31.10.2024 13:43

මං හරිම ආසයි මෙි මල්ලිගෙ වැඩ සටහන් බලන්න ,මාරම කතා ක්යන්නනේ❤❤❤❤❤

Ответить
@N44886
@N44886 - 31.10.2024 14:57

Rasika what is AKDs solution for the rice shortage. What is his economic plan to boost the country to pay the loans in 2028. Talk about strategic plans and policies. Do not spread bullshit and political slogans AKD is a failure and a failed leader. He shows this when he spoke about the rice mafia wake up people. This cannot be Gota 2.0 😂😂😂

Ответить
@VinothanSrikaranathan
@VinothanSrikaranathan - 31.10.2024 15:08

Macho Rasika...
Oya la ta meka pudumayak wuna ta...(3% siti NPP eka janapathi chande dinapu eka)..
AKD la wedikaa wala diga ta ma kiwwe, desapaalane kiyanne anka ganithaya nowana bawa..
Ada eka maha polowe oppu wela tiyenawa

Ответить
@VinothanSrikaranathan
@VinothanSrikaranathan - 31.10.2024 15:12

Also macho Rasika..
Punchi chande (praseiya sabaa) wala di...
Chande dena widiya saha, maha chande ka di chande dena widiya wenas...
Punchi chande di, 2% wage gattu pakse ta th mathree asunak labenna ahaki.
Namuth maha chande ka di, 5% wath adu ma chanda labaa gattu pakse ka ta thamai manthiri asunak sandaha edible wenne..

Ответить
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 - 31.10.2024 15:22

Very intelligent discussion..

Ответить
@upendramadduma8621
@upendramadduma8621 - 31.10.2024 15:39

හොඳම පැහැදිලි කිරීමක් සියයට සීයක් එකඟයි

Ответить
@Gunak1234
@Gunak1234 - 31.10.2024 16:28

සජබේ දුර්වලකම නිසා විකල්ප පක්ෂවලට ආසන සංඛ්‍යාවක් ලැබෙනවා. කව්රු කෙසේ කීවත් නාමල්ගේ පොහොට්ටුව ආසන 10 ක්‌ වත් ගන්නවා

Ответить
@RitaDesilva-f6c
@RitaDesilva-f6c - 31.10.2024 18:25

RANJAN KIYANNAI GOBBAYEK, SALLALAYEK, OYA SEWALAYA HARIYATA RANGAPAM KARANDA DANNETH NAHA, HARIYATA NATANDA DANNETH NAHA, HARIYATA SUNDU KIYANDA DANNETH NAHA, OYA MINIHAGE GOBBA
DEWAL WALATA KAMATHI KATTIYAK INNAWA, UN MEA SEWALAYATA CHANDE DAI, MARU EKEK PARLIMENT YANDA,

Ответить
@Dushanti
@Dushanti - 31.10.2024 18:37

Ane me. Magul chande ewara wenne kawadada appa oluwe kekkumak ewarayak nehe adonawa

Ответить
@rukmangunarathna8717
@rukmangunarathna8717 - 31.10.2024 19:14

Dilithta wada ranja gannawa

Ответить
@buddhiwijerathne9821
@buddhiwijerathne9821 - 01.11.2024 00:31

Para rajapaksha ballonta kade giya gobba channel. Thamath hitha yatina rajapaksha lollo mun. para Rajapaksha ballonge Pukawal lewa kanna nathuwa hari anaruwen inne

Ответить
@h.sdayanandadayananda3930
@h.sdayanandadayananda3930 - 02.11.2024 02:42

❤❤❤❤❤❤

Ответить
@sentapt8387
@sentapt8387 - 02.11.2024 06:25

The court has already decided that Ranjan could contest. But he won't win because he is a traitor at heart who will sell his own mother for money, power, or position. He proved this by Joining the United Congress Party of Aliraja, which is now carrying forward the mission of the LTTE.

Ответить
@douglasperera-rc6rr
@douglasperera-rc6rr - 02.11.2024 07:43

කොහොමත් මිනිස්සු අවුරුදු ගණනාවක් පුරා වට කල කී දේවල්වලින් හොදටම අත්විඳලා කෙලෝගෙන තිබීම නිසා යල්පැනගිය ජඩදේශපාලන සංස්කෘතිය ගැන විශාල කලකිරීමක් හා බලාපොරොත්තු රහිත තත්වයක් උදා වීම හේතුවෙන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම හැර වෙනත් කිසිම විකල්පයක් නැතැයි යන ආකල්පය
මත බලාපොරොත්තු සහිතව හා විශ්වාසයක් ගොඩනගාගෙන තියෙන බව පැහැදිලියි .

Ответить
@IromaHyacinth
@IromaHyacinth - 02.11.2024 09:31

Good speech. God bless.

Ответить
@kumaragunasinghe9454
@kumaragunasinghe9454 - 02.11.2024 09:46

MALIMAWA will get more than 140 seats

Ответить
@GayaniGunawardana-c5h
@GayaniGunawardana-c5h - 02.11.2024 10:50

Npp❤❤❤❤

Ответить
@PradeepPrasanna-g8o
@PradeepPrasanna-g8o - 02.11.2024 12:30

Npp jaya wewa

Ответить
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 - 02.11.2024 15:12

Political asylum camp -(Sarwa ganabala ) deelip...holmanpila...delum...and Daham many more 😂😂😂

Ответить
@Kamal-oz9hf
@Kamal-oz9hf - 02.11.2024 18:31

ලන්කාවේ වෙන බුද්දිමත් මිනිස්සු නැද්ද

Ответить
@SamanthaSamantha-er3mp
@SamanthaSamantha-er3mp - 03.11.2024 17:04

Dan wepakshayek ne isseranam wipakshayeth oyala kiyela wipaksatatb kiyala thama karan née ath den hari hama wipakshayeth neee

Ответить
@mangalawell9042
@mangalawell9042 - 03.11.2024 18:39

මෙි පාර මහ චන්දෙ මාලිමාව දිනන්නෙ ලොවෙත් නැති වෙන්න ආසන 140 ක් දිනනවා

Ответить
@mangalawell9042
@mangalawell9042 - 03.11.2024 18:44

මාලිමාවට ආසන 150 ක් දෙනවා ඊට පස්සෙ විපස්සෙට කුඩු වෙන්න දෙන්න ඔින තවත් චන්දෙ ඉල්ලන්න බැරි වෙන්න

Ответить
@wijesenamatharaarachchi824
@wijesenamatharaarachchi824 - 04.11.2024 15:55

අපේ රටේ පරම වස්තුව හා අනාහතය පාසල් හා ලමුන් .සජිත් කරන්න යන වැඩෙන් ලෝකයේ ධනවත් අයට ලංකාවෙම වටිනා සමිපත විදේශිකයනට බාරදුන් විට ලංකාවේ අනාගතය කොතනින් කෙලවෙල යයිද කියල කාටවත් කියන්න බැහැ අනිත් ඵක විවිධ රටවල සල්ලි කාරයින් මොන අාකාර වලින් ධනවත් උන අයද අපි දන්නෙ නැහ ඔවුන්ගේ මොන අාකල්ප තියනවද කියා අපි දන්නේ නැහැ . උදාහරන ඉගනුමට පිට රටවල් වලට යන අය ලංකාවට ඵන්නේ ඒ රටවල්වල අැති මානසිකත්වයෙන ....
මෙය ලංකාවෙි සිටින සියලු අාගමික නායක උත්තමයින්ට උගත් හා පොදු ඡනතාවට මොළෙන් හදවතටම වැටහේවා කියා පතමි .

Ответить
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb - 04.11.2024 18:03

ආණ්ඩුවට බහුතරයක් ලබාගන්න අමාරු බවක් තියෙන්නේ ඒක කොහොමත් ලංකාවේ මැතිවරණය ක්‍රමේ අවුලක්.ඒ ගොල්ලො සංධානගතවෙන්න අකමැතිනේ.ඒක හොඳයි මොකද නැත්නම් උන්ට ඕනෙ විදිහට නටන්න එපැයි. හැබැයි දුර්වල විපක්ෂයක් තමයි මේ සැරේ මොකද විපක්ෂයට ආසන 45ක් වත් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. හැබැයි npp ආණ්ඩුවට බලපෑම් කරන්න අමාරුයි මේ හැදෙන විපක්ෂයට.හරියට දැන් දකුණු අප්‍රිකාවේ ද.අප්‍රිකා කොංග්‍රසයට බහුතරයක් නැතත් දුර්වල විපක්ෂයක් නිසා දුවන එක තමයි ඊලඟ මැතිවරණයෙන් හැදෙන ආණ්ඩුවක්.

Ответить
@donaldliyanage9094
@donaldliyanage9094 - 07.11.2024 07:32

ONESHOT mechchara kale KUNUHARAPA HANDA PATA nipadawa ewa samajajala wetha mudaherima thama keruwe 😢 Ema handa patawa rangapewe Hirunika , Maheshi weni AMBAPLILA 😊Ranjan kiyana eka saha Hirunika kiyana padaththara genu parlimenthuwata yanna hadanne " BLUE - FILM " hadannada ?

Ответить
@ritacohen6398
@ritacohen6398 - 07.11.2024 08:40

Halena natuwak
Gahaka mahaa
Aththk karan..
Belaneena..lankawe
Loku ho kuda ..
Maadyayan..
Lankawe samaajeeya
Deshapalanayata
Me dakwa karana balapama
Gana katha karannako...
Mahaththayo..🙏🏼🇱🇰

Ответить