PIRIMI LAMAI || EPISODE 81 || පිරිමි ළමයි || 06th March 2025

PIRIMI LAMAI || EPISODE 81 || පිරිමි ළමයි || 06th March 2025

Swarnavahini TV

4 часа назад

227,404 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@ArunaPrasad-b5m
@ArunaPrasad-b5m - 07.03.2025 06:21

කවුද ඉන්නේ වහලට ගිහින් බලන අය කො

Ответить
@lmeshafernand4451
@lmeshafernand4451 - 07.03.2025 06:23

මේ පොඩි මහත්තයාට ඉන්න කොල්ලා හරි ලස්සනයි. පුංචි හාමුට වැඩිය ලස්සනයි

Ответить
@magedaragamage9824
@magedaragamage9824 - 07.03.2025 06:26

අදත් සුපුරුදු පරිදි කපුලියද්දයගෙ ගොං ඇක්ටින් ටික...😂

Ответить
@NishathaRukmal
@NishathaRukmal - 07.03.2025 06:27

ආසම කතා ව

Ответить
@NadeeshaWijesekara
@NadeeshaWijesekara - 07.03.2025 06:33

කේලම් කියන පිරිමි දැක්කම අප්පිරියා වුනාට... තිවංකයා එක්ක කිසිම විදියේ තරහක් එන්නෙ නෑනෙ ඌ කේලම් කිව්වට.... 😂😂😂

Ответить
@GaganaKaweesha-i5s
@GaganaKaweesha-i5s - 07.03.2025 06:33

මම නම් උක්කු බබාගේ නංගිගෙ acting වලට කැමතියි ❤😊😁

Ответить
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b - 07.03.2025 06:38

Security harima kapati man nam asa na ukku baba thamai ugule watune

Ответить
@shanikachathurangani151
@shanikachathurangani151 - 07.03.2025 06:43

අද කපුවගේ දත නැහැ 😮

Ответить
@amilanuwan4746
@amilanuwan4746 - 07.03.2025 06:59

මේ උක්කුවානම් ඇත්තටම පිම්පියෙක්

Ответить
@dilshanjeju7414
@dilshanjeju7414 - 07.03.2025 07:07

❤❤❤

Ответить
@ShamaliShamali-r1m
@ShamaliShamali-r1m - 07.03.2025 07:14

යකෝ නොරට ඇදුමක් andapiyaw 🤣 අප්පිරියයි dakala

Ответить
@RanjaniBalasooriya-q3h
@RanjaniBalasooriya-q3h - 07.03.2025 07:22

මේ ලෝකෙ කිසිම කෙනෙක් අසරන නෑ කියල අද තමා තේරුම් ගත්තෙ.

Ответить
@KasunTharanga-e6n
@KasunTharanga-e6n - 07.03.2025 07:23

කතාවනම් මෙලෝ රහක් නැ

Ответить
@Irukarunarathna
@Irukarunarathna - 07.03.2025 07:24

Uddika❤

Ответить
@Erisha-k6k
@Erisha-k6k - 07.03.2025 07:28

උක්කු බබා චිත්තේ වගේ 😂

Ответить
@seminisathsarani2000
@seminisathsarani2000 - 07.03.2025 07:44

උක්කු බබත් බෙරකාරයන්ට තමා සද්දෙ දාන්නේ මැරයො ගාව දෙකට නැමෙනවා

Ответить
@allfreesounds7503
@allfreesounds7503 - 07.03.2025 07:50

සිංහලෙන්ම කතා කරහම් ඩොට්ට😅

Ответить
@allfreesounds7503
@allfreesounds7503 - 07.03.2025 07:53

නෑ නෑ ඌ මේ තං මැට්ටං ගහන එකෙක් 😅😅😂😂😂

Ответить
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 - 07.03.2025 08:03

ගුරුන්නාන්සේ ඇක්ටින් තමයි😅😅😅

Ответить
@chathumikawya2160
@chathumikawya2160 - 07.03.2025 08:07

ඩොක්ට මරුවට ඇක්ට් කරනවා❤️

Ответить
@Free-c5i
@Free-c5i - 07.03.2025 08:14

❤❤❤

Ответить
@imanjith
@imanjith - 07.03.2025 08:16

හොදම යාලුවා කෑල්ල එක්ක මටත් අඩගහන් පාක් ඇවිල්ලා මාව කපලා මේක බලන මම😪

Ответить
@chathumikawya2160
@chathumikawya2160 - 07.03.2025 08:17

කපුලියද්දගෙ ඇක්ටින් වැඩි😒😂හැබැයි මරු

Ответить
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb - 07.03.2025 08:22

ඩොක්ටගේ ඇක්ටින් ❤❤සුපිරි ❤❤❤❤❤🌹🌹🌹🌹

Ответить
@RasanjaliMenike
@RasanjaliMenike - 07.03.2025 08:23

ලස්සනයි ❤😮

Ответить
@AnuGirl-g2d
@AnuGirl-g2d - 07.03.2025 08:33

දැන් නම් දේවින්ද අප්පිරියයි 😒

Ответить
@ashenkavinda5025
@ashenkavinda5025 - 07.03.2025 08:43

❤❤❤❤

Ответить
@Hnjawjnz
@Hnjawjnz - 07.03.2025 08:47

ගොන් දේවින්දය අර අහිංසකයන්ට තමා පාට් දාන්නෙ

Ответить
@manjulaperera
@manjulaperera - 07.03.2025 08:51

බුලත් හපයන්ව පේන්න බැහැ.
හැමතනම කෙලගහණ හැත්ත. මුන්ගේ කටට දඩ ගහන්න ඕනා..

Ответить
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 - 07.03.2025 08:56

අවුරුදු ගානක් නාන්නේ නැති පිස්සු නොරා eyebrows ඒහෙම ලස්සනට හදාන් ඉන්නේ

Ответить
@SathsaraniChaya
@SathsaraniChaya - 07.03.2025 09:02

Me temu add nam hari wadayak ane

Ответить
@Songsinhala8838
@Songsinhala8838 - 07.03.2025 09:04

සාගරිකා 😂

Ответить
@Songsinhala8838
@Songsinhala8838 - 07.03.2025 09:06

දියොක tax😂

Ответить
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 - 07.03.2025 09:29

Doctor ශෝක් අනේ❤❤

Ответить
@isharajanani7841
@isharajanani7841 - 07.03.2025 09:40

Eyebrows නම් නෝරගේ ලස්සනයි 😂

Ответить
@nilumadu9965
@nilumadu9965 - 07.03.2025 09:43

ඩොක්ටර් ලස්සන යි❤

Ответить
@paramianjana6894
@paramianjana6894 - 07.03.2025 09:52

Dinakshi best actor❤🥰
Love you❤🥰

Ответить
@KumariSerasinge
@KumariSerasinge - 07.03.2025 10:07

පොඩි මහත්තයාගෙ අමුතු ම ලස්සනක් දැක්කෙ මම විතරද ..😊

Ответить
@asankabunty8189
@asankabunty8189 - 07.03.2025 10:09

පුංචි හාමුවගෙ චණ්ඩිකම් අර පොඩි මහත්තයට විතරයි. 😂😂😂😂

Ответить
@sureshmadusanka1597
@sureshmadusanka1597 - 07.03.2025 10:10

තිවංක + සෙනුරි ඒකත් අවුලක් නෑ වගේ.

Ответить
@GihanPurena
@GihanPurena - 07.03.2025 10:12

හැමදාම බලන අය කො😂😂

Ответить
@songmusicprabash1856
@songmusicprabash1856 - 07.03.2025 10:12

අඩො මෙි දියෝගබදුවා 😂තමයි දවසකටවත්.මිනිහා දියයටින් ගින්දර දෙන්නෙ ඔන්න ඔයවගේ හින්නුුල් සාත්තරකාරයෝ😂😂 සුදු බබාව සෙටි කරගනියි වගේ😂

Ответить
@saniyayt3320
@saniyayt3320 - 07.03.2025 10:17

කපුවගෙ මල්ලී ඉනාව සුදු පුතාට දෙයි වගේ 😂

Ответить
@shobapathirathna4964
@shobapathirathna4964 - 07.03.2025 10:23

හොස්පිටල් එකේ අනිත් පිස්සු ගැනු ටික.😂

Ответить
@Nethuldehansa
@Nethuldehansa - 07.03.2025 10:30

දෙයියනේ වීව්ස් අඩු උනේ ඇයි මෙච්චර 😮

Ответить
@sandayalakmali9080
@sandayalakmali9080 - 07.03.2025 10:34

දිල්හාරගේ අයියා රූකඩයක් වගේ රග පාන්නේ

Ответить
@shobapathirathna4964
@shobapathirathna4964 - 07.03.2025 10:42

සුරේන්ගෙ යාලුවට ඉන්න කෙනාගෙ නම දන්නවද

Ответить
@chathurinakandala6066
@chathurinakandala6066 - 07.03.2025 10:46

උක්කු බබා නෑව අද

Ответить
@MaleshaNethmini
@MaleshaNethmini - 07.03.2025 11:05

Ответить