භීතිකාව

භීතිකාව

Bharatha Thennakoon

1 день назад

25,640 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@basanje8737
@basanje8737 - 25.12.2024 04:25

මහින්දට ආරක්ෂාව මදී තමා ඔහු දැන් ප්‍රදර්ශණ භාණ්ඩයක් යන යන තැන්වලට ඔහුගේ ආරක්ෂාවට වෙඩි නොවදීන වීදුරැ සහිත ජනතාවට පෙනෙන රථයක් සහ රේඩාර් සහිත Air port security සිස්ටම් එකක් තියෙන Castle 🏰 එකක් අවශයයි ,
Voice cut මල්ලීලා තවම ඉන්නේ මහින්දගේ යුගයේ ගේටුටුවට මුර කාරයෝ ගේ වටේට සෙබළු දකින එක තමා ආරක්ෂාව කියලා , අනුරගේ වෙනස දියුණු තාක්ෂණය රටට හදුන්වාදීම රට digital කිරිම ,

Ответить
@kamala5787
@kamala5787 - 25.12.2024 04:37

Same video that played yesterday!

Ответить
@nimeshamunasinghe292
@nimeshamunasinghe292 - 25.12.2024 04:56

💚

Ответить
@nimeshamunasinghe292
@nimeshamunasinghe292 - 25.12.2024 04:57

💚

Ответить
@ajanthabandara8078
@ajanthabandara8078 - 25.12.2024 05:23

We believe, trust and respect our honorable president Anura. Kumara .Dissanayake. ❤❤❤❤❤❤😊😊😊😊😊😊

Ответить
@ajanthabandara8078
@ajanthabandara8078 - 25.12.2024 05:24

Merry Christmas.🎄🎄🎄🤶🤶🤶🤶🤶🎄🎄

Ответить
@IeamNoon
@IeamNoon - 25.12.2024 05:27

2/3 දීලත් තාම විපක්ෂ කියලා NPP හිතාගෙන ඉන්නෙ. අනුර හොද මිනිහෙක් තමයි ඒත් කොන්දක් තියෙන පාටක් පේන්නෙ නෑ. නිලධාරීන් ඕන ඕන හැටියට නටනවා.

Ответить
@ramanibandara6214
@ramanibandara6214 - 25.12.2024 05:33

බය වෙන්න එපා .පරන කතාව දන්නවනෙ ලේ පාර පෙන්නල බෝඩ් ගහල ලකුනු ගත්ත ව්දිය. මහින්ද මරන්න කවුරුත් නේ මේ වෙලවෙ. ඒගොල්ලම බෝම්බයක් ගහගන්න ප්‍රවනතාවය විතරයි තියෙන්නෙ.

Ответить
@garvindesilva4176
@garvindesilva4176 - 25.12.2024 05:35

If Mahinda has more security how it will stop a drone attack???
Are they going to stand like the human wall to stop it?

These people even can’t make a reasonable argument

Ответить
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 - 25.12.2024 05:48

සෙල්ලම් ඩ්‍රෝන එකක්වත් යවාගනී ශුවර් එකටම😂😂

Ответить
@atharWeerasooriya465
@atharWeerasooriya465 - 25.12.2024 05:54

සෙනේෂ් බණ්ඩාර ඉල්ලා අස්වීම ගැන එයාම පෝස්ට් එකක් දාල තියෙනව.
මාස 3ට තමයි ඔහු ඇවිල්ල තියෙන්නෙ 👍

Ответить
@garvindesilva4176
@garvindesilva4176 - 25.12.2024 06:36

If Mahinda has more security how it will stop a drone attack???
Are they going to stand like the human wall to stop it?

These people even can’t make a reasonable argument

Ответить
@garvindesilva4176
@garvindesilva4176 - 25.12.2024 06:37

I think Gun License will be a better wedding present because it will help the couple to sort out the differences 😅😅😅

Ответить
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 - 25.12.2024 06:40

❤❤❤

Ответить
@DahanakaMDassanayake
@DahanakaMDassanayake - 25.12.2024 06:41

Sepal Amarasingha hondaei RUPAWAHINI ye sabaapathikamata

Ответить
@udaperera9945
@udaperera9945 - 25.12.2024 07:06

ඔයා පුතේ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ පොලී අනුපාත තවත් අඩු කරලා.මේ ගැන තොරතුරු සොයල බලල වැඩ සටහනක් කරන්න. මේ අය අන්ත අසරණ වෙලා.

Ответить
@disanayakakumari4809
@disanayakakumari4809 - 25.12.2024 07:10

❤❤❤❤Happy merry Christmas 🎅 🎄 ❤ oya dennata ma hodi 😊😊

Ответить
@amaaaaa_444
@amaaaaa_444 - 25.12.2024 07:10

අනුර මම ආදරේ කරන එකම දේශපාලකයා...චිරං ජයතු❤❤❤

Ответить
@omtv1193
@omtv1193 - 25.12.2024 07:30

මහින්දට ගහන Drone එක අපරාදෙ.😅

Ответить
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 - 25.12.2024 07:37

අනුරයා ත් දැන් ස්ථාවර තැන්පතු පොලියෙන් %10 ක් කපනවානේ,,,පොල් ටිකත් රිලව් කනවානේ,,,,අනේ අපේ ජීවිතේ හාමතේ,,

Ответить
@NayankaBandara
@NayankaBandara - 25.12.2024 07:45

🙏🙏🙏

Ответить
@demunisenanayake8359
@demunisenanayake8359 - 25.12.2024 07:55

👍👍👍

Ответить
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige - 25.12.2024 07:58

Merry Christmas to you both Baratha.

Ответить
@jenetteweliwita825
@jenetteweliwita825 - 25.12.2024 08:00

Ape janapathi anura kumara ❤❤❤❤❤ malimawata ❤

Ответить
@Weerasinghe-h8u
@Weerasinghe-h8u - 25.12.2024 08:02

අනුර ගේම ගහයි විශ්වාසයි ....තරමක් දුරට හෝ, 👍 අනුරට ගේම ගහන්න බැරිනම් දැනට මේ වැඩේ කරන්න පුද්ලයෙක් නැ .....මම නිවරදි නම්,............

Ответить
@fajaapajon5353
@fajaapajon5353 - 25.12.2024 08:08

අනුර කුමාර දිසානායක මහතා වැනි ජනාධිපති සහෝදරයෙක් ලැබීම ලංකාවේ වාසනාවකට ❤

Ответить
@chandrsiriherath4327
@chandrsiriherath4327 - 25.12.2024 08:29

💕💕💕🙏

Ответить
@Kumudu-w8x
@Kumudu-w8x - 25.12.2024 08:34

අපිත් එකෙන්ම.

Ответить
@deepikasusanthi7917
@deepikasusanthi7917 - 25.12.2024 08:44

අනුර විශ්වාස තරමටම ඔබත් අපිට විශ්වාසයි❤️

Ответить
@deepikasusanthi7917
@deepikasusanthi7917 - 25.12.2024 08:47

අපටත් ඕන ඩ්‍රෝන එක ඇටෑක් එකක් තමයි❤️

Ответить
@upulbiyagamage5448
@upulbiyagamage5448 - 25.12.2024 08:58

මහින්දට තියන ලොකුම අනතුර වාරුනැතුව වැටිලා අතපය කඩාගන්න එක

Ответить
@ArtrumCo
@ArtrumCo - 25.12.2024 09:17

සවා...

Ответить
@vimusaruge
@vimusaruge - 25.12.2024 09:27

අනුර දෙවෙනි පෙල නායකත්වයතව උඩට ගනන ඕන.

වෙන මොකක් හරි පක්ෂයක් විපක්ෂෙට එන්නත් ඕන…

Ответить
@TaraG673
@TaraG673 - 25.12.2024 09:53

ඇත්තටම සෙනේෂ් අයිය අපට තියාගන්න ඕන උනා..ඒත් ඔහු ආවෙ නිශ්චිත පැවරුමකට මිසක් දිගට රැඳෙන්න ම නෙවෙයි..ඔහු අයිති තැන තීරණය කරන්න ඔහුට තියන අයිතිය කාටවත් බැහැර කරන්න බෑ..

දිගටම ඉන්න කියල මමත් පුද්ගලිකව ඉල්ලීම් කරපු අවස්ථා තිබුණ..ඔහු යන්නෙ කෙටිකාලීනව ඇති කරගත්ත එකඟතාව සම්පූර්ණ කරල..

මේ පුටුවට එන්න දඟලන අය අපි දැකල තියනව..ආවට පස්සෙ ඕනම දහදුරා වැඩක් කරල ඉන්න දඟලන අය අපි දැකල තියනව..ඇමතිවරු විසින් අයින් කරපු චරිත අපි දැකල තියනව..ඒත් සෙනේෂ් වෙනස්..එහෙම වෙනස් මිනිස්සු අද්දැකල නැති සමාජයකට මේක අලුත්..

ඒකයි අර කැත පන්නයේ ඕපදූප අපි දැක්කෙ..සෙනේෂ් අයිය හිටපු කාලෙ රූපවාහිනිය හරි පීල්ලට ගන්න මහන්සි උනා..ඒ මහන්සියට අකුල් හෙළපු අයත් ඇතුළෙ හිටිය..උන් විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරපු හැටිත් දැක්ක..අපි ඒව ගැන කතා කරල තියනව..

රූපවාහිනිය කියන්නෙ හොඳට ම වට්ටපු තැනක්..අසීමිත ණය කන්දක හිර කරපු තැනක්..ඇතුළෙ ම හිටපු සමහරු හොඳට හොරා කාපු තැනක්..තමන්ගෙ සංඛේතීය වටිනාකම කැත විදිහට අවභාවිත කරපු චරිත ඉන්න සහ හිටපු තැනක්...
ඒව වෙනම ලියන්න ඕන..
ඒ කොහොම උනත් දැන් රූපවාහිනියෙ වගකීම තියෙන්නෙ මාලිමා ආණ්ඩුවට..ඒක ලේසි වැඩක් නෙවෙයි..ඒ ක්‍රියාවලියට ආරම්භයක් දුන්න සෙනේෂ් අයියට ස්තුතියි..

රවී සිරිවර්ධන

Ответить
@madushankasampath3397
@madushankasampath3397 - 25.12.2024 09:54

කෝ බලන්න භාරත අනුගාමිකයෝ මේ පැත්තට එන්න 😂

Ответить
@Shashika-eg8qq
@Shashika-eg8qq - 25.12.2024 10:22

අනුර ❤ භරත...

Ответить
@livesri9016
@livesri9016 - 25.12.2024 11:10

❤❤❤👍👍👍

Ответить
@richardsmith8183
@richardsmith8183 - 25.12.2024 12:42

Have a Merry Xmas and Happy New Year
💕💕💕💕💕💕💕💕💕💕💕

Ответить
@wimaldesilva2470
@wimaldesilva2470 - 25.12.2024 12:44

උගන්ඩා චින්ච් මානිකාව බොරු කීම නීතිගත කරමින් බුදුදහමේ පන්සිල් පදත් විකුර්ති කරමින් මාලිමාවේ ව්‍යපෘතියක් දියත් කරමින් සිටී.රාජපක්ෂ හොර කල්ලියේ කලු සල්ලි උගන්ඩාවේ නැතැයි පර්‍ර්ක්ශනයකින් තොරවම රාජපක්ෂලා ශුද්ධ කිරීමේ මාලිමා ව්‍යපෘතියත් මෙහෙවන්නේ මැයයි

Ответить
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 - 25.12.2024 14:20

නීතිය සහ පාරිභෝගික අධිකාරිය හරියටම සක්‍රීය කරනතුරු,, පාරිභෝගික දේවල් වල කලුකඩ මාෆියාව නවත්වන්න බැහැ.. හැබැයි ඉන්පස්සේ පාරිභෝගික නිළධාරීන් ලැම්බෝගිනි, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ගන්නත් ඉඩ තියෙනවා,🙈.. ඒ ගැනත් නලින්දට පොඩ්ඩක් මතක් කරලා පැහැදිලි කරලා වීඩියෝ කෑල්ලකුත් දාමූ භාරත බොසා...👍

Ответить
@kamanideepika1629
@kamanideepika1629 - 25.12.2024 14:42

තව මාසෙකින් රනිල් ජනාධිපති!!!

Ответить
@gunaratna123
@gunaratna123 - 25.12.2024 14:55

බලය වෙනුවෙන් නොමිනිසුන් නොකරනා දෙයක් නොමැත.
ඉතිහාස කතාවල ඒ වෙනුවෙන් තමන්ගේ මිනිසුන් වුව මරාදමන චරිත අපි කියවා ඇත. පාස්කු දින ප්‍රහාරය වැන්නකින් මිනිසුන් සිය ගණනක් මිය ගියද එය තමන්ගේ බලය ලබා ගැනීමට පාවිච්චි කර ඇත.
ඔය කියන ඩ්‍රෝන ප්‍රහාරයක් වුවද එයින් වාසි ලබන්නන්ගේ අනුව එය කරන ලද්දේ කවුරුදැයි අනුමාන කල හැකිය.

Ответить
@amarasiriranchagoda653
@amarasiriranchagoda653 - 25.12.2024 15:08

ඔබ අනුර වෙනුවෙන් පෙනීසිටින්ව සත්‍ය වෙනුවෙන් ඔහු ක්ව්දත් ස්ත්‍යවාදියි .

Ответить
@harshanapushpakumara7040
@harshanapushpakumara7040 - 25.12.2024 19:42

Merry christmas

Ответить
@DeepaniMunasingha
@DeepaniMunasingha - 25.12.2024 19:52

කොපමණ ගුණ් කලටත් දුදනෝ නොවෙති යහපත්
ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

Ответить
@iceice5753
@iceice5753 - 25.12.2024 22:32

මඩෙ ඉඳන් මඩෙන්ම ජිවත්වෙන අය දන්නෙ එම මඩ පිට අයට විසිකරන්න. මඩ යනු කාමය බව බුදුන්වහන්සෙ දේසනා කලසේක.

Ответить
@iceice5753
@iceice5753 - 25.12.2024 22:38

බයෙන් ජිවත්වීමට සිදුවන්නෙ තමන් භීෂනය තුලින් ජිවත්වුන හේතුවෙ ඵලය විඳිමයි.සෑම ක්‍රියාවකටම ඊට සමාන සහ ප්‍රතිවිරැද්ධ ක්‍රියාවක තිබීම ධර්මතාවයක්.එ් අනුව ධරන දෙය ධර්මතාවය යි.එයට පිටුපාන්න බැරිය.

Ответить
@iceice5753
@iceice5753 - 25.12.2024 22:53

ලංකාවෙ අද ජනතාව බහුතරයක් බොදු .බන අහනවා.බන කියනවා. හැම ගැටලුවකටම බහුතරයක් උත්තර හොයන්නෙ පොරකමින් මහා ගාල ගෝට්ටියක් කරගෙන.සාමකාමීව උත්තර හොයන්න කිසිම උත්සාහයක් නැ.

Ответить
@lokieswelt861
@lokieswelt861 - 26.12.2024 01:22

පාතාලය ඇති කරේ දේශපාලඥයෝ තමයි. දේශපාලන බලෙන් තමයි පතාල⁣ වැඩ වුනේ. දැන් කෙදිරි ගෑවට..

Ответить