Комментарии:
ඔබතුමා කියන විදිහට රටේ මිනිස්සුන්ට බත් කන්න ඉඩ තිබ්බද මොලේ පෑදෙන්න තුන්වේල බත් කාපු අපි රෑට කහට එකක් බීලා නිදාගන්න පුරුදු උණා 😢අපේ දරුවෝ අඩනවා සපත්තු බෑග් කඩචෝරු ඉල්ලලා අපේ දරුවෝ අතේ සීනී කාලා කහට බොන්න දන් නෑ අඩනවා ඒවාට සාප වෙන්න ඕනි මං කිරි දෙන අම්මා කෙනෙක් දරුවට කිරි එරෙන්න කන්න දෙයක් ගන්න බෑ ඒවාට වග කියන්න ඕනේ කව්ද දරුවට කිරි මදි කන්න නැතුව මාත් අඩනවා පැටියත් අඩනවා ගන්න පඩිය ලයිට් බීල හව්සින් ලෝන් එක කැපුවම කන්න ඉතුරු නෑ මගේ දරුවෝ වගේ මේ දුක තව කොච්චර විදින අය ඇද්ද
Ответитьජයවේවා
ОтветитьAnna hari mhatthayo okaa bhet tikawat dunnada sakkilia ape dubai idan
ОтветитьOya.minihanm.nodakin.okaqa.yawanna.oni allum gas.paharyo
ОтветитьHareyatama hare oya keyana dayata mamath lakunak danava. Aeya oya video eka apetath dannako. Matath theyanava tekak keyanna oyaballata. Mokada oka aeith ponna ranelayava ganavalu nada. Oka gay gane ennavanam ganeva lagata danna keyanna. Aeyay mata keyanna nam godak daval theyanava a unata magay kata Koke yanava. Oya ragethayagay pukay mavel is theyanava da dannay naa nada. Rajetha ballow thow danagan Thopay darı mallanta ugannannay ahinsaka menessu rata rataval valine hamba karala avana salli valine keyana eka mathaka theyagan. A anduva kalay nome lay uganvanna ratavalata yavala theyanavanam dan thogay ranelayatavath keyapeya gavanna keyala. Mokada dan apay anura kumara ma haththata a sarama unda nathara karala theyannay. Ava natheuna nesa thopeta dan enna baa. Thopay puka kakeyanava athe nada dan gehine athay vath gahapeya mokada ganeva ranelayata baradeela.
ОтветитьHareyatama hare oya keyana dayata mamath lakunak danava. Aeya oya video eka apetath dannako. Matath theyanava tekak keyanna oyaballata. Mokada oka aeith ponna ranelayava ganavalu nada. Oka gay gane ennavanam ganeva lagata danna keyanna. Aeyay mata keyanna nam godak daval theyanava a unata magay kata Koke yanava. Oya ragethayagay pukay mavel is theyanava da dannay naa nada. Rajetha ballow thow danagan Thopay darı mallanta ugannannay ahinsaka menessu rata rataval valine hamba karala avana salli valine keyana eka mathaka theyagan. A anduva kalay nome lay uganvanna ratavalata yavala theyanavanam dan thogay ranelayatavath keyapeya gavanna keyala. Mokada dan apay anura kumara ma haththata a sarama unda nathara karala theyannay. Ava natheuna nesa thopeta dan enna baa. Thopay puka kakeyanava athe nada dan gehine athay vath gahapeya mokada ganeva ranelayata baradeela.
Ответитьඔබට ගොඩක් ස්තුතියි. අපිත් මල දිවිනේ ඉන්නේ අපිටත් එන්න බැරි උනා ඡන්දෙ දාන දේ වුනාට හිතින් ආශිර්වාද කරනවා. අනුර කුමාර දිසානායකට ජය
Ответитьනියමයි නියමයි! නියමයි නියමයි ඔබතුමාගේ කටට මසුරන් දාන්න වටිනවා දස්දබොස්තරයට ඔහොම කියලා දොස්තරට දෙන්න ඕනේ හොඳට කනේ පාරක්
ОтветитьNiyamai supiriyatama hari a bhashawen uththara denawa
ОтветитьOkunta Bannatyne lejjawak naha.jamper and alarm hireta damu horu maraca damu para rajithayo lesthi weyan
ОтветитьAiyoooooow sami😱😱😂😂😂😂lajjai hello meharak rajaithayo😅😅😅😅🤣🤣🤣
ОтветитьWoooooooow ❤ excellent 👌 sudantha mahathayo ❤🙏🏻🙏🏻malimawata jayan jayama wava apith obala samagai
Ответитьනියමයි සුපිරී...❤❤❤❤❤❤❤❤❤
Ответитьසුපිරි කතාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ответитьස්තුතියි , ගොඩක් පින්!!!!!!!!!!!!!!
ОтветитьAmmapa rata hadala thiyanawa. Hu .... Pu .... Laa
Ответитьඅම්මෝ අයියා සුපර්
ОтветитьSabbe pruthagjana unmaththayo kiyala buduhamuduruvo kiwwe nikamda?
ОтветитьVshistay
Ответить❤❤❤❤❤❤
Ответитьඔයාගෙ කටේ රාත්ර් දාන්නඹීන නිර්බ්න ඔබට ජය මුනොගි රටාකන්න ඕන නිස ෆේ මුන්ට චන්ද දීපු අය ලැජ්ජ වෙන්න ඕනනේ❤ ඔයාල හැමට කිබුල් ශෝ පාහරය මුත් අපට දුන්නො කතාකොල නේ එකයි හරක් වගේ ඕකුන්ට චන්දෙ දුන්නෙ දැන් හරක් අඩුයි බං රාජිත යො එල්ලුම් ගහ කියන්න ජනපති තුමනි එල්ලන්න පවිකාර යොමුන් හිරේ දාල මුන් රටට බරයි ජය වේවා 0 k🎉🎉 ඔහොම කියන්න මුන්ට ඵකකට සතුතියි🎉
ОтветитьNiyamai katha tika
ОтветитьRajitha totha hena 7k wadila kunuwela marenna ona
Ответить🙏🙏🙏 Budusarani Sudantha mahatmayo. Mama kiyanna hitiya tika oba tumaa kiuwa...👍
Ответить👍❤❤❤❤👍❤❤❤❤👍
Ответитьබලු ගු කවන්න ඔනි වෙ. පුතාට
ОтветитьMalimawata ජයවේවා ❤❤❤❤❤
ОтветитьAththamaii mahaththaya oyata godaaak pin me horunta danenna katha karata obata godaaak isthuthi jasu pihitaii budu saranai ❤❤❤❤❤
ОтветитьRajitha got a proper answer in the way he can understand
ОтветитьObatumage Kate masuran danna watinawa sudanthaka mahathma. LAT KATA IWARI😂😂😂😂
ОтветитьAyubowan...!Mr.Sudantha.
mage Eka hinayak ishtavuna People's President Hon' A.k.d.malimawa jayagrahanaya elaga chandedi malimavenma parliament eka puravamu oyage patta VDO eka mara😅
Srllankawata enna obatajayawewa...!
ජනාධිපති පාටි තුමනි මේ හොරු ekek ඇති අතාරින්න epa
Ata ariyot ඔබ paradai
ඇස්ගහන්නාට හොරා කාල මදි වෙල මෙන්න මොවුන්ට හීනෙකනිවත් එන්න දෙනින එපා
Ответитьසුපිරි අයියේ ඔයා හරියටම කිව්වා බුදුසරණයි
Ответитьරාජිතයට ව්තරක් නොවෙ ඔක්කොටම රෙව්ලා තියෙන්නෙ ජයවෙවා මාලිමාවට ❤❤
ОтветитьRaditha gobbaya gobba katha kiyanna appa rAtaweruwo inna nisa thama walal hari kala inne munta pissu hadilawage radith ikmanen pissa kotuwata palayan dosthara kiyana uthum nama oya miniyatagalapanne nha
ОтветитьOkata pissu naki hatha dann raya kranna bha padiyak nagen nha piti passan thallu karAnna onne
ОтветитьBuruwa rata einna minessunta malthiya wDinna one maa tharam rata duwanne a minissu nisa gobba katha kiyala illala kamawa
Ответитьනියමයි ලුණු ඇඹුල් ඇතිව අහ ගත්තා හොද හොද සෙල්ලම් ඉස්සරහට
Ответитьරාජිත පෝලිමේ ඉදලා විදෙව්වාද අනේ පව් රාජිත බලා ගන්නංලු ලංකා ඔව් බලා ගත්තු හැටි දන්නවා පෝලිම් ඇති කරේ අපිද රට බංගලොත් කෙරුවෙ අපිද අපි තමයි විදෙව්වේ රජිත පෝලිමේ හිටියද ,එහාට මෙහාට පැන පැන රට කාලා තියෙන්නේ
Ответитьරටේ ජනතාව දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොමත් ස්තූතියි අනුර ජනාධිපතිතුමාට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
Ответитьඔය ලැට් කටාට ඔහොම තමයි කියන්න ඕනේ කාලකන්නි හොරා
Ответитьරාජිතයට මොකුත් දැනෙන්නෙ නෑ ඌට ලාදුරුනේ ඌට දැනෙන්නෙ නෑ මිනිස්සුන්ගේ දුක කාලකන්නි මෝඩයා. බොහොමමත් ස්තූතියි ඔබතුමාට
Ответитьජයවේවා මාලිමාවට ඔබතුමාටත් බුදු සරණයි
ОтветитьHinawela athi una.rajithayawa nam peenna ba.oba thumage video api balanawa.
ОтветитьExcellent took thanks ❤❤❤❤❤❤
Ответитьඅනිවා ඕකුන් ඔක්කොම යවන්න ඕනේ මහ උලු ගෙට මේ ලස්සන රට කෑවා රාජිත ඕක කතා කරන්නේ රට ඉන්න මිනිස්සු මේ රට කෑව වගේ අපි ගිහින් කෑව වගේ ඕක ඔය මාද්‍ය සාකච්ඡා ව තියෙන වෙලාවේ මම හිට් යනම් කටට රෙනෝ බල්ලගේ.මාලිමාව ට චන්දෙ දෙන එක ම්න් ඉදිරියට මා මෙන් මගෙ රටෙ අනිත් පුරවැසියොත් කරයි කියල සිතම් අපි දුන්න දිනුවා ම්න් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය යෙත් රටෙ සියලුම දෙනා මාලිමාව ට චන්දෙ දෙයි කියල සිතනො ඒ මේ රට ලස්සනට හදාගන්න වෙන මොකකටවත් නෙමේ අපි මේ රටේ විදින දුක දන්නේ අපි ඔය අපේ සල්ලි වලින් සැප ව්දින පිල් මාරු කරන ඔක වගේ ජූතයන්ට මේ රටේ රජ කරන්න බෑ අයියගේ කතාව මරු සුදන්තක අයියේ ඔහොම කියලත් මදි ඕකුන්ට අපි කරන්න ම් ඉදිරි මැතිවරණයයෙදිත් ඔබට බුදු සරනයි තව කියන්න දේවල් එනොක් ඉදිරියට කියන්න ම් බුදු සරනයි
ОтветитьThanks so much ❤
ОтветитьAti visissati sir Jaya wewa
Ответитьලැට්කටාට තේරෙන භාසාවෙන් ඇමතුවට බොහොම ස්තූතියි.සුදන්තක මහත්මා
Ответить