මට වගකීමක් බාරදුන්නොත් රට වෙනුවෙන් අවංකව ඉටුකරපු කෙනෙක් ඉටුකරන කෙනෙක්  | Hari tv

මට වගකීමක් බාරදුන්නොත් රට වෙනුවෙන් අවංකව ඉටුකරපු කෙනෙක් ඉටුකරන කෙනෙක් | Hari tv

Hari Tv

23 часа назад

7,588 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@DiniruNimsara-pq2jd
@DiniruNimsara-pq2jd - 25.10.2024 19:51

moo patta horek muge thaththath horek

Ответить
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi - 25.10.2024 19:54

Kanchana api obata hari adarai Jayawewa Matara nenei dukai nathnam chande denawa kawadahari rate nayakathwayata kabewa

Ответить
@WasalathabthriSwarnakanthi
@WasalathabthriSwarnakanthi - 25.10.2024 19:55

Ranilgen labu experice eka obata watinawa

Ответить
@samankumaripremachandra9982
@samankumaripremachandra9982 - 25.10.2024 20:17

Oba parlimenthuwe sitiya uthuma kenek

Ответить
@SereneCondorBird-op1fp
@SereneCondorBird-op1fp - 25.10.2024 20:17

ඹබතුමා ඇත්තටම දක්ෂයෙක්

Ответить
@nalindasuriyampola2539
@nalindasuriyampola2539 - 25.10.2024 20:18

Thathathage Avankakama Dora geluwa..
He earned for 3 generations. How about the luxury Apartment opposite the Colombo port received as commission by the Dad?

Ответить
@samanwijeweera2850
@samanwijeweera2850 - 25.10.2024 20:21

උඩින් ගියපු උන් බිමට බැහැල,,,මුගේ කතාවක් අහලා බලපල්ලා මීට ටික කලකට පෙර,,ඒ අතරතුර ගල්අගුරු එහෙමත්,,,ආයේ ඕනි නැහැ,,, 🤔

Ответить
@nayananandani4211
@nayananandani4211 - 25.10.2024 20:34

good luck kanchana🎉

Ответить
@Shanthigamage1234
@Shanthigamage1234 - 25.10.2024 20:54

තාත්තා සැමන් කර්මාන්ත
ලොවක

Ответить
@j.pmaheshj.p9942
@j.pmaheshj.p9942 - 25.10.2024 21:24

Mokaaaada ban me halagemba

Ответить
@dilankapeiris1797
@dilankapeiris1797 - 25.10.2024 21:25

One of the best!! Good luck

Ответить
@jayanthenandasiri
@jayanthenandasiri - 25.10.2024 21:28

Some day you will be the president of our country .respect Mr Kanchana❤

Ответить
@NiranjalasriyaniColombage
@NiranjalasriyaniColombage - 25.10.2024 21:49

Hora..kala

Ответить
@uw43
@uw43 - 25.10.2024 22:09

දේශපාලන හතුරෙක් වුවත් ඔබ වැනි උගත්, බුද්ධිමත්, කාර්යශූර, සුහුරු හුරුබුහටි, එඩිතර, ද්විභාෂා නිපුණතාවක් සහිත තරුණයන් සංධාන ගත දේශපාලනයක් කරනවාට වඩා සෘජුවම එ.ජා.ප ය තුළම කිඳාබැස එහි නව ගමන් මග සැලසුම් කරනවා නම් එය අපේ මව්බිමට කෙරෙන මහඟු සේවයක් වේවි.

ඔබ මට පෙනෙන්නේම ලලිත් ඇතුලත්මුදලි පුනරාවර්ථනයක් ලෙසයි.

ඔබට දිදුලන සුබ අනාගතයක්.

Ответить
@fawzars6758
@fawzars6758 - 26.10.2024 01:36

❤❤❤❤❤❤❤❤

Ответить
@teninsonperera9196
@teninsonperera9196 - 26.10.2024 02:06

Daksha kenek

Ответить
@ivanmaligaspe9743
@ivanmaligaspe9743 - 26.10.2024 02:12

Kanchana , you are in the wrong camp , among the most corrupt who destroyed the economy and made it officially bankrupt, your Leader Ranil is the worse, a Bandit who planned the " Great Central Bank robbery" who killed thousands in his Batalanda Killing camps, Sri Lanka is somewhat Lucky he got defeated, had he won he would have sold half of the Government owned business undertakings, valuable Public buildings etc., tell me he had been in politics for 47 years as Minister PM and President, IS THERE ANY VISIBLE THING HE HAS DONE for people to talk ????????, Man you are in a Corrupt camp....

Ответить
@bastiankumara8316
@bastiankumara8316 - 26.10.2024 02:37

Pal horek

Ответить
@shiranij3585
@shiranij3585 - 26.10.2024 02:45

He has a good future but he should not change

Ответить
@thusitharajapaksha6838
@thusitharajapaksha6838 - 26.10.2024 04:49

නාමල්ලාට පෑගිලා හිටපු දක්ෂයෙක්

Ответить
@UpulPriyadarshana-f1g
@UpulPriyadarshana-f1g - 26.10.2024 05:14

Aniwaryen ..parliament ake enne one කෙනෙක්

Ответить
@SamithaRajapaksha-w4p
@SamithaRajapaksha-w4p - 26.10.2024 05:14

සාලේ? කමල් ගුණරත්න? 😅

Ответить
@lahiruprasad8954
@lahiruprasad8954 - 26.10.2024 05:46

Fatta ❤❤❤

Ответить
@lahiruprasad8954
@lahiruprasad8954 - 26.10.2024 05:47

Oya weddek ekinm ❤

Ответить
@lankaputhra4825
@lankaputhra4825 - 26.10.2024 05:52

පාප මිත්‍ර සේවනය පිරිහීමට හේතුවේ.
Guilty by association is a thing.

Be independent son!!

Ответить
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 - 26.10.2024 06:16

❤❤❤

Ответить
@mangalamaddumage-v9d
@mangalamaddumage-v9d - 26.10.2024 06:19

පත්තර වලින් නිව්ස් ගහල තිබුණේ 9/18 වෙනකොට රනිල් ආරක්ෂක කමිටුව සාකච්ඡා කලා කියල ඇයි ඔයාල නොකිව්වෙඇයි

Ответить
@ruwanchaminda7035
@ruwanchaminda7035 - 26.10.2024 06:20

පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්. දෙශපාලන මතය මොක උනත් .

Ответить
@bhaggyasamaranayake
@bhaggyasamaranayake - 26.10.2024 06:29

රටට අවංකව කලාද කියලා බලමු කොමිස් මුදල් අරන් නැතිනම්..

Ответить
@nishanthajayalath1091
@nishanthajayalath1091 - 26.10.2024 06:34

I am for NPP. But this guy should be in Parliament. Very capable guy.

Ответить
@Niro82p
@Niro82p - 26.10.2024 06:37

හොරු තමා

Ответить
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 - 26.10.2024 07:15

One of best ministers in RW gov, good luck.

Ответить
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 - 26.10.2024 07:27

සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤රනිඅ අගමැති

Ответить
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 - 26.10.2024 07:28

හොද වැඩ කාරයා පාර්ලිමේන්තු ට ඕනි සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@ramanipushpalatha3148
@ramanipushpalatha3148 - 26.10.2024 07:30

වැඩ ට රටට අවන්ක උගත් උතුම් මිනිහෙක් කාන්චන මැතිතුමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිලින්ඩරටට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@laksirigunawardana424
@laksirigunawardana424 - 26.10.2024 07:49

Weddak

Ответить
@SuranganiChathurika-yt3io
@SuranganiChathurika-yt3io - 26.10.2024 08:21

Man Asama Kanak kanchana sir .jaya Wawa ♥️👍👍👍👍 adari sir .budu saranai.paressaman gamana yanna ♥️♥️♥️♥️♥️👍👍👍👍

Ответить
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 - 26.10.2024 08:26

ශක්තිමත් තරුණ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක්.

Ответить
@tisathjayasinghe9194
@tisathjayasinghe9194 - 26.10.2024 08:27

Definitely you should be go to the parliament

Ответить
@shashimal1000
@shashimal1000 - 26.10.2024 08:37

Muge thaththa parisaraya winasha karapu ekek. Ewaye prathipala thamai thaththa windawanne kalakanni.

Ответить
@MadhushaniKumarasiri
@MadhushaniKumarasiri - 26.10.2024 08:56

තව ටික දවසකින් මෙයාගේ වැඩ ගැන ආරංචි වෙයි

Ответить
@ruvaniperera4303
@ruvaniperera4303 - 26.10.2024 09:13

කැමතිම දේශපාලකයෙක් කියන දේ කරන ,කරන දේ කියන නායකයෙක් 👍

Ответить
@pathumkumara7268
@pathumkumara7268 - 26.10.2024 09:20

කරන්ට් එක නැතුව ඉද්දි කංචනව ඇමති ධුරයට පත් කරද්දිම මම කිව්වා කොහොමත් මොකක් හරි විසඳුමක් දෙයි කියලා. .කොහොමත් කංජන ගැන පාර්ලිමේන්තුවට පත්වෙන්නත් කලින්ම මට පැහැදීමක් තිබ්බා..නාමල් වගේ පුස් වෙඩිල්ලක් නොවෙයි කංචන..නාමල්ලා එක්ක ලැග්ගේ එකෙන් තමයි ප්‍රශ්නෙ වුණේ..නම කොහොමත් මාලි මාවට දුන්නේ එන චන්දෙදිත් එහෙමයි..ඒත් කංචන වගේ අය අනිවාර්යෙන්ම ඉන්න ඕනි..

Ответить
@tamarawalpola6905
@tamarawalpola6905 - 26.10.2024 09:25

My favorite. All the best Kanchana.

Ответить
@ruvaniperera4303
@ruvaniperera4303 - 26.10.2024 09:34

රනිල් වික්‍රමසිංහ නමැති තුන්කල් පේන නායකයා ඔපමට්ටම් කර රටට දායාද කළ මැනිකක් .අති දක්ෂ තරුණ නායකයෙක්❤❤

Ответить
@aridasilwa9860
@aridasilwa9860 - 26.10.2024 09:35

සෑම විටම නර්භීව රට වෙනුවෙන් තීරණ ගැනීමට පසුබට නොවූ දක්ෂ කෙනෙක් ඔබ තුමා ආයුඛොහෝවේවා තෙරුවන් සරණයි ❤

Ответить
@JayanathWijesooriya
@JayanathWijesooriya - 26.10.2024 10:20

දසකය කියන්නෙ මොකක්ද අහන්නකො මු ඒක දන්නෙ නහා

Ответить
@vindikagunarathne1546
@vindikagunarathne1546 - 26.10.2024 10:21

Rejected

Ответить
@tharindudangeu8014
@tharindudangeu8014 - 26.10.2024 10:22

දක්ෂ දේශපාලනකයෙක් අභියෝග භාරගැනීමට කැමති අයෙක් ඉදිරි අනාගතයට සුභ පැතුම්

Ответить
@namalfdo4502
@namalfdo4502 - 26.10.2024 10:23

සලේව විශ්‍රාම යවන් නැතිව තියාගන්න ඕන කියලා වැලලෙන පිම්පියා නේද මේ😂

Ответить