අනුර කුමාරට 'ජනතා ආකර්ෂණය අද්විතීයයි' රනිල්ට ලන්ඩනයේ සිට අනුරගෙන් පණිවුඩයක් Anura Kumara in London

අනුර කුමාරට 'ජනතා ආකර්ෂණය අද්විතීයයි' රනිල්ට ලන්ඩනයේ සිට අනුරගෙන් පණිවුඩයක් Anura Kumara in London

13,359 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@awimala24apura71
@awimala24apura71 - 17.06.2024 13:36

මාලිමාවේ නායකයෝ මෙතෙක් රට පාලනය කරමින් ආර්ථිකය කාබාසිනියා කර රට ණය උගුලක සිර කල දේශපාලකයන් ගැන කියන විවෙචන චෝදනා 95% ක් සත්‍ය වෙයි. රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. එබැවින් තමන් වැදුම්පිදුම් ධර්මශ්‍රවණාදී වත්පිළිවෙත් නොකරනවා පමණක් නොව ඒවා කරන්නෝ විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුන් තුල බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට උත්සහයක් පෙනෙයි. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය.

පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට විජාතික අන්තවාදී පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.

එබැවින් %45ක් %50 ක් වූ ගුණනුවණැති ධර්මකාමීන්ගේ ඡන්දය දෙන්නට පක්ෂයක් අද ඔවුන්ට අහිමි වී මෙ රට අධර්මිෂ්ඨයන්ගේ පාලනයට නතුවෙනු ඇත. එයයි සත්‍ය .

අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති.
එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද................................................

Ответить
@nandamadurapperuma7447
@nandamadurapperuma7447 - 17.06.2024 14:26

ARE THERE MENY GON HARAK AND GON VASSIYO IN ENGLAND?

Ответить
@dhammikawijayawickrama
@dhammikawijayawickrama - 17.06.2024 15:09

අතිවිශිෂ්ඨ සංවිධාන ශක්තියක් සැලසුම් සහගත ආර්ථිකයක් මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

Ответить
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg - 17.06.2024 15:20

Ralla,redda thama.

Ответить
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj - 17.06.2024 15:48

මධ්‍යස්ථ සහ සාධනීය කතිකාවතක්. අනුර ප්‍රමුඛ මාලිමාවේ වත්මන් දේශපාලන භාවිතය පිලිබඳව තිලාන්ගේ මධ්‍යස්ථ අදහස් සහ අැගයීම ප්‍රශංසනීයයි.❤

Ответить
@lakeysri
@lakeysri - 17.06.2024 15:49

සිරිකොතේ දංකුඩ කාපු මනුස්සයෙක් NPP රැලිය ඇනලයිස් කරන්න ගනිපු එක මරු. 🫢

Ответить
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 - 17.06.2024 17:29

ලන්ඩන් රැළියටත් ගියා. ඡන්දෙට ලංකාවටත් යනවා.

Ответить
@Sujatha-du4we
@Sujatha-du4we - 17.06.2024 18:47

Andywen ath pathrika gengeta denna yanwalu Anura buddhagama nathi karsnawa kiya..Me boruwa gana janathawa danuwath karanna Anura saho

Ответить
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk - 18.06.2024 03:58

මේ ගමන වෙනස්.. NPP අය පිටරට අපේ අයව චන්දෙට ගෙන්නගන්න විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.. ලක්ෂ ගානක් එනවා Shure ..❤

Ответить
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t - 18.06.2024 06:37

An excellent illustration ❤❤.

Ответить
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 - 18.06.2024 07:28

සජිත්.මෙක.කොපි.කරන්න.බලන්නේ.නැද්ද.සොබන.සාජිත්

Ответить
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 - 18.06.2024 07:30

චමුදිතයට.හොදට.ගෙවනවා

Ответить
@Harris-bj5qg
@Harris-bj5qg - 18.06.2024 07:35

PEOPLE OF SRI LANKA VOTE FOR MR.RANIL VOLUNTEERED TO SERVE THE COUNTRY AFTER THE RESIGNATION OF MR.GOTABAYA. ACCORDING TO UNIVERSITY STUDENT DAYA PATIRANA WAS KILLED ON 14.12.1986 FOR REFUSING TO JOIN JVP. AS SUCH WE HATE JVP

Ответить
@piyasiriamaraweera4905
@piyasiriamaraweera4905 - 18.06.2024 07:42

ගොටා.දෙක.සජබෙි.සජිත්.රැවටෙන්න..එපා.පස්සට.පසුතැවෙින්න.එපා

Ответить
@leonarddesilva6137
@leonarddesilva6137 - 18.06.2024 08:01

අනුරට දම්ල ඉගෙනුම ඉතා අවෂ්‍ය යඉ

Ответить
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 - 18.06.2024 10:04

රත්නපුරට අවා අනුර ගැහැනු එක මිටට රැස්වීමට එය කතාව පටන් ගත්තෙම ඉවර කරන් වෙලාව කියල.හරියටම කියපු වෙලාවටම කතාව ඉවර කලා.

Ответить
@manjulasolanga7437
@manjulasolanga7437 - 18.06.2024 12:30

මාලිමාවට ජය 🎉🎉❤❤වේවා

Ответить
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 - 18.06.2024 12:42

ලංකාවේ සිටින ජනතාව විතරක් නොවේ විදේශ රටවල සිටින ජනතාවට පවුල් කීපයකින් ඇරඹුන ලංකා දේශපාලනය ඇති වෙලා තියෙන්නේ, දේශපාලනය බිස්නස් එකක්. ඒත් නව වෙනස මහ ජනයාගේ පිලිගැනීමට ලක්ව වෙලා තියෙනවා.

Ответить
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 - 18.06.2024 12:48

බලා ගෙන සජිත් දෙනවලු කේක්.

Ответить
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 - 18.06.2024 13:03

Anura Kumara Disanayayake's knowledge, memory, patience in front of his enemies are extremely superior to any other leaders or politicians. He seems to have a vision to build our beloved country. He speaks from the very bottom of his heart. We all Sri Lankans must determine to elect Anura Kumara Disanayayake as our next president in the coming presidential election.

Ответить
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 - 18.06.2024 14:11

මාලිමාවට ජයෙන් ජය!!!!!!!!!!!!!!!

Ответить
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 - 18.06.2024 14:12

අපි ඡන්දෙට යනව 🇳🇿🇳🇿🇳🇿🇳🇿

Ответить
@Hiroshan_Champika
@Hiroshan_Champika - 18.06.2024 15:54

සුපිරි ❤

Ответить
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 - 18.06.2024 16:30

හැමෝම වැඩපිළිවෙල අහනවා..අතීතයේ හොරුනුත් ලස්සන වැඩපිළිවෙළක් අපට දුන්නා...එක එක මාතෘකා යටතේ..නමුත් වැඩපිළිවෙලට වඩා කණ්ඩායම විශ්වාසවන්ත නම් මේ රට ගොඩ ගොඩගන්න පුළුවන් වෙනවාමයි

Ответить
@demunidesilva8328
@demunidesilva8328 - 18.06.2024 17:10

We definitely know that Anura will succeed at the Presidential Election !
Hence, we request him to have a forensic Presidential Commission to investigate or scrutinize the assets and liabilities of each member served in the Parliament since 1960-todate.
4 MPs and 2 Ministers had become guilty by Walter Talgodapitiya Bribery Commission in 1959 ! Thereafter no such a productive Commission has been established until today ! Those 6 legislators' human rights were stripped in the 1965 by Dudley Senanayake government.
Besides, we eagerly need an forensic Presidential Commission to the lands acquired by the Land Reform Commission in two stages in 08/25/1972 & 10/18/1975. Totally LRC took over 981,368 acres from 5878 indigenous landowners and 395 estates belonged to 225 Sterling and Rupee Companies. My kind request to the LRC is to give us a reconciliation statement of physical extent available, by now !
I trust incoming "fresh" ruler will do positive steps in regard to my requests for the country's well-being !
Further I assume that if my first request is met, country's present bankruptcy would certainly be 'evaporated' !

Ответить
@MmrdBandara-gy2en
@MmrdBandara-gy2en - 18.06.2024 18:22

පීඩිතයින්ගේ වීරයා තබුත්තේගම රතුතරුව

Ответить
@sisirajaya4228
@sisirajaya4228 - 18.06.2024 19:15

මාලිමාවට ජයවේවා ❤❤❤❤

Ответить
@pererabernard8131
@pererabernard8131 - 18.06.2024 19:48

Go hom

Ответить
@pererabernard8131
@pererabernard8131 - 18.06.2024 19:50

God bless you

Ответить
@JayanthiJaya-s2p
@JayanthiJaya-s2p - 18.06.2024 20:08

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@nandagaladeni1390
@nandagaladeni1390 - 18.06.2024 20:37

අති විශිෂ්ට ජනතා අනුග්‍රහයක් ලබා දෙමින් සිදුකළ මේ ලන්ඩනයේ එකමුතුව ට අපේ උත්තමාචාරය හිමිවේවා .මාලිමාවේ ජයග්‍රහණය නියතයි .මාලිමාවට ජයවේවා .

Ответить
@rajithashamikarunanayaka
@rajithashamikarunanayaka - 18.06.2024 20:39

😅😅😅😅😅😅

Ответить
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 - 18.06.2024 23:03

බහුතරයක් එනවා මිත්තරය

Ответить
@sudanapoli6016
@sudanapoli6016 - 18.06.2024 23:42

Budusaranai Budusaranai
Budusaranai malima jaya veaya anura presidente srilanka budusaranai ❤❤❤❤❤❤

Ответить
@donudumullage9538
@donudumullage9538 - 19.06.2024 01:27

Jayawewa ❤❤❤❤NPP

Ответить
@donudumullage9538
@donudumullage9538 - 19.06.2024 01:29

Yes we can change our friends and relatives to change this dirty system and vote for NPP ❤❤❤

Ответить
@kennethkasyapa4299
@kennethkasyapa4299 - 19.06.2024 04:42

විදෙස්ගත ශ්‍රීලාංකියන්ගේ චන්දය ප්‍රකාශ කිරීමට කොටසක් හැර සෙසු අයට අවකාශයක් නොමැති නිසා කළයුත්තේ ඔවුන්ගේ නෑදෑයන් හිතවතුන් දෙමාපියන් වෙත දැනුවත් කොට මාලිමාවට චන්දය භාවිතාකිරීමට අනිවාර්යයෙන් ම කාරුණිකව උපදෙස් දීමයි.

Ответить
@VijithaVimali
@VijithaVimali - 19.06.2024 08:02

,❤❤❤❤❤❤❤❤

Ответить
@iranthiubayasekara218
@iranthiubayasekara218 - 19.06.2024 08:45

Jaya wewa

Ответить
@indrasena9740
@indrasena9740 - 19.06.2024 15:28

Obala dennata budusaranai npp dinaweemata sport kireema gana satutui Gulf

Ответить
@indrasena9740
@indrasena9740 - 19.06.2024 15:38

Marth lankawe chanda 30 k vithra Npp ekata harawala thiyenne obe kathawa Hari.Gulf

Ответить
@asithaweerakkody5405
@asithaweerakkody5405 - 19.06.2024 19:07

Benefitting from the capitalism abroad, trying to create socialism in Sri Lanka

Ответить
@prasannagamlath9155
@prasannagamlath9155 - 19.06.2024 19:31

👍👍

Ответить
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 - 19.06.2024 23:49

ඇත්තටම නියමයි❤

Ответить
@nckchandima5188
@nckchandima5188 - 21.06.2024 16:05

Npp❤❤❤❤

Ответить
@BertramKad
@BertramKad - 22.06.2024 15:23

Absolutely, now People are Stand by Shoulder to Shoulder with AKD and Malimawa to protect our beautiful Motherland from bunch rogues that who are in the existing Government and Parliament, Jayawewa AKD and NPP, keep up the good work until we reach our key target ❤❤❤

Ответить
@ShamilaQatar-fl3zp
@ShamilaQatar-fl3zp - 22.06.2024 20:13

Rata.apy.lankwata.yanwamy.Anura.mhtya.danwana.Antt.dasapaluo.sama.karana.Apa.Anura
Mhtayata.

Ответить
@upalisannasgala9736
@upalisannasgala9736 - 23.06.2024 17:42

මේක හොදක්‍රියාවක් මොකද මේ දේශපාලුවන්ට රත්වෙන්න

Ответить
@everlasting8678
@everlasting8678 - 24.06.2024 17:21

මුට එන්ගලන්තෙ බෙටිත් සුවදයි වගේ. 😂

Ответить