ඊශ්‍රායලය අනාගතය දැක්කාද?... ආරුගම්බේ සිද්දිය චිත්‍රපටියකට ගහලා

ඊශ්‍රායලය අනාගතය දැක්කාද?... ආරුගම්බේ සිද්දිය චිත්‍රපටියකට ගහලා

Watapita

22 часа назад

93,072 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@sudeshrangana2229
@sudeshrangana2229 - 23.10.2024 20:15

ඔක උන්ගෙම වැඩ වෙන්න අැති ඔකුන් අැනයක් වෙන දවස වැඩි අැතක නෙමෙවගෙ එහෙමයි කියලා හමාස් හොදවෙන්නෙ නැ මුං එක්ක ගණුදෙනු කරන්න වෙන්නේ ගින්දර එක්ක කරන විදියට

Ответить
@NimaleeReeta
@NimaleeReeta - 23.10.2024 20:17

ඒ film එකේ තියෙන්නේ ලංකාවට ආපු israel ජාතිකයන්ගේ බැග් ලංකාවේ උන් හොරකම් කරන seen එකකුයි, බුදු පිළිම අස්සේ කුඩු දාල විකුණන seen එකකුයි වගේ ඒවා, ඒ film ඒක ලංකාවට ලොකු කැළලක්, ලංකාවට එච්චර damage එකක් කරන්න අපේ නළු නිලියොත් එකේ රඟපාන එකයි දුක

Ответить
@arnelpriyantha7165
@arnelpriyantha7165 - 23.10.2024 20:18

මොංගල්

Ответить
@NimaleeReeta
@NimaleeReeta - 23.10.2024 20:19

එකේ ලංකාවේ දි attack එකක් වෙන seen එකක් නෑ, මම film ඒක බැලුව 😂😂😂😂😂😂

Ответить
@isurusampathgodakanda6631
@isurusampathgodakanda6631 - 23.10.2024 20:24

Sama sadaka hamaduwa genawana plan ekak

Ответить
@asokabandara1061
@asokabandara1061 - 23.10.2024 20:32

🤔🤔🤔🤔🤔

Ответить
@dilshanwijewardana6055
@dilshanwijewardana6055 - 23.10.2024 20:51

Isreal tourist ලා කොළඹට ගෙන්නලා කොළඹදී ගහන්ද දන්නේ නෑ plan එක.
රටේම ඉන්න isreal tourist ලා කොළඹට එනවා දැන් රටෙන් පිට වෙන්න🤔

Ответить
@JosefStarling-t2d
@JosefStarling-t2d - 23.10.2024 21:00

ඝාසා යුද්ධයෙදි මම ඊශ්‍රායල පිලිවෙතට විරුද්ධයි. නමුත් අපේ රට තුලදි කිසිම ඊශ්‍රායල් ජාතිකයෙකුට හානියක් වෙන්න දෙන්න බැහැ. ඒ යුද්ධය එහෙ තිබුනාවෙ. මේ අපේ මවුබිම

Ответить
@kathleenjensen4638
@kathleenjensen4638 - 23.10.2024 21:10

I m proud of Sri lanka ❤️🙏🏽

Ответить
@SisiraUdaya
@SisiraUdaya - 23.10.2024 21:16

Mage dewan maubima israyal

Ответить
@damian95222
@damian95222 - 23.10.2024 21:17

ලංකාව තවත් ත්‍රස්තවාදී කොලනියක් වෙන්ඩ බෑ. හිස්බල්ල, යේමන, හූති ත්‍රස්තවාදීන්ට ලංකාවේ කොලනියක් වෙන්ඩ දෙන්ඩ එපා. ත්‍රස්තවාදීන්ට උදව් කරන උන් මුලින්ම ගලවන්ඩ ඕන. පාස්කු ප්‍රහාරයටත් ඔය විදිහට තමයි බල්ලො ආවේ. ආරුගම්බේ ආරක්ෂාව මදි.

Ответить
@NilaniWanasinghe-r6l
@NilaniWanasinghe-r6l - 23.10.2024 22:10

Mekath palli walata bomba gahapu ayagema planeda danne na.rata hadanna patan gaddima

Ответить
@ChamiduDeSilva-qk3br
@ChamiduDeSilva-qk3br - 23.10.2024 22:20

Protect Israel 🇮🇱 people. May goad protect u all from his wings amen 🙏🇮🇱✝️🇱🇰🙏

Ответить
@wijithkumara5122
@wijithkumara5122 - 23.10.2024 22:30

It should be a common tourist zone futher ,as well.

Ответить
@binbin2550
@binbin2550 - 23.10.2024 22:35

ඊශ්‍රායලයේ මිනිස්සුන්ට කිසිම දෙයක් වෙන්න හොද නැහැ ,මොකද ලංකාවේ අපි 15000 ක් විතර ඉන්නවා මෙහෙ,2023 ඔක්තෝබර් 7 ඊශ්‍රායලයටයි හමාස්ලා ඇවිත් ගැහුවෙ,ඒවාට උන් දඩුවම් ලැබිය යුතුමයි ,ඉදිරියේදී ඉරානයට ගැහුවාම දැන ගනියි ඊශ්‍රායලය මොන වගේද කියලා උන්ගේ Power එක

Ответить
@mr.s9424
@mr.s9424 - 23.10.2024 22:37

ඒ ඒ පාර්ශ්ව අතර ප්‍රශ්නවලට මැදිහත් රටවල් පලි නෑ කියල ඒ දෙගොල්ලොම දැනගන්න ඕනෙ.ඊශ්‍රායල් උනත් ඉරාන උනත් එයාල එන්නෙ මෙහේ ලස්සන බලන්න නැතුව යුද්ධ මෙහෙයවන්න නෙමෙයි

Ответить
@sujeewaSamanthi-ut5cr
@sujeewaSamanthi-ut5cr - 23.10.2024 22:54

ISRAYL ❤❤❤❤❤❤

Ответить
@yohanKawinda-j8m
@yohanKawinda-j8m - 23.10.2024 22:54

මම මේ රටේ ඉදලත් අදමයි ඔහොම තැනක් ගැන දැනගත්තේ ජීවිතෙට ගිහිං නෑ ඔය තැනටනම් මම 😅

Ответить
@weenasamanmali5698
@weenasamanmali5698 - 23.10.2024 22:57

මගේ දෙවැනි මවු රට ..ආදරෙයි ඊශ්‍රායල් ...ඊශ්‍රායලයට ජය වේවා .ඊශ්‍රායලය වගේම මගේ රත්තරන් ලන්කාවත් ආරක්ශා වේවා 🙏🙏

Ответить
@isuruudayanga8690
@isuruudayanga8690 - 23.10.2024 22:57

Muslim kiyanne mulu loketama virus ekak. Alla kiyala kalakanniyek idiye nathnm lokema sathutin. Lankaweth innwa okunge golayo. Americawen kiyanakan ape police un danneth na. Pasku prahare wenakn danne na. 5 years gihillath thama karapu lenek na😂

Ответить
@බියගමතාරුක
@බියගමතාරුක - 23.10.2024 23:04

පස්කු වගෙ වෙන්නැතුව කල් ඇතුව බෙරගත්ත එක හොදයි

Ответить
@ranjaniperera3386
@ranjaniperera3386 - 23.10.2024 23:06

God bless for Israel.

Ответить
@AbeykoonSarath
@AbeykoonSarath - 23.10.2024 23:31

ලංකාවේ. එදත්. අදත්. හතුරා. ඉන්දියාව. ලංකාව. නැගිටිනකොට. කකුල්දෙකෙන්. අල්ලල.. . පොලවේ ගහල. නැතිකරලම දානඑක තමයි. ඉන්දියාවෙි. වැඩෙි

Ответить
@ChandraDias-bq3yf
@ChandraDias-bq3yf - 23.10.2024 23:38

Jayawewa israyel jathiyata owunwa Arcksha karanna dewiduni 🎉🎉🎉🎉

Ответить
@ShalikaHandagiri
@ShalikaHandagiri - 24.10.2024 00:34

❤❤❤❤❤❤❤

Ответить
@mujeebvisuals
@mujeebvisuals - 24.10.2024 03:49

පල්ස්තීන් රට අල්ල ගත්තේ මෙහෙම තමය්..
ඊස්රේල් ලංකාව අල්ල ගත්තට පස්සේ සිංහල දමිල මුස්ලිම් ඵකට දුවමු..

Ответить
@ajmalhassan9583
@ajmalhassan9583 - 24.10.2024 04:50

මෙය ඊශ්‍රායල මහා කුමන්ත්‍රණයක් විය හැකිය. රජය වඩාත් බුද්ධිමත් විය යුතුයි. මන්ද, මෙහි ඔවුනට ප්‍රහාරයක්‌ කරන්න ඉඩක් නම් නැත.
1830 ගණන්වල ඊශ්‍රායලට රටක් හදන්න තෝරාගන්න එංගලබතය විසින් තැන් තුනක් දුන්නා.
1 ගණ්ඩාවේ
2 ලංකාවේ නැගෙනහිර
3 පලස්තීනයේ.

ඔවුන් පැලැස්තිනේ තෝරාගෙන, එය තමා අද පස්තින වනසන ඊශ්‍රායලය.
එමනිසා, ඊශ්‍රායලට කඩේ යන, ජයපතන උදවිය ඊට වඩා මව් රට ගැන හිතන්න ඕනේ. ඔවුන් අපට ටිකක් යුද සමයේ ආයුද දුන්නට, ඊට වඩා කුපාඩි වැඩ රැසක් කළා. ඩබ්බල් ගේම් ගැහුවා. මල්ටි බැරල් රෙපයාර් කර රට බේරාගත් ඉංජිනේරු මුනින්ත්‍රදාසව මරා දැම්මා. මේක හොඳ සලකුණක් නොවේ. නව රජය වඩාත් බුද්ධිමත් විය යුතුයි. ඔවුන් අනාගතය දකින්නේ අවුරුදු සීයත් පන්නල!!!!

Ответить
@powerofjesus483
@powerofjesus483 - 24.10.2024 05:09

❤❤🇱🇰🇱🇰✝️✝️🇮🇱🇮🇱❤️❤️ ඊශ්‍රායල් නිසා අපේ දෙවියන් වහන්සේ අපේ මේ පුංචි මුතු ඇටය ආරක්ෂා කරන බව ඒකාන්තයෙන්ම දේව දරුවන් හැටියට අපි සියල්ලෝම දන්නා සේක ✝️ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්✝️🇱🇰🇮🇱❤️

Ответить
@rpbartender92
@rpbartender92 - 24.10.2024 05:28

Maga ratata ata tiyala balapan etokta tari

Ответить
@ajithsooriya4212
@ajithsooriya4212 - 24.10.2024 06:17

මුන්ගේ අමලාට.. කෙලවෙන්නේ... අපිට කියක් හරි හොයන්න ගන්ට.
නැති වෙනවා.. ඕව කරන ගොබ්බ එඋන් එක එකා... ට හූකාවන්ට බෑ ද.... ගොබ්බ හරක් ඉන්න කන්.. අපි හිගා කමු.. මේක දැකපු වොබ් එඋන්., comant කාරී rk

Ответить
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 - 24.10.2024 06:21

Kohomath American karayo karala thiyana aparada nisa hamadamath mara biyenne inne. Enisa hamawitama owun awadanaye Inna eka pudumayak nowei.Isyal karayoth owunta ekwelane. Api nitharama ape minisunta Lankikathwaya gana mathaka kalayuthui.

Ответить
@padeeplaksman
@padeeplaksman - 24.10.2024 06:31

ඇමරිකාව තමයි කතාව ලියන්නෙත්, 😂😂

Ответить
@gnayananayana3397
@gnayananayana3397 - 24.10.2024 07:00

මේක අපේ කලින් බලයේ හිටපු උන්ගේ ගේමක් අනිවාර්යෙන්...

Ответить
@hameedhameed2186
@hameedhameed2186 - 24.10.2024 07:24

ඉස්රායලයට පුක දෙන උන්ට තේරුම් ගන්න වෙන්නේ පලස්තීනෙට වෙච්ච වැඩේ සිදු උනාම,, එතකොට කොච්චර බලවත් උනත් ඊශ්‍රායල් මිණි මරුවන්ට අත තියන්න ලැබෙන්නේ නැහැ, අවසානයේදී මේ විදිහට තමයි ඉස්රාල් කාරයන් ගේම් ගැහුවේ පලස්තීනෙට උන්ට විරුද්දව කථා කලොත් ත්රස්ත වාදීන්. අනාගතයේදී ලංකාවේ පාලක පන්තියට ජනතාව ට තේරෙනකොට පරක්කු වැඩි යී පලස්තීනුවන් කෙලව ගත්තේ බුමිය ඉස්රායල ජාතිජයන්ට විකුණලා, ඉන්න ඉඩ දීල ඉති හසයෙන් පොඩි තොරතුරක්‌ 😭😭😭

Ответить
@1tan_freed0m
@1tan_freed0m - 24.10.2024 07:33

What if this is the marketing for the movie 😂?

Ответить
@ChanduliKrishani
@ChanduliKrishani - 24.10.2024 08:22

තව කීදෙනෙක් ඔහොම ඉන්නවද දන්නෑ සහරාන්ගේ ගෝලයෝ කීදෙනෙක් හිටියද කියලා මතකයිනේ ඒ වගේ ඔලු සුද්ද කරපු අය තව කීදෙනෙක් ඉන්නවද දන්නෑ මේ සිද්ධිය තුළ

Ответить
@ChanduliKrishani
@ChanduliKrishani - 24.10.2024 08:22

ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ඇවිත් සිනගොග් එකක් (යුදෙව් ආගමික සිද්ධස්ථානයක්) ඉදිකරලා තියෙනවා අරුගම්බේවල.

ඊශ්‍රායල් ජාතිකයෝ එන්නේ සංචාරකයෝ විදියට විතරයි නම්, මොකට ද අරුගම්බේවලට සිනෙගොග් එකක්? ලංකාවේ යුදෙව්වෝ නැති තරම්. මොකටද ඉතින් සිද්ධස්ථානයක් ගෙනැල්ලා අටවන්නේ?

සිනෙගොග් එක ලංකාවේ වැඩිපුරම මස්ලිම් මිනිස්සු ජීවත්වෙන පැත්තක ඉදිකරන්නේ ඇයි? සිනෙගොග් එක ගහන්න මස්ජිදේක එහා වැටටම රිංගන්නේ ඇයි? මොකද්ද ඒකෙ අරමුණ?

සංචාරකයො විදියට එන විදේශිකයින්ට කොහොමද දේපළ අත්පත් කරගන්න අවසර ලැබිලා තියෙන්නේ? ඇයි අපි එහෙම දේවල් දිහා රටක් වශයෙන් පතෝල ලොන්තයෝ වගේ උදාසීනව, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ?

දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ ලෝකෙ වටේ හිටපු ඊශ්‍රායල ජාතිකයෝ එකා දෙන්නා ගිහින් පලස්තීනේ පදිංචි වෙන්න ගත්තා. ඒක දුරදිග ගිහින් නැවතුනේ, පලස්තීනෙ දෙකට කඩලා ලොකු කෑල්ල ඊශ්‍රායලේට අයිතිකර ගැනීමෙන්. මේ වෙද්දී, හිට් ලර් දෙවැනි ලෝක යුද්ධ කාලේ දවසකට නො ම රපු තරම් ළමයි ගාණක් ඊශ්‍රායලෙන් ගාසා තීරෙ දී දවසකට ම රනවා.

(ලංකාවේ සමහරු ඊශ්‍රායලේට හෙණට ලව් නමුත්, පිටින් පලස්තීනෙට ඇවිත් පදිංචිවෙලා පලස්තීනෙන් කෑල්ලක් කඩාගත්ත ඊශ්‍රායලේට හුරේ දාන එක හරියට ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න ආපු කොටින්ට හුරේ දැමීම හා සමාන යි බව බුද්ධියක් තියෙනවා නම් තේරෙන්න ඕන.)

ඒ නිසා, මේ ලෙඩේ ඔතනින් ලොප් කරන්න ඕන. මේක මේ රටට අනවශ්‍ය කුණුගොඩක්.

Ответить
@LoriyaSantahelena
@LoriyaSantahelena - 24.10.2024 08:31

ඊශ්‍රායල් උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුවේවා ආමෙන් 🙏

Ответить
@ruwan33678kumarakumara
@ruwan33678kumarakumara - 24.10.2024 08:46

ඒ රටවල ආාරක්ෂක අංශවල බුද්ධි අංශවල ඉන්න ඉහළම නිළදාරීන්ගේ ඉදන් පහළම නිලධාරියා දක්වා සමස්ත මහජනතාාව ට ආදරේ ආරක්ෂා කරනවා ඔවුන් දන්නවාා මහජනතාාව තමයි ඔවුන්ගේ සියලු දේම කියලාා අපේ රටෙි වගේ තුප්පැහි දේශපාලුවන්ගේ බලල් අත්වෙන්නෑ ඒ රටවල ආරක්ෂක අංශය

Ответить
@madawajayasinghe-t2l
@madawajayasinghe-t2l - 24.10.2024 09:26

India wa russiya paththata karakenawa. Amarican la apiwa a paththata ganna yanne udau karala. Iron dome system dila apiwa th patalawai wage mekata.

Ответить
@SolamanPerera-o6i
@SolamanPerera-o6i - 24.10.2024 09:33

මම පුද්ගලිකව ඊශ්‍රායලයෙ මිනිස්සුන්ට හරිම කැමතියි .මොකද ඒ අය තමන්ගේ සේවකයන් ටත් හොඳින් සළකනවා. හොඳ ගතිගුණ තියෙනවා .හැබැයි යක්කු තමයි උන්ට මොනවා හරි වරදක් කළොත් නම් .ඒක හොඳයි නේද ?

Ответить
@chuladilrukshi5764
@chuladilrukshi5764 - 24.10.2024 09:39

Mage Ratata jesu phitai🙏❤️Israel God blass you❤

Ответить
@LovelyAstrolabe-ll2xq
@LovelyAstrolabe-ll2xq - 24.10.2024 09:48

ආරුගම් එකේ ඉන්නෙ මුස්ලිම් සභාපති කෙනෙක් එතනට සිංහල කෙනෙක් දැම්මා නම් හරි අපිට ත් අවුල් මෙහෙ ඊශ්‍රායල් අය අපිට හරි ආදරෙයි තව ලංකාවේ න් මෙ රටට එන්න ගොඩාක් අය ඉන්න වා ජනාධිපති තුමාට මෙ ගැන අවදානය යොමු කරන්න 🙏🙏🙏🙏

Ответить
@ChaminKasundaka
@ChaminKasundaka - 24.10.2024 10:09

මේ හැමදේම කරන්නේ ඊශ්‍රායෙල් කාරයො තමයි. කොටින්ම හමාස් ප්රහාරය කලේත් උන්ම තමයි.

Ответить
@airdropnimpa4291
@airdropnimpa4291 - 24.10.2024 10:10

පොඩ්ඩක් හිතලා බලපන් උන් ලංකවේ ඉඩම් අරං යුදෙව් පල්ලි හද හද උන්ගේ ආගම ප්‍රචාරය කරන්නේ මොකටද කියලා. පලස්තිනේ වෙච්ච දේ බලපන් අන්තිමට ලංකවට වෙන්නේ ඒක තමා අන්තිමට අපි ත්ස්තවාදී කියලා හංවඩු ගහලා පලස්තීනෙට වගේ පුළුවන් තරම් මිනිස්සු මරලා දායි

Ответить
@Vamos_c
@Vamos_c - 24.10.2024 10:20

Lanakwa kawadawath israel amathka krnna epa❤❤❤❤❤ape yudde ape patthata wada karapu ratak
Palestine ltte eka sup dunna aya

Ответить
@BandaraMapa
@BandaraMapa - 24.10.2024 10:21

Bohodurata ratathula nomagayawala muhuden praharayak ella kalahakie❤

Ответить
@aselasrikantha1333
@aselasrikantha1333 - 24.10.2024 11:12

කැරි හම්බයො අපේ රට විනාශ කරන්න හදන්නේ , අල්ල ගත්තු හම්බයො දෙන්නව මරල දාන්න ඕන 🤬

Ответить
@BuddikaDasun-c1o
@BuddikaDasun-c1o - 24.10.2024 11:42

ඊශ්‍රායලය ට දෙමු බන් මෙි ලංකාව

Ответить
@warriorwithin4651
@warriorwithin4651 - 24.10.2024 12:04

Ungema marketing baila ekak wage penne ayeth jathiwade awusanna

Ответить