ඇයි මේ පාෂාණ කෘතීම පාෂාණ වර්ගයක් වෙන්න බැරි? | Why this stones can not be Geopolymer?

ඇයි මේ පාෂාණ කෘතීම පාෂාණ වර්ගයක් වෙන්න බැරි? | Why this stones can not be Geopolymer?

Bauthika

54 года назад

6,147 Просмотров

තවත් videos නරඹන්න:
https://www.youtube.com/@bauthika
මේ ගල් පෙට්ටගම හා ඊජිප්තුවේ දකින්න ලැබෙන පැරණි නිර්මාණ ඉදිකරන්න භාවිතා කරලා තියන පාෂාණ වර්ග Geopolymer වර්ගයක් හෝ පැරණි කොන්ක්‍රීට් වර්ගයක් වෙන්න බැරි ඇයි කියන හෙතුකාරණා ගැන අපි දැන් කතා කරමු. මේ ගැන කතා කරන්න හෙතුව තමයි පිරමීඩ නිර්මාණය කරපු ආකාරය ගැන දිර්ග වාර්තා වැඩසටහනක් දැනට වසර කිහිපයකට කලින් ප්‍රසිද්ධ උනා ඔයාලට මතක ඇති. Great Pyramid K 2019 කියන්නෙ මේ වැඩසටහන. ඔයා ඒක බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම බලන්න ලින්ක් එක description එකෙ තියනවා.
අද අපි සාකච්ඡා කරමු මේ ගැන. භෞතික චැනලයෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙ කුතුහලය දනවන ලෝකයේ පැරණි ශිෂ්ටාචාර ගැන සහ ලෝකයේ නව විද්‍යාත්මක සොයාගැනීම් පිලිබදවයි. විවිධ විද්‍යාත්මක සිදුවීම් පිලිබඳව ඔබට දැනුවත් විය හැකිය. අපව subscribe කර මේ ගමනට එකතුවන්න! එකතු වෙන්න භෞතික facebook page එකත් එක්ක! ඔයාලගේ අදහස් අපි සාකච්ඡා කරමු.....! 👍 https://web.facebook.com/profile.php?id=100092229990601
Great pyramid K 2019 වැඩසටහන: https://youtu.be/KMAtkjy_YK4?si=G9b5w2tzjXnkZfCE
පිරමීඩ ගැන වැඩි විස්තර දැනගන්න: https://www.youtube.com/playlist?list=PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW
ඊජිප්තුව ගැන වැඩි විස්තර දැනගන්න: https://www.youtube.com/playlist?list=PLRvPN7_bkNbfkEPt41623q0FEI1Tlbd67
අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක සාදක ගැන විස්තර දැනගන්න: https://www.youtube.com/playlist?list=PLRvPN7_bkNbfqTCv6d5KgbQswiGFnrQGC
Content
00:00 - ඉලහූන් පිරමීඩය
02:07 – පලවෙනි කාරණය
05:19 - දෙවෙනි කාරණය
06:52 - තුන්වෙනි කාරණය
08:04 - හතරවෙනි කාරණය
11:13 - අවසාන කාරණය

Music Source: Youtube audio library
Track: 01
Title: Glo Fi
Artist: Patrick Patrikios
Track: 02
Title: Everglow
Artist: Windows of Ken
Track: 03
Title: All Stars
Artist: Patrick Patrikios

Image Source: Google
Video Source: https://www.youtube.com/@UnchartedX
Special thanks to @UnchartedX Visit him!!

#egypt #pyramid #stone #ancientmysteries
Ссылки и html тэги не поддерживаются


Комментарии: