Комментарии:
🥰❤️
Ответить❤❤
Ответитьමගෙ chanal ekata help ekak
ОтветитьOrdered❤
Ответить❤
ОтветитьMeh original apple airpods neweine😮
ОтветитьGana wedi
Ответить❤ oka supiri 😍 ANC EHMATH weda ftta ❤
ОтветитьAyiye oya oka aththatama use karanawada ? (aluth eka )
ОтветитьOrdered.aiyawa wishwasa karala damme.mage 1 airpoda eka meka
ОтветитьThanks bro ❤
ОтветитьMe air pods ekak wath original product nemei original ewa samanyen 60,000 - 80,000 athara thama price range eka mewa copy ewa kelinma china wala idan import karana ewa e nisa original kiyala rawatenna epa copy kiyala danagana use karanna👍
ОтветитьThank you bro interested❤
Ответитьgaththa kenek kiyannako audio quality ehema kohomada kiyala
ОтветитьMe apple quality ekama thiyana hamadamath safe wired handsfree ewath reveiw karanna.
Ответитьමම ගත්තේ මෙයාගේ රිවීව් එක බලලා c type එක.
මගේ experience එක ගැන කියන්නම්.
- පැකින් එක හොදට තිබ්බා. Free case එකකුත් එවලා තිබ්බා. හැබැයි case එක lightning port එකට එන එකක්.
- Unboxing එකේදි premium විදියටම තිබ්බා.
- sound experience එක නම් සුපිරි.
- මෙයා රිවීව් එකේදි කියනවනේ ANC මොඩ් එකේදී වටේ සද්දේ ඇහෙන්නේ නෑ කියලා, ඒත් 50% වඩා ඇහෙනවා.
- ට්රාන්ස්පෙරන්සි මොඩ් එක හොදයි.
- Automatic ear detection එක වැඩ කරන්නේ නෑ. මට එවලා තියන එකේ සමහරවිට ෆෝල්ට් එකක් ඇති කියලා කතා කරාම කස්ටමර් කෙයා එකට , එයා කියනවා ඒක ගැන දන්නේ නැහැලු.
- වෙන ක්ලෝන්ස් මම පාවිච්චි කරලා තියනවා, ගොඩක් ඒවා වල Automatic ear detection එක තියනවා.සමහර විට මේකේ නැතුව ඇති.
- අපි කතා කරන එක හයියෙන් අනිත් පැත්තේ කෙනාට ඇහෙනවා. හැබැයි අයියා කියන තරම් clear voice එකක් එන්නේ නෑ.
- බයික් එකේ යද්දි උනත් අවුලක් නැතුව හොදට කතා කරගෙන යන්න පුලුවන්.
- Auto ටච් වෙලා කෝල් එක කට් වෙන එක සෙටින් වලින් හදාගන්න පුලුවන් ඩබල් ටැප් එකට දාගෙන.
- මුදලට වටිනවා.
- ආහ්..... කස්ටමර් කෙයා කතා කරපු එක්කෙනා automatic ear detection එක ගැන දන්නේ නෑ. එයාගේ බොස්ගේ එකෙත් ඒ option එක නෑ කිව්වා.
- ඕක තමා දවස් තුනක් මන් පාවිච්චි කරලා මගේ review එක . ❤
ඔයා කියනවා කියන්නේ එකෙන්ම ගන්න පුලුවන්.එහෙනම් අපි ගත්තා ❤❤
Ответитьsoundcore R50i ekata wada hodaida ?
ОтветитьActive noise cancellation ගැන කියන දේ වැරදි. ANC, call වලට සම්බන්ධ නැහැ. අපේ වටපිටාවේ තියෙන noise අඩු කරන එක කරන්නේ. එතකොට අපිට ඒ noise එහෙන්නේ නැහැ.
Ответить